දොස්තරගේ බුද්ධිය
පළමුවෙනියා කියා දෙවැනියා කිරීම දරුවාගේ මනසට සුදුසු නෑ - රුවන්යාගේ වෛද්‍ය පියා දන්වයි
දෙයිවයේ සරදමකට මෙන් වෛද්‍ය වරයෙකුගේ ළමයෙකුට අවාසනාවන්ත සිදුවීමක් වී ඇත. වෛද්‍ය කම යන මාන්නය භාවිතා කරමින් අනෙකුන් පරයා ඉදිරියට යන්න වලිකන වෛද්‍ය-දරුවන් පිළිබද හොදම උදාහරණයක් ඉන් සැපයේ.
තමන්ගේ ළමයා විභාගය හොදින් සමත් වුයේ නම් රටට බෙර ගැසීමට යාම නුගත් ගැමි පවුලකට නම් ලොකු දෙයක් විය හැකිය.නමුත් වෛද්‍ය වරෙක් ඊට පෙර කල්පනාකාරී විය යුතුය. තමන්ගේ දරුවා බුද්ධිමත් බව දන්නේ නම් රටට ඒ ගැන කියාපාන්න යන්න අවශ්‍යමද?කියාපාන්න ගොස් කෙළවුණ පසු දරුවාගේ මනසට සුදුසු නැහැ කියමින් පණ්ඩිතයෙකු වගේ සමාජයට මත පල කරන මෙයාට දරුවන් කොහොමත් මේ වගේ විභාග වලින් පළවෙනියා දෙවනියා කර වර්ග කිරීමම ඔවුන්ට කොහෙත්ම හොද නැති බව මනෝවිද්‍යාත්මකව තේරෙන්නේ නැද්ද? වෙදා රජයට බැන්නත් මෙවැනි වැරදි සිදු වීම සාමන්‍ය දෙයකි. වැරැද්ද ඉක්මනින් නිවැරදි කර ඇති නිසා රජයට චෝදනා කල නොහැකිය. අපට මෙයින් තේරුම ගත හැක්කේ මේ වගේ මෝඩ දෙමාපියන් සහ ඔවුගේ ළමයින් මේ රට සේවයක් කෙසේ වෙතත් ලොකූ විනාශයක් නම් කරනු ඇති බවයි.
මෙවැනි සිද්ධි යටින් තවත් ලොකු සත්‍යක් අපට හෙළිදරව් වේ.ඒ වෛද්‍ය වරයා යන නාමික උගතා තව දුරටත් එසේ නොවන නිකම්ම නිකම් ගැමි මෝඩයෙක් පමණක් බවයි.

Last edited: