දොස්තරගේ බුද්ධිය

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    දොස්තරගේ බුද්ධිය

    පළමුවෙනියා කියා දෙවැනියා කිරීම දරුවාගේ මනසට සුදුසු නෑ - රුවන්‍යාගේ වෛද්‍ය පියා දන්වයි

    දෙයිවයේ සරදමකට මෙන් වෛද්‍ය වරයෙකුගේ ළමයෙකුට අවාසනාවන්ත සිදුවීමක් වී ඇත. වෛද්‍ය කම යන මාන්නය භාවිතා කරමින් අනෙකුන් පරයා ඉදිරියට යන්න වලිකන වෛද්‍ය-දරුවන් පිළිබද හොදම උදාහරණයක්‌ ඉන් සැපයේ.
    තමන්ගේ ළමයා විභාගය හොදින් සමත් වුයේ නම් රටට බෙර ගැසීමට යාම නුගත් ගැමි පවුලකට නම් ලොකු දෙයක් විය හැකිය.නමුත් වෛද්‍ය වරෙක් ඊට පෙර කල්පනාකාරී විය යුතුය. තමන්ගේ දරුවා බුද්ධිමත් බව දන්නේ නම් රටට ඒ ගැන කියාපාන්න යන්න අවශ්‍යමද?කියාපාන්න ගොස් කෙළවුණ පසු දරුවාගේ මනසට සුදුසු නැහැ කියමින් පණ්ඩිතයෙකු වගේ සමාජයට මත පල කරන මෙයාට දරුවන් කොහොමත් මේ වගේ විභාග වලින් පළවෙනියා දෙවනියා කර වර්ග කිරීමම ඔවුන්ට කොහෙත්ම හොද නැති බව මනෝවිද්‍යාත්මකව තේරෙන්නේ නැද්ද? වෙදා රජයට බැන්නත් මෙවැනි වැරදි සිදු වීම සාමන්‍ය දෙයකි. වැරැද්ද ඉක්මනින් නිවැරදි කර ඇති නිසා රජයට චෝදනා කල නොහැකිය. අපට මෙයින් තේරුම ගත හැක්කේ මේ වගේ මෝඩ දෙමාපියන් සහ ඔවුගේ ළමයින් මේ රට සේවයක් කෙසේ වෙතත් ලොකූ විනාශයක් නම් කරනු ඇති බවයි.

    මෙවැනි සිද්ධි යටින් තවත් ලොකු සත්‍යක් අපට හෙළිදරව් වේ.ඒ වෛද්‍ය වරයා යන නාමික උගතා තව දුරටත් එසේ නොවන නිකම්ම නිකම් ගැමි මෝඩයෙක් පමණක් බවයි.
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මටනම් එකේ වැරද්දක් පෙනෙන්නේ නැහැ. නිකම් නෙවෙයිනේ ලංකාවේම පළවෙනිය කියලනේ කියල තියෙන්නේ,එතකොට හිතට ලොකු ගැම්මක් එනවනේ.
    අනික පොඩිවුන් නොසෑහෙන්න මහන්සි වෙනවා ඔය විබාගෙට.ඉතින් උන් ඔයවගේ නිව්ස් එකක් ඇහුවම එන සතුට එකපාරම නැති කරාම වැඩිහිටියෙකුට වගේ දරාගන්න අමාරුයි.

    විබාග දෙපාර්තමේන්තුවට ලංකාවේ පළවෙනිය කියන කාරණේ හරියට කියාගන්න බැරිවෙන්නේ කොහොමද? හිටියෙත් එකයි .ඔන්න තුන්වැනිය වගේනම් කීපදෙනෙක් හිටිය කියන්න පුළුවන්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නැට්ට පාගාගෙන දගලන්න එපා යකෝ, ඒ කෙල්ලටවත් ලමයටවත් වරදක් කියන්න බැහැ සම්පුර්ණ වැරැද්ද අර සක්කිලිගේ නොසේලකිල්ල
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මුන්ට විභාගයක පළවෙනියා දෙවෙනියා හොයාගන්න බැරි ද? මේවට හොඳින් උත්තර දීල බැහැ... මොන පක්කුද ඕවයේ ඉන්නේ? :lol: