දොරවල්_නැති_ගමක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    දොරවල්_නැති_ගමක්

    කිසිදා දොරවල් නොවසන ගමක්

    කිසිදා නොවැසූ දොරවල් සහිත ගෙයක් ගැන, කඩ සාප්පු හෝ ව්‍යාපාරික ස්ථානයක ජීවත් වීමට ඔබට සිතන්නටවත් පුළුවන්ද?

    p03wcl2t.jpg


    වර්තමානයේ ලෝකයේ සියල්ලන් ජීවත් වන්නේ දොර ජනෙල් වසා ගත් ලෝකයෙන් ඈත්වූවන් ලෙස නිවෙස් තුළයි. එමෙන්ම දුරකථනයෙන් හා අනෙකුත් සන්නිවේදන මාර්ගයන්ගෙන් ලෝකයට සමීප වෙමින් තමන් ජීවත් වන නිවෙස් වලට දොර අගුළු දා ගෙන ජීවත් වන මිනිසුන් අද බහුලය.

    ඉන්දියාවේ ශනී ෂින්ග්නාපූර් Shani Shingnapur ගම්මානය පිහිටා ඇත්තේ මහාරාෂ්ටයේය. මෙම ගමේ කිසිම ගෙදරක හෝ කඩසාප්පුවක හෝ කිසිදු ගොඩනැගිල්ලකට ඉදිරිපස දොරක් නැත. ඔවුන්ට සොර සතුරු බියක් නැත. සර්පයන් හෝ බියජනක සතුන් ගැන බියක් නැත. ඔවුන්ට හෝල්මන් හෝ අදෘෂ්‍යමාන බලවේග ගැන බියක් නැත. රාතයේද දහවල්ද කියා වෙනසක් නැත. සදාකාලිකව මේ නිවෙස්වල දොරවල් විවෘතය. සැබවින්ම මෙ ගමෙහි කිසිම නිවෙසකට ඉදිරිපස දොරක් නිකමටවත් නැත.

    nCkFZRX.png


    රාත්‍රියෙහි හෝ දහවල් කාලයේ මෙසේ දොරවල් නැති නිවෙස්වල ජීවත් වන්නට ඔවුන් තීරණය කර තිබෙන්නේ තම ගමෙහි සියලු වැසියන් අදහන දෙවියන් වන ශනී නම් දෙවියන් පිළිබදව පවතින විශ්වාසය හේතුවෙනි.

    සෙනසුරුට භාර වූ ගමක්

    ශනී යනු සෙනසුරු ග‍ලෝකයට අධිපති දෙවියන්ය. යනු ශනී ෂින්ග්නාපූර් ගම භාරව සිටින දෙවියන් සේ ගම් වැසියෝ විශ්වාස කරති.

    නිවෙස්වල දොර විවෘත කර තැබීමට ඔවුන් ආරම්භ කර ඇත්තේ අද ඊයේක නොව මීට වසර 300කට පෙර සිටයි. ඔවුන්ට මෙවැනි විශ්වාසයකට මුල පිරෙන්නේ වසර 300කට පෙරයි. ඊට හේතකු වූ කථාව මෙවැන්නකි.

    ගඟ දෙබෑ කර මතුවූ කාලවර්ණ පර්වතයක්

    p03wcl4z.jpg


    තම නගරයට ඇද හැලෙන මහ වැස්සද ඒ හා ඇති වුණ ගංවතුරටද පසු ගම හරහා ගලා යන පනස්නලා ගග දෙබෑ කරමින් විශාල කාල වර්ණ පර්වතයක් දැකිය හැකි විය. ගම් වැසියන් ලී කැබැල්ලකින් එම විශාප පර්වතය ඇල්ලූ පසු ඉන් රුධිරය ගලන්නට පටන්ගෙන ඇත. එදිනම රාත‍්‍රියේ නගරයේ ප‍්‍රධානියා සිහිනයක් දුටුවේය. ඔහුට ශනී දෙවියන් කථා කළේය. තමන් මෙම ගමෙහි ජීවත් වන්නට තීරණය කළ බව ඔහු කියා සිටියේය. එවිට ශනි දෙවියන් එක් කොන්දේසියන් ප‍්‍රධානියා වෙත සිහිනෙන් දන්වා සිටියේය. ඒ අවහිරයක් නොමැතිව සින්ග්නාපූර් ආරක්ෂා කරන්නට නම් තමන් වාසය කරන යොධ කළු පැහැ කන්ද නිරාවරණය තිබිය යුතු බවයි. එමෙන්ම ශනී මෙම ගම ආරක්ෂ කර දෙන්නට ප්‍රධානියාට පොරොන්දු විය.

    shani-shingnapur-16.jpg


    පරම්පරා ගණනක් කමයෙන් මෙම චාරිත්‍ර පුහුණු කරන්නට විය. ශනි තමන්ව රුක ගන්නා බව ගම් වැසියෝ තදබල ලෙස විශ්වාස කරන්නට පටන් ගත්හ. කිසිදාක දොරවල් නොවසන මේ නිවෙස් වල ඔවුන්ගේ රත්රන් බඩු මෙන්ම අනෙකුත් සියලු වටිනා දෑද නිබෙන්නේ අනාරක්ෂිතවයි. ඔවුන්ට සොරසතුරු බියක් ගැන කිසිදු අදහසක් නැත.

    qtW0YMg.png


    වැසිකිළියටත් දොරක් නැහැ!

    ගමේ පවතින්නේ පොදු වැසිකිළි පද්ධතියකි. එහිද ඇත්තේ දොරක් නොව ඉතා තුනී ආවරණයක් පමණකි. ගමේ ඉදි කරන නව නිවෙස් හා ගොඩනැගිලිෙවලටද මෙම සිරිත අදාලයි.

    පොලිසියටත් දොරක් නැහැ!

    ගමෙහි පොලීසියක් ආරම්භ කරන ලද්දේ 2015 වසරේ සැප්තැම්බර් මසයි. නමුත් අද වන තෙක්ම කිසිදු පැමිණිල්ලක් කිසිවක් සම්බන්ධව මෙම නගරයට ලැබී නොමැත. එමෙන්ම මේ පොලීසියද සෑම විටම පවතින්නේ නොවැසූ දොරක් ද සහිතවයි.

    බැංකුවටත් දොරක් නැහැ!


    p03wcl3k.jpg


    2011 වසරේදී මෙම ගමෙහි පිහිටුවන ලද යුනයිටට් කොමර්ෂල් බැංකුව මුලින්ම ආරම්භ කළේ දොරක් නොමැතිවය. අදද වන විට එහි අගුලු නොදැමූ විනිවිද පෙනෙන දොරක් පමණක් පවතී. අගුලු දැමූ දොරවල් වැසූ නිවෙස් වලින් පිටට යන විටද අපි අපේ අසල් වැසියන්ගෙන් ඉල්ලන්නේ පොඩ්ඩකට නිවෙස බලා ගන්නා ලෙයසි. නමුක් සින්ග්නාපූර් හී වැසියන් නිවෙසින් පිටට යන විට කිසිදා අසල් වැසියාට එය බලා ගන්නටැයි නොපවසයි. ඔවුන් විශ්වාස කරන්නේ සොරෙක් සොරකම් කළහොත් ඔහු ඒ විගසම අන්ධයකු බවට පත්වේවි යන්නයි. එමෙන්ම ගම තුළ අවංකව කටයුතු නොකරන සියල්ලන්ම වසර හතයි මාස 6ක් යන තුරු අවාසනාවන්ත කාලයකට මුහුණ දෙන බවයි. එක් වරක් මෙම ගමෙහි එක් වැසියෙක් තම නිවෙස ඉදිරිපිට වැටක් ගැසුවෝය. ඔහු පසුදා වාහන අනතුරකින් මිය ගියේය.


    සංචාරක පාරාදීසයක්

    fjbUBcI.png


    මෙම සුවිශේෂී බව නිසාම ශනිෂින්ග්නාපූර් ගම නැරඹීමට විශාල සංචාරක ප‍මාණයක් ඉන්දියාව පුරා විවිධ ප‍්‍රදේශ වල සිට පැමිණෙති. දිනකම අවම වශයෙන් 40000ක් පමණ සංචාරකයන් පිරිසක් මෙහෙි පැමිණෙති.

    මෙම සංචාරක ආකර්ෂණයත් සමග පිටස්තර ලෝකයෙන් ශනී සින්ග්නාපූර් වෙත් සොර සතුරු බලපෑම් එල්ල වී ඇති සේම නව අදහස් සමග ශනී දෙවියන් කියා අයෙක් නැතැයි තවත් අය තර්ක කරතිඒ කෙසේ වෙතත් ශනී සින්ග්නාපූර් වැසියන් තවමත් ජීවත් වන්නේ දොර නොවැසී නිවෙස් වලයි. ඔවුහු තවත් කාලයක් මෙම සිරිත පවත්වාගෙන යන්නටද අදහස් කරති.






    හොඳනම් rep+++ දාගෙනම යන්න ( 34+ ගානේ දෙනවා..... ) :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මෙහෙ තිබ්බා නං සිංහලු එක රැයෙන් සුද්ද කරයි මුළු ගමම, ගෑනු ටිකත් එක්කම :baffled:
     
    • Like
    Reactions: hi.dushan

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    TFS
    ගෙදරට දොරක් නැති උනාට ජනෙල්ලෙ නම් කම්ඹි ගහලා ෆුල් ආරස්සාවක් දාලා.
    :cool:
    nCkFZRX.png
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    TFS
    ගෙදරට දොරක් නැති උනාට ජනෙල්ලෙ නම් කම්ඹි ගහලා ෆුල් ආරස්සාවක් දාලා.
    :cool:
    nCkFZRX.png

    දොරලග පැදුරක් එලන් බුදියනව අැති රෑට
     
    Oct 17, 2018
    264
    28
    0
    හුක හුක ඉන්නකොට කවුරුහරි ගෙදෙට්ට ආවොත් ඌත් හුකලා යයි ගෑනිට. අනික ලැට් වලත් දොරක් නෑ කියන්නෙ අතේ ගහන්න තියෙන තෝතැන්නක්. :cool:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගමම සතුටෙන් සාමදානෙන් ජින්ගිජිකා දානවා ඇති
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    බැංකුවේ ඉස්සරහ දොරක් නැත්නම් මොකද්ද තියෙන්නේ :baffled:

    2011 වසරේදී මෙම ගමෙහි පිහිටුවන ලද යුනයිටට් කොමර්ෂල් බැංකුව මුලින්ම ආරම්භ කළේ දොරක් නොමැතිවය. අදද වන විට එහි අගුලු නොදැමූ විනිවිද පෙනෙන දොරක් පමණක් පවතී.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2011 වසරේදී මෙම ගමෙහි පිහිටුවන ලද යුනයිටට් කොමර්ෂල් බැංකුව මුලින්ම ආරම්භ කළේ දොරක් නොමැතිවය. අදද වන විට එහි අගුලු නොදැමූ විනිවිද පෙනෙන දොරක් පමණක් පවතී.

    අහා ඔක්කොම කියෙව්වේ නැහැ බන් , විදුරු හරි දොරවල් නේ , ලංකාවේ බෑන්කු වලත් විනිවිද පෙනෙන දොරවල් නෙ තියෙන්නෙ , :rolleyes:

    ඩොරවල් ඩෑම්මෙ නෑතත් අර කිව්වා වගෙ හමගෙයක්ම ජනෙල නම් හොදට අරක්ශා කරලා ,

    මෙතන වෙනම කුපාඩි වෑඩක් යන්වාද කොහෙඩ :rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    බිරිදත් එක්ක යහනේ ඉන්නකොට, අමුත්තෙක් හදිස්සියේ ගෙදර අවොත් මොකද වෙන්නේ? මම හිතෙන්නේ කාමරවලට දොරවල් ඇති.
     
    • Like
    Reactions: hi.dushan