Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දොරවල්_නැති_ගමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොරවල්_නැති_ගමක්

කිසිදා දොරවල් නොවසන ගමක්

කිසිදා නොවැසූ දොරවල් සහිත ගෙයක් ගැන, කඩ සාප්පු හෝ ව්යාපාරික ස්ථානයක ජීවත් වීමට ඔබට සිතන්නටවත් පුළුවන්ද?

වර්තමානයේ ලෝකයේ සියල්ලන් ජීවත් වන්නේ දොර ජනෙල් වසා ගත් ලෝකයෙන් ඈත්වූවන් ලෙස නිවෙස් තුළයි. එමෙන්ම දුරකථනයෙන් හා අනෙකුත් සන්නිවේදන මාර්ගයන්ගෙන් ලෝකයට සමීප වෙමින් තමන් ජීවත් වන නිවෙස් වලට දොර අගුළු දා ගෙන ජීවත් වන මිනිසුන් අද බහුලය.

ඉන්දියාවේ ශනී ෂින්ග්නාපූර් Shani Shingnapur ගම්මානය පිහිටා ඇත්තේ මහාරාෂ්ටයේය. මෙම ගමේ කිසිම ගෙදරක හෝ කඩසාප්පුවක හෝ කිසිදු ගොඩනැගිල්ලකට ඉදිරිපස දොරක් නැත. ඔවුන්ට සොර සතුරු බියක් නැත. සර්පයන් හෝ බියජනක සතුන් ගැන බියක් නැත. ඔවුන්ට හෝල්මන් හෝ අදෘෂ්යමාන බලවේග ගැන බියක් නැත. රාතයේද දහවල්ද කියා වෙනසක් නැත. සදාකාලිකව මේ නිවෙස්වල දොරවල් විවෘතය. සැබවින්ම මෙ ගමෙහි කිසිම නිවෙසකට ඉදිරිපස දොරක් නිකමටවත් නැත.

රාත්රියෙහි හෝ දහවල් කාලයේ මෙසේ දොරවල් නැති නිවෙස්වල ජීවත් වන්නට ඔවුන් තීරණය කර තිබෙන්නේ තම ගමෙහි සියලු වැසියන් අදහන දෙවියන් වන ශනී නම් දෙවියන් පිළිබදව පවතින විශ්වාසය හේතුවෙනි.

සෙනසුරුට භාර වූ ගමක්

ශනී යනු සෙනසුරු ගලෝකයට අධිපති දෙවියන්ය. යනු ශනී ෂින්ග්නාපූර් ගම භාරව සිටින දෙවියන් සේ ගම් වැසියෝ විශ්වාස කරති.

නිවෙස්වල දොර විවෘත කර තැබීමට ඔවුන් ආරම්භ කර ඇත්තේ අද ඊයේක නොව මීට වසර 300කට පෙර සිටයි. ඔවුන්ට මෙවැනි විශ්වාසයකට මුල පිරෙන්නේ වසර 300කට පෙරයි. ඊට හේතකු වූ කථාව මෙවැන්නකි.

ගඟ දෙබෑ කර මතුවූ කාලවර්ණ පර්වතයක්

තම නගරයට ඇද හැලෙන මහ වැස්සද ඒ හා ඇති වුණ ගංවතුරටද පසු ගම හරහා ගලා යන පනස්නලා ගග දෙබෑ කරමින් විශාල කාල වර්ණ පර්වතයක් දැකිය හැකි විය. ගම් වැසියන් ලී කැබැල්ලකින් එම විශාප පර්වතය ඇල්ලූ පසු ඉන් රුධිරය ගලන්නට පටන්ගෙන ඇත. එදිනම රාත්රියේ නගරයේ ප්රධානියා සිහිනයක් දුටුවේය. ඔහුට ශනී දෙවියන් කථා කළේය. තමන් මෙම ගමෙහි ජීවත් වන්නට තීරණය කළ බව ඔහු කියා සිටියේය. එවිට ශනි දෙවියන් එක් කොන්දේසියන් ප්රධානියා වෙත සිහිනෙන් දන්වා සිටියේය. ඒ අවහිරයක් නොමැතිව සින්ග්නාපූර් ආරක්ෂා කරන්නට නම් තමන් වාසය කරන යොධ කළු පැහැ කන්ද නිරාවරණය තිබිය යුතු බවයි. එමෙන්ම ශනී මෙම ගම ආරක්ෂ කර දෙන්නට ප්රධානියාට පොරොන්දු විය.

පරම්පරා ගණනක් කමයෙන් මෙම චාරිත්ර පුහුණු කරන්නට විය. ශනි තමන්ව රුක ගන්නා බව ගම් වැසියෝ තදබල ලෙස විශ්වාස කරන්නට පටන් ගත්හ. කිසිදාක දොරවල් නොවසන මේ නිවෙස් වල ඔවුන්ගේ රත්රන් බඩු මෙන්ම අනෙකුත් සියලු වටිනා දෑද නිබෙන්නේ අනාරක්ෂිතවයි. ඔවුන්ට සොරසතුරු බියක් ගැන කිසිදු අදහසක් නැත.

වැසිකිළියටත් දොරක් නැහැ!

ගමේ පවතින්නේ පොදු වැසිකිළි පද්ධතියකි. එහිද ඇත්තේ දොරක් නොව ඉතා තුනී ආවරණයක් පමණකි. ගමේ ඉදි කරන නව නිවෙස් හා ගොඩනැගිලිෙවලටද මෙම සිරිත අදාලයි.

පොලිසියටත් දොරක් නැහැ!

ගමෙහි පොලීසියක් ආරම්භ කරන ලද්දේ 2015 වසරේ සැප්තැම්බර් මසයි. නමුත් අද වන තෙක්ම කිසිදු පැමිණිල්ලක් කිසිවක් සම්බන්ධව මෙම නගරයට ලැබී නොමැත. එමෙන්ම මේ පොලීසියද සෑම විටම පවතින්නේ නොවැසූ දොරක් ද සහිතවයි.

බැංකුවටත් දොරක් නැහැ!

2011 වසරේදී මෙම ගමෙහි පිහිටුවන ලද යුනයිටට් කොමර්ෂල් බැංකුව මුලින්ම ආරම්භ කළේ දොරක් නොමැතිවය. අදද වන විට එහි අගුලු නොදැමූ විනිවිද පෙනෙන දොරක් පමණක් පවතී. අගුලු දැමූ දොරවල් වැසූ නිවෙස් වලින් පිටට යන විටද අපි අපේ අසල් වැසියන්ගෙන් ඉල්ලන්නේ පොඩ්ඩකට නිවෙස බලා ගන්නා ලෙයසි. නමුක් සින්ග්නාපූර් හී වැසියන් නිවෙසින් පිටට යන විට කිසිදා අසල් වැසියාට එය බලා ගන්නටැයි නොපවසයි. ඔවුන් විශ්වාස කරන්නේ සොරෙක් සොරකම් කළහොත් ඔහු ඒ විගසම අන්ධයකු බවට පත්වේවි යන්නයි. එමෙන්ම ගම තුළ අවංකව කටයුතු නොකරන සියල්ලන්ම වසර හතයි මාස 6ක් යන තුරු අවාසනාවන්ත කාලයකට මුහුණ දෙන බවයි. එක් වරක් මෙම ගමෙහි එක් වැසියෙක් තම නිවෙස ඉදිරිපිට වැටක් ගැසුවෝය. ඔහු පසුදා වාහන අනතුරකින් මිය ගියේය.

සංචාරක පාරාදීසයක්

මෙම සුවිශේෂී බව නිසාම ශනිෂින්ග්නාපූර් ගම නැරඹීමට විශාල සංචාරක පමාණයක් ඉන්දියාව පුරා විවිධ ප්රදේශ වල සිට පැමිණෙති. දිනකම අවම වශයෙන් 40000ක් පමණ සංචාරකයන් පිරිසක් මෙහෙි පැමිණෙති.

මෙම සංචාරක ආකර්ෂණයත් සමග පිටස්තර ලෝකයෙන් ශනී සින්ග්නාපූර් වෙත් සොර සතුරු බලපෑම් එල්ල වී ඇති සේම නව අදහස් සමග ශනී දෙවියන් කියා අයෙක් නැතැයි තවත් අය තර්ක කරතිඒ කෙසේ වෙතත් ශනී සින්ග්නාපූර් වැසියන් තවමත් ජීවත් වන්නේ දොර නොවැසී නිවෙස් වලයි. ඔවුහු තවත් කාලයක් මෙම සිරිත පවත්වාගෙන යන්නටද අදහස් කරති.

හොඳනම් rep+++ දාගෙනම යන්න ( 34+ ගානේ දෙනවා..... )

[QUOTE="hi.dushan, post: 23771857, member: 219284"] [b]දොරවල්_නැති_ගමක්[/b] [SIZE="5"][B][COLOR="Green"][COLOR="Red"][SIZE="7"]කිසිදා දොරවල් නොවසන ගමක්[/SIZE][/COLOR] කිසිදා නොවැසූ දොරවල් සහිත ගෙයක් ගැන, කඩ සාප්පු හෝ ව්යාපාරික ස්ථානයක ජීවත් වීමට ඔබට සිතන්නටවත් පුළුවන්ද? [IMG]http://ichef.bbci.co.uk/wwfeatures/wm/live/624_351/images/live/p0/3w/cl/p03wcl2t.jpg[/IMG] වර්තමානයේ ලෝකයේ සියල්ලන් ජීවත් වන්නේ දොර ජනෙල් වසා ගත් ලෝකයෙන් ඈත්වූවන් ලෙස නිවෙස් තුළයි. එමෙන්ම දුරකථනයෙන් හා අනෙකුත් සන්නිවේදන මාර්ගයන්ගෙන් ලෝකයට සමීප වෙමින් තමන් ජීවත් වන නිවෙස් වලට දොර අගුළු දා ගෙන ජීවත් වන මිනිසුන් අද බහුලය. ඉන්දියාවේ ශනී ෂින්ග්නාපූර් Shani Shingnapur ගම්මානය පිහිටා ඇත්තේ මහාරාෂ්ටයේය. මෙම ගමේ කිසිම ගෙදරක හෝ කඩසාප්පුවක හෝ කිසිදු ගොඩනැගිල්ලකට ඉදිරිපස දොරක් නැත. ඔවුන්ට සොර සතුරු බියක් නැත. සර්පයන් හෝ බියජනක සතුන් ගැන බියක් නැත. ඔවුන්ට හෝල්මන් හෝ අදෘෂ්යමාන බලවේග ගැන බියක් නැත. රාතයේද දහවල්ද කියා වෙනසක් නැත. සදාකාලිකව මේ නිවෙස්වල දොරවල් විවෘතය. සැබවින්ම මෙ ගමෙහි කිසිම නිවෙසකට ඉදිරිපස දොරක් නිකමටවත් නැත. [IMG]https://i.imgur.com/nCkFZRX.png[/IMG] රාත්රියෙහි හෝ දහවල් කාලයේ මෙසේ දොරවල් නැති නිවෙස්වල ජීවත් වන්නට ඔවුන් තීරණය කර තිබෙන්නේ තම ගමෙහි සියලු වැසියන් අදහන දෙවියන් වන ශනී නම් දෙවියන් පිළිබදව පවතින විශ්වාසය හේතුවෙනි. [SIZE="6"]සෙනසුරුට භාර වූ ගමක්[/SIZE] ශනී යනු සෙනසුරු ගලෝකයට අධිපති දෙවියන්ය. යනු ශනී ෂින්ග්නාපූර් ගම භාරව සිටින දෙවියන් සේ ගම් වැසියෝ විශ්වාස කරති. නිවෙස්වල දොර විවෘත කර තැබීමට ඔවුන් ආරම්භ කර ඇත්තේ අද ඊයේක නොව මීට වසර 300කට පෙර සිටයි. ඔවුන්ට මෙවැනි විශ්වාසයකට මුල පිරෙන්නේ වසර 300කට පෙරයි. ඊට හේතකු වූ කථාව මෙවැන්නකි. [SIZE="6"]ගඟ දෙබෑ කර මතුවූ කාලවර්ණ පර්වතයක්[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/wwfeatures/wm/live/624_351/images/live/p0/3w/cl/p03wcl4z.jpg[/IMG] තම නගරයට ඇද හැලෙන මහ වැස්සද ඒ හා ඇති වුණ ගංවතුරටද පසු ගම හරහා ගලා යන පනස්නලා ගග දෙබෑ කරමින් විශාල කාල වර්ණ පර්වතයක් දැකිය හැකි විය. ගම් වැසියන් ලී කැබැල්ලකින් එම විශාප පර්වතය ඇල්ලූ පසු ඉන් රුධිරය ගලන්නට පටන්ගෙන ඇත. එදිනම රාත්රියේ නගරයේ ප්රධානියා සිහිනයක් දුටුවේය. ඔහුට ශනී දෙවියන් කථා කළේය. තමන් මෙම ගමෙහි ජීවත් වන්නට තීරණය කළ බව ඔහු කියා සිටියේය. එවිට ශනි දෙවියන් එක් කොන්දේසියන් ප්රධානියා වෙත සිහිනෙන් දන්වා සිටියේය. ඒ අවහිරයක් නොමැතිව සින්ග්නාපූර් ආරක්ෂා කරන්නට නම් තමන් වාසය කරන යොධ කළු පැහැ කන්ද නිරාවරණය තිබිය යුතු බවයි. එමෙන්ම ශනී මෙම ගම ආරක්ෂ කර දෙන්නට ප්රධානියාට පොරොන්දු විය. [IMG]https://lh3.googleusercontent.com/-nJFJpLKObZ0/WCNf2Je_X5I/AAAAAAABQkA/VBYtO3Q5xm4/shani-shingnapur-16.jpg[/IMG] පරම්පරා ගණනක් කමයෙන් මෙම චාරිත්ර පුහුණු කරන්නට විය. ශනි තමන්ව රුක ගන්නා බව ගම් වැසියෝ තදබල ලෙස විශ්වාස කරන්නට පටන් ගත්හ. කිසිදාක දොරවල් නොවසන මේ නිවෙස් වල ඔවුන්ගේ රත්රන් බඩු මෙන්ම අනෙකුත් සියලු වටිනා දෑද නිබෙන්නේ අනාරක්ෂිතවයි. ඔවුන්ට සොරසතුරු බියක් ගැන කිසිදු අදහසක් නැත. [IMG]https://i.imgur.com/qtW0YMg.png[/IMG] [SIZE="6"]වැසිකිළියටත් දොරක් නැහැ![/SIZE] ගමේ පවතින්නේ පොදු වැසිකිළි පද්ධතියකි. එහිද ඇත්තේ දොරක් නොව ඉතා තුනී ආවරණයක් පමණකි. ගමේ ඉදි කරන නව නිවෙස් හා ගොඩනැගිලිෙවලටද මෙම සිරිත අදාලයි. [SIZE="6"]පොලිසියටත් දොරක් නැහැ![/SIZE] ගමෙහි පොලීසියක් ආරම්භ කරන ලද්දේ 2015 වසරේ සැප්තැම්බර් මසයි. නමුත් අද වන තෙක්ම කිසිදු පැමිණිල්ලක් කිසිවක් සම්බන්ධව මෙම නගරයට ලැබී නොමැත. එමෙන්ම මේ පොලීසියද සෑම විටම පවතින්නේ නොවැසූ දොරක් ද සහිතවයි. [SIZE="6"]බැංකුවටත් දොරක් නැහැ![/SIZE] [IMG]http://ichef.bbci.co.uk/wwfeatures/wm/live/624_351/images/live/p0/3w/cl/p03wcl3k.jpg[/IMG] 2011 වසරේදී මෙම ගමෙහි පිහිටුවන ලද යුනයිටට් කොමර්ෂල් බැංකුව මුලින්ම ආරම්භ කළේ දොරක් නොමැතිවය. අදද වන විට එහි අගුලු නොදැමූ විනිවිද පෙනෙන දොරක් පමණක් පවතී. අගුලු දැමූ දොරවල් වැසූ නිවෙස් වලින් පිටට යන විටද අපි අපේ අසල් වැසියන්ගෙන් ඉල්ලන්නේ පොඩ්ඩකට නිවෙස බලා ගන්නා ලෙයසි. නමුක් සින්ග්නාපූර් හී වැසියන් නිවෙසින් පිටට යන විට කිසිදා අසල් වැසියාට එය බලා ගන්නටැයි නොපවසයි. ඔවුන් විශ්වාස කරන්නේ සොරෙක් සොරකම් කළහොත් ඔහු ඒ විගසම අන්ධයකු බවට පත්වේවි යන්නයි. එමෙන්ම ගම තුළ අවංකව කටයුතු නොකරන සියල්ලන්ම වසර හතයි මාස 6ක් යන තුරු අවාසනාවන්ත කාලයකට මුහුණ දෙන බවයි. එක් වරක් මෙම ගමෙහි එක් වැසියෙක් තම නිවෙස ඉදිරිපිට වැටක් ගැසුවෝය. ඔහු පසුදා වාහන අනතුරකින් මිය ගියේය. [SIZE="6"]සංචාරක පාරාදීසයක්[/SIZE] [IMG]https://i.imgur.com/fjbUBcI.png[/IMG] මෙම සුවිශේෂී බව නිසාම ශනිෂින්ග්නාපූර් ගම නැරඹීමට විශාල සංචාරක පමාණයක් ඉන්දියාව පුරා විවිධ ප්රදේශ වල සිට පැමිණෙති. දිනකම අවම වශයෙන් 40000ක් පමණ සංචාරකයන් පිරිසක් මෙහෙි පැමිණෙති. මෙම සංචාරක ආකර්ෂණයත් සමග පිටස්තර ලෝකයෙන් ශනී සින්ග්නාපූර් වෙත් සොර සතුරු බලපෑම් එල්ල වී ඇති සේම නව අදහස් සමග ශනී දෙවියන් කියා අයෙක් නැතැයි තවත් අය තර්ක කරතිඒ කෙසේ වෙතත් ශනී සින්ග්නාපූර් වැසියන් තවමත් ජීවත් වන්නේ දොර නොවැසී නිවෙස් වලයි. ඔවුහු තවත් කාලයක් මෙම සිරිත පවත්වාගෙන යන්නටද අදහස් කරති.[/COLOR][/B][/SIZE] [SIZE="9"][COLOR="Red"]හොඳනම් rep+++ දාගෙනම යන්න[/COLOR][/SIZE][COLOR="Red"] [SIZE="4"]( 34+ ගානේ දෙනවා..... )[/SIZE][/COLOR] :yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom