දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    Machangla mama nam meke dakinne wenema vidihakata. DATH KIBULA kiwwa wage surgery eke anthimata use kerepu kathuru,cotten swabs okkoma ganan kerenne THEATER NURSE eya COUNTING COMPLETE CAN CLOSE THE PERITONIUM kiwwama tamai doca mahanne. Ethakota counting ekee waredek wela tiye eka hinda wagekiyanne oone dr witerek nemei neede???
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඔය වගේ ඒවා සිද්ද වෙන්නේ නොසැලකිලිමත් භාවය නිසා ...මෙතන එක දොස්තර කෙනෙක් නෙමේනේ කණ්ඩයමක් ඔය වැඩේ කරන්නේ ..දඩුවම් ලබා දිය යුතුයි ...

    මේක සයිටම් එකට අදාල නැහැ .....අදාල කරගන්න ඕනිත් නනහ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දන්න තරමට සැත්කමට දොස්තර අතට දෙන හැම දෙයක්ම පුළුන් කෑල්ල , ඉදිකට්ට නූල් කෑල්ල ගණන් කරල එතැන තියන ලොකු board එකක ලියනව .

    සැත්කම ඉවරවෙලා වහන්න කලින් එතැන ඉන්න nurse දීපු බඩු සේරම ආපහු ගණන් කරලා බලන්න ඕනි ....:sorry:

    api hosanna charges. mean charges gang name ne kata kare. dostarala gana
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    :eek::eek::eek:
    පළවෙනිදරුවට අවුරුදු එකයි මාස 4යි.....මාස 16යි.....
    ගැබ් කාලය මාස 9යි......
    ඒ කියන්නේ මේ අම්ම පළවෙනි දරුවට මාස 7දී නැවත ගැබ් ගෙන තියනවා......
    ටිකක් පරස්පරයි ද මංදා කතාව....

    මට පේන්නේ මේ ඩේටා වැරදියි වගේ.........
    වෙන්න පුළුවන්
    අම්මා කෙනෙක් හිටියා දෙවැනි බබා hambenakota පළවෙනි එක්කෙනා අවුරුද්දක් වත් වයස නෑ ...
    :rolleyes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕක තමා කියන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකින් බේත් ගන්න කියලා

    රජයේ උන් ප්‍රයිවට් බෙහෙත් දෙන එක නවත්තපල්ලකෝ...:lol:

    අනේ උඹලගේ ලොජික්..අරක වරදින කොට මේක....:P:rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    දන්න තරමට සැත්කමට දොස්තර අතට දෙන හැම දෙයක්ම පුළුන් කෑල්ල , ඉදිකට්ට නූල් කෑල්ල ගණන් කරල එතැන තියන ලොකු board එකක ලියනව .

    සැත්කම ඉවරවෙලා වහන්න කලින් එතැන ඉන්න nurse දීපු බඩු සේරම ආපහු ගණන් කරලා බලන්න ඕනි ....:sorry:

    දැන් එතකොට පුළුන් කෑල්ල ඇතුලේ දාල මහපු ඩොකා හරි...:baffled::P

    එතන හිටපු නර්ස් වැරදියි? :rofl::rofl:

    ගණන් කරද්දී වැරදිනම් ආයේ කපල ගන්නවද? :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපි කිව්වා සයිටම් එනකොට ඕක වෙනවා කියල,..:angry:

    ඇහුවද...ඇහුවද....:angry:

    දැන් ඉතින් වින්දොපල්ලා...:frown: රජයේ විස්ස විජාලෙන් ආපු උතුමෙක් නම් ජීවිතේට ඔහොම කරයිද...? :no:

    තමන්ගේ බඩ වැල කපල හරි ලෙඩාට බද්ද කරලා ලෙඩා සුව කරලා යවන්නයි ඒ මහත්තුරු බලන්නේ...:rolleyes::yes::yes:
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මළ මගුලයි....දොස්තර මාමාලා වර්ජයක් පටන් ගනිද දන්නෑ....වාතයක් හිර උනත් වර්ජන කරන ජනතාව ගැන හිතන ආදරණිය මාමාලා නේ......
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක තමා කියන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකින් බේත් ගන්න කියලා

    එහෙනම් ඇයි ආණ්ඩුවේ වෛද්‍යවරු ප්‍රයිවට් චැනලින් කරන්නේ.මිනිස්සුන්ට යන්න එපා කියනවට වඩා ලේසියි නේද ඕක තහනම් කරලා දැම්මනම්.ඇයි එහෙම නොකරන්නේ?

    සමහර වෛද්‍යවරු ඉන්නවා ප්‍රයිවට් චැනල් කරලා ආවේ නැත්නම් ලෙඩ්ඩු ගැන බලන්නේ නෑ.

    තව සමහරු ඉන්නවා ප්‍රයිවට් චැනල් කරාම ගාන සාක්කුවට දාගෙන පහුවෙනිදාට රජයේ රෝහලට එන්න කියන.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය වගේ ඒවා සිද්ද වෙන්නේ නොසැලකිලිමත් භාවය නිසා ...මෙතන එක දොස්තර කෙනෙක් නෙමේනේ කණ්ඩයමක් ඔය වැඩේ කරන්නේ ..දඩුවම් ලබා දිය යුතුයි ...

    මේක සයිටම් එකට අදාල නැහැ .....අදාල කරගන්න ඕනිත් නනහ

    අදාලයි.

    සයිටම්හි ගැටලුව ප්‍රමිතිය.මෙතනත් ගැටලුව ප්‍රමිතිය.

    දැන් මේ ප්‍රයිවට් රෝහලේ ප්‍රමිතිය නෑ කියලා මේක වහන්න කියලා වෛද්‍ය ශිෂ්‍යයෝ, වෛද්‍යවරු උද්ගෝශණය,වැඩ වර්ජන එහෙම කරනවද?මොකද මෙතනත් ජීවිතයක් එක්ක ගනුදෙණු කරන නිසා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ කතාව ඇත්ත.
    සර්ජරි එකකදී ගත්ත ස්වොබ් ටවල්ස්, ගෝස් පැක් සර්ජරි එක කරල ඉවර කරන්න කලින් සියල්ලම මුල් ගනන් තියනව ද කියල ගනිනවා......
    නමුත් වැරදිච්චි අවස්ථා ඕන තරම් තියනවා.....

    :eek::eek::eek:
    පළවෙනිදරුවට අවුරුදු එකයි මාස 4යි.....මාස 16යි.....
    ගැබ් කාලය මාස 9යි......
    ඒ කියන්නේ මේ අම්ම පළවෙනි දරුවට මාස 7දී නැවත ගැබ් ගෙන තියනවා......
    ටිකක් පරස්පරයි ද මංදා කතාව....

    මට පේන්නේ මේ ඩේටා වැරදියි වගේ.........

    දී කිරට බළල්ලුත් සාක්කි.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    දැන් මේ දොස්තර GMOA එකෙක් නෙවෙයිද?
    පිස්සුද යකෝ..
    GMOA දැන් මෙහෙම කියයි --මෙවැනි සිදුවීමක් අපට වාර්තාවෙලා නෑ ..මෙම තැනැත්තිය තමන් විසින්ම ඉතාමත් සුක්ෂම ලෙස පුළුන් කැබැල්ලක් තැන්පත් කරගෙන. අපහට පදනම් විරහිත චෝදනාවක් කරතිබෙනවා..මෙය සාවද්‍ය ප්‍රකාශයක් ලෙසට අප අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට වග බලා ගන්නවා. එසේම මෙම මෙම සැත්කම සිදුකලා යයි පැවසෙන වෛද්‍ය වරයා .. එදින එම රෝහලේ නොසිටි බවත් එවැනි සැත්කමක් එදින මෙම රෝහලේ සිදුනොවූ බවටත් මේවන විට අපහට වාර්තාවී තිබෙනවා...:rofl::rofl::rofl:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අපි කිව්වා සයිටම් එනකොට ඕක වෙනවා කියල,..:angry:

    ඇහුවද...ඇහුවද....:angry:

    දැන් ඉතින් වින්දොපල්ලා...:frown: රජයේ විස්ස විජාලෙන් ආපු උතුමෙක් නම් ජීවිතේට ඔහොම කරයිද...? :no:

    තමන්ගේ බඩ වැල කපල හරි ලෙඩාට බද්ද කරලා ලෙඩා සුව කරලා යවන්නයි ඒ මහත්තුරු බලන්නේ...:rolleyes::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ko hospital eke nama
    ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී
    අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසුවැයි

    23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ඔපරේෂන් එකකට පාවිච්චි කරන ගෝස් පුළුන් කෑලි ගැන කවුන්ට් එකක් කරනවා කලින්ම.ඔපරේෂන් එක ඉවර වෙලා නර්ස් ගෝස් කෑලි වල කවුන්ට් එක කන්ෆර්ම් කළාම තමයි ඩොක්ටර් තුවාලේ මහන්නේ.ගෝස්,පුළුන් වගේ දේවල් ලේ එක්ක පෙඟුණම ඇඟ ඇතුළේ තියෙනවා
    ගෝස් කවුන්ට් එක හරි කියලා නර්ස් කියපු නිසයි ඩොක්ටර් මැහුම් දාන්නේ.කවුන්ට් එක බලන්නයි ඔපරේෂන් එක කරන්නයි දෙකක් කරන්න ඩොක්ටර්ට බෑ