ගෙවල් හදන කලින්

beliya

Member
Nov 9, 2014
226
30
0
Kegalle, padukka, maharagama
මගේ ගේ තනි තට්ටුවට හදන්නේ, ඒ නිසා හොදටම තලන්න ඕන වෙන්නේ නැති වී කියල තමි හිතන් ඉන්නේ. දන්නා කෙනෙක් උදව්වක් දෙනවද
 

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Maru thread eka.

ඔය කියුබ් 3 කීවට 2.8 ගානක් වදින 1ක තියනවා 3.3 ගානක් වදින 1ක තියව
cube gana kohomada balanne ban. loriya baluwata hithaganda ba ne manla blanda oneda ?
thama gewal hadanda nam hithla wath na. :( eth pattama watinwa mewa one wei ne ikmantam.

ඔව් බැනලා බලපන්..මෙහෙ උන් කියුබ් එකට 100ක් තියෙනවා නම්,85 එවන්නේ :dull::angry:
 

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මගේ ගේ තනි තට්ටුවට හදන්නේ, ඒ නිසා හොදටම තලන්න ඕන වෙන්නේ නැති වී කියල තමි හිතන් ඉන්නේ. දන්නා කෙනෙක් උදව්වක් දෙනවද

හොදට තලපන්..නැත්නම් ඉරි යන්න පුළුවන්..අපි බිම් දාලා ගහලත් පොඩි ඉරි 03-04ක් තියෙනවා :dull::baffled:
 

beliya

Member
Nov 9, 2014
226
30
0
Kegalle, padukka, maharagama
Maru thread eka.

ඔය කියුබ් 3 කීවට 2.8 ගානක් වදින 1ක තියනවා 3.3 ගානක් වදින 1ක තියව
cube gana kohomada balanne ban. loriya baluwata hithaganda ba ne manla blanda oneda ?
thama gewal hadanda nam hithla wath na. :( eth pattama watinwa mewa one wei ne ikmantam.

එක මචන් ලොරි කාරයොත් 1ක කතා කරලා අදකිමෙන් ඉගැන්න ගතහැකි

3.3 ගානක් වදින 1ක
bo1.jpg



-----
2.8
images
 
  • Like
Reactions: xxc

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මුහුදු වැලි හරියනේ නැහැ බන්:no:, size වැල්ල කියල 1කක තියනවා 1ක ගනින්.:yes::yes: පරිසමින් 1කටත් අනිත් වැලි කලවම් කරනවා
    උබ කොහෙද ඉන්නේ හන්වැල්ලේ තැනක් තියනවා


    Mama inne piliyandala ban
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Machan avissawella paththata wenna highlevel road eke para aine kandak kapanawa.hariyatama kiwoth pahana laga pansala gawa.ethana pas buisness ekakuth wenawa. Tikak aduwata gana puluwan wei.pasa hodai.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ ගේ තනි තට්ටුවට හදන්නේ, ඒ නිසා හොදටම තලන්න ඕන වෙන්නේ නැති වී කියල තමි හිතන් ඉන්නේ. දන්නා කෙනෙක් උදව්වක් දෙනවද

    Wathura dala compact karapan
     

    kolaa

    Member
    Nov 23, 2016
    71
    3
    0
    සිරාවටම.. බාස්ට කොන්ත්‍රාත් දෙන එකද හොද දවස් කුලියද හොද ?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    2- මඩුව ගහගන්න
    ඕකට ඉටි කොළ වටේට ගහගතකි, උඩට ටකරන් දාපන් 300 විතර බල ටකරන් තියනවා, අතුල බඩු දාන්නත් 1ක හදාගන්න ඕන.
    ගම වටේ රඋමක් දැමනම් හිටවන්න ලී ටිකකුත් හොයාගතහැකි, පාවිචි කරපු ටකරන් ගන්න පුලුවනම් තවත් ලා බා යි,
    උයාගන්න ඇතිලි අව මේවා අඩු ගානට හොයාගන්න


    අපේ ගෙදර හදද්දි මඩුවට දැම්මේ ඇස්බැස්ටස් සීට්, ඊට පස්සේ බිත්ති බැදලා එක තට්ටුවක වහලේ ගහද්දි අරවා ගලවලා හයි කෙරුවා කෙලින්ම, tටකරන් aඅලට ඉයදම් වුනේ නෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    9- බසුනහ ඉල්ලන හැම දේම ගැනත් දෙන්න එපා හරක වගේ. අහපන් කවදටද ඕන, මොන වැඩේට පසේද ඕන,
    සමහර බස්සලා ඉනව foundation දන්නා කම්බි ගානකොට ලින්ටල් 1කටත් කම්බි ඔය ගමන්ම ගන්න කියන පොරවල්. ඇත්ත ඕන වනවා තමඊ. ඒ උනාට බඩු ගෙනල්ල වැඩ කරන්න ගානකොට බස්ට පඩි දෙන්න සල්ලි නැති වෙන්න පුළුවන් . සල්ලි හිර වන්නාව. සල්ලි හිර කරගන්න එපා බඩු වලට





    මේකනම් කරන්නම හොද නැති දෙයක්, අපේ පුන්චුගේ ගෙදර මෙ කාලෙ හදනවා, වඩු බාස්ට එයාලත් ඌ ඕන කියන හැම් කෙහෙල්මලම ගෙනල්ල දීල ඌ හැම් වැඩ්කම් පටන් ගෙන එකක්වත් ඉවර කරන්නෙ නැතිව, දැන් දොරවල් අලට ගෙනල්ල තියෙන යතුරු තහඩු වල කෑලිත් සමහරක් nනැති එලා, මිනිහා අත්වැටෙත් බාගයක් කරාඅ දාල, වදිම්බුත් බාගෙට, දොර ජනෙලුත් එහෙමයි, මිනිහා අන්තිමේට ඕනවට වඩා සල්ලි ඉල්ලන්න ගත්තා තව එකක් ක පිස්සු නැටුවා, අන්තිමේදී තරහා එලා ගියා බාගෙට වැඩ දාල හැම එකකම බාගෙට තියෙන්නෙ අත්වැටේ ඇන්ද හදලා පැත්තකින් තියෙන්නේ, :(:(

    ඒ හින්ද බාස්ලටනම් කියන කියන එක ගේන්න හොද නෑ , ඔයාලට කීපවතාවක් හාඩ්වෙයර් යන්න වුනාට කමක් නෑ , කොටස කොටස ගෙන්න දෙන්න ඒ ඒවාට අදාල
     

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    සිරාවටම.. බාස්ට කොන්ත්‍රාත් දෙන එකද හොද දවස් කුලියද හොද ?

    1ka machan dipend wanawa karana wade anuwa. ubata ikmanata onanam ha wade balanna yanna amarunam කොන්ත්‍රාත් dipan :rolleyes:

    mamanam gamen basla ganawe machoo.. hamadama udetai hawastai gihin adupadu balanawa.. anika thaththa wada karana thana nawathala annne.. :D:yes:

    nathnam koi basuth wade wana karanawa ban..samaharu adupadu wahala wada karanawa, parisamin.. hama walema meter 1kan idapan:yes::yes:
     

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    අපේ ගෙදර හදද්දි මඩුවට දැම්මේ ඇස්බැස්ටස් සීට්, ඊට පස්සේ බිත්ති බැදලා එක තට්ටුවක වහලේ ගහද්දි අරවා ගලවලා හයි කෙරුවා කෙලින්ම, tටකරන් aඅලට ඉයදම් වුනේ නෑ

    ow 1kath hodai, mata සීට් tika 1ka para thanakin aduwata ganna set karagan inna hinda සීට් gaththe naha bana :D
     

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    රතු පස් වලයි අනිත් නොර්මල් පස් වලි තියන වෙනස මොකද බන්, රතු පස් දාලා තලන්න කියනේ ඇයි