දොර ජනෙල් උළුවහු දැව සම්බන්ධව උදව්වක්
මම දොර ජනෙල් උළුවහු හැදුවේ කොහොඹ ලී වලින්. හදපු තැන කෙනා කිව්වා කොහොඹ ටිකක් තද ලී වර්ගයක් ඒ නිසා පුපරනව කියල. ඒ කියයන්නේ තැනින් තැන ඉරිතලනව. මේ ඉරිතැලුනු තැන් පුරවන්න හරි ඒකට හා කරන්න හරි මොනව හරි කෙමිකල් තියෙනවද? මම මීට කලින් ලී කුඩුවලට බයින්ඩර් ගම් කවලම් කරල ගෑවා. මට ඊට වඩා හොද යමක් තියෙනවද කියල දන්න අය පොඩ්ඩක් කියන්න.

මොකෙක් හරි ජෝතිෂ්යකාරයෙක් උපදෙසක්වත් දුන්නද