දොරමඩලාව අට්ටපට්ටම් වූ මොහොතක්😂😂

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    oka hithan inne amuthu wachana tikak dagaththama anik un modayo wage uge boru piligani kiyala. :lol: :lol:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    නලින්ද සිල්වා ගේ ඔලුවේ අව්ලක් තියනවා. මහාචාරියා උනාට වැඩක් නෑ.....
     
    • Like
    Reactions: TechnWeb

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලොල්.ඕකගෙ නැව් ටෝක් විතරයි.සුද්දො දීපු මහචාර්‍ය පට්ටමක් අරගෙන නැව් ටෝක් දෙනව.

    මහා හෙලයගෙ ලමයි ඉන්නෙ පිටරට :lol:
    @wiky123 මේන් ගූරාට බනිනවා
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    oka hithan inne amuthu wachana tikak dagaththama anik un modayo wage uge boru piligani kiyala. :lol: :lol:
    umbata ewa terenne nathi unata monawa karannada ban. :lol: :lol:
    poddak igena ganna balapan ewa. paduwak wenne na.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Anti නලියන්ගේ සුපුරුදු අඳෝනා

    1. වචන බර වැඩියි
    2. සංකීර්ණ වැඩියි
    3. දිග වැඩියි
    4. අපිට ඕවා තේරෙන්නෙ නෑ, බහු බූත

    නලින් ද සිල්වගෙ ආටිකල් එකක් වත් කියෝපු එකෙක් නම් ඉතින් කමකුත් නෑ :rolleyes: