දොස්තරට වඳින ගාථාව...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දොස්තරට වඳින ගාථාව...

    14264007_10154459661129030_5428363219105578129_n.jpg

    දොස්තරට වඳින ගාථා පන්තිය....

    ගිරාන ග්‍රන්ථ කිරියංච - පරිශීලේන සාගරං
    නළාය දීඝ උරේකත්වා - වචනේන මධුරං සුඛං
    කුළේසු අග්ග බ්‍රාහ්මණෝ - චැනලේන විපුලං ඵලං
    යේ සත්ත මහා කර්තව්‍ය - වෛද්‍යාචාර නමෝ නමං

    රචනංච පෙත්ත පැණියං - ඖෂධේන සමාගමෝ
    බලේන යේන විදේසන්තු - ත්‍යාග ලාභෝ මහත් ඵලං
    වෛද්‍ය විද්‍යා අධ්‍යාපනං - පෞද්ගලිකංච වාරණං
    තං පුග්ගලික රෝගශාලා - මහප්ඵල මාහම් සුඛං

    මහාය ටෝක දේසයන්තු - අහං ජනතා වාදිතං
    දාරක අග්ග පාඨශාලා - නදේත වැඩ වජ්ජනං
    මුඛාසන්න මැක්ක යන්තෝ - සබ්බතේ වැඩ වජ්ජනං
    බලේන යේන දීප භූතං - වෛද්‍යාචාර නමෝ නමං.....

    14316829_10210051796482330_914722736291145624_n.jpg
     
    • Like
    Reactions: malkavi

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඇයි බන් උබම උබේ ආගම හැල්ලු කරන්නේ ගාතා දාලා
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇයි බන් උබම උබේ ආගම හැල්ලු කරන්නේ ගාතා දාලා

    කවුද යකෝ ආගම හෑල්ලු කලේ..?

    ලෝකේ තියෙන සියළුම ගාථා(හෝ පාළි වාක්‍ය) බුද්ධ දේශනා නෙවෙයි.
    උඹට ඕන්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අරගෙන ගිහින් පාලි හොඳට දන්න ස්වාමීන්වහන්සේ නමකට දීලා ඒක පාලියට පරිවර්ථනය කරගනින්.

    එතකොට ඒකත් බුද්ධ දේශනාවක් වෙන්නේ නෑ..

    තව උඹට ඕන්නම් වැල කතාවක් අරගෙන ගිහින් පිරිවෙනක ඉගෙන ගත්ත, පාළි දන්න ගිහියෙක්ට කියලා ඒක පාලියට පරිවර්ථනය කරගනින්..

    ඒක බුදු දහමට අපහාසයක් වෙන්නේ නෑ..

    මේක භාෂාවක් මිස ආගමක් නෙවෙයි පුටේ..

    තේරුනැයි....?
     
    Last edited:

    dennadena

    Banned
    Apr 25, 2015
    41
    3
    0
    14264007_10154459661129030_5428363219105578129_n.jpg

    දොස්තරට වඳින ගාථා පන්තිය....

    ගිරාන ග්‍රන්ථ කිරියංච - පරිශීලේන සාගරං
    නළාය දීඝ උරේකත්වා - වචනේන මධුරං සුඛං
    කුළේසු අග්ග බ්‍රාහ්මණෝ - චැනලේන විපුලං ඵලං
    යේ සත්ත මහා කර්තව්‍ය - වෛද්‍යාචාර නමෝ නමං

    රචනංච පෙත්ත පැණියං - ඖෂධේන සමාගමෝ
    බලේන යේන විදේසන්තු - ත්‍යාග ලාභෝ මහත් ඵලං
    වෛද්‍ය විද්‍යා අධ්‍යාපනං - පෞද්ගලිකංච වාරණං
    තං පුග්ගලික රෝගශාලා - මහප්ඵල මාහම් සුඛං

    මහාය ටෝක දේසයන්තු - අහං ජනතා වාදිතං
    දාරක අග්ග පාඨශාලා - නදේත වැඩ වජ්ජනං
    මුඛාසන්න මැක්ක යන්තෝ - සබ්බතේ වැඩ වජ්ජනං
    බලේන යේන දීප භූතං - වෛද්‍යාචාර නමෝ නමං.....

    14316829_10210051796482330_914722736291145624_n.jpg
    පොන්න පකො.. කියන පුකක් කියපන් ආගමට අපහාස නොකර.
     
    • Like
    Reactions: GayanFX2015

    nikankamu

    Banned
    Apr 25, 2015
    35
    7
    0
    කතාව ඇත්ත, ඒත් ගාතාවක් හදපු එක වැරදියි. කවියක් කියලා දාහන්..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පොන්න පකො.. කියන පුකක් කියපන් ආගමට අපහාස නොකර.

    කතාව ඇත්ත, ඒත් ගාතාවක් හදපු එක වැරදියි. කවියක් කියලා දාහන්..

    මෙන්න උත්තරේ....

    කවුද යකෝ ආගම හෑල්ලු කලේ..?

    ලෝකේ තියෙන සියළුම ගාථා(හෝ පාළි වාක්‍ය) බුද්ධ දේශනා නෙවෙයි.
    උඹට ඕන්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අරගෙන ගිහින් පාලි හොඳට දන්න ස්වාමීන්වහන්සේ නමකට දීලා ඒක පාලියට පරිවර්ථනය කරගනින්.

    එතකොට ඒකත් බුද්ධ දේශනාවක් වෙන්නේ නෑ..

    තව උඹට ඕන්නම් වැල කතාවක් අරගෙන ගිහින් පිරිවෙනක ඉගෙන ගත්ත, පාළි දන්න ගිහියෙක්ට කියලා ඒක පාලියට පරිවර්ථනය කරගනින්..

    ඒක බුදු දහමට අපහාසයක් වෙන්නේ නෑ..

    මේක භාෂාවක් මිස ආගමක් නෙවෙයි පුටේ..

    තේරුනැයි....?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතියක් ජාම්මයක් ආගමක් නැති, වද &න්නයගෙ ලක්ශ 62 මීහරක්ට නම් ඔක හොද ඇති.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අගම සම්බන්ද කරපු එක වැරදියි.

    :cool::cool:

    උඹ කුජීතයි, විනාසයි, සුන්නද්ධූලියි මේ සීන් එකේදි...

    දවසේ පඩිය ලැබෙන එකකුත් නෑ..
    ලොක්කාගෙන් පුක ඉරෙන්න අහගන්නත් වෙනවා..

    වැඩේ හරියට කලේ නෑනේ..

    මම මේ පාර තීරණය කලා උඹ කිරියේ නටද්දි තව ටිකක් චූන් කරලා ආතල් දෙන්න..

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ කුජීතයි, විනාසයි, සුන්නද්ධූලියි මේ සීන් එකේදි...

    දවසේ පඩිය ලැබෙන එකකුත් නෑ..
    ලොක්කාගෙන් පුක ඉරෙන්න අහගන්නත් වෙනවා..

    වැඩේ හරියට කලේ නෑනේ..

    මම මේ පාර තීරණය කලා උඹ කිරියේ නටද්දි තව ටිකක් චූන් කරලා ආතල් දෙන්න..

    :lol::lol::lol:
    රෙද්ද නැතුව වද &න්නයට කඩේ යන ලක්ශ 62 මිහකෙක් කියල ඔප්පු කරලම පෙන්නපු එක ගැන සතුටු වෙනව, රටක් ජාතියක් ආගමක් නැති උබල වගේ කල්ලතොනි හින්ද තමයි රටට මෙහෙම වෙන්නෙ,:confused:
     
    SonnaKollo

    Banned
    Mar 29, 2016
    51
    6
    0
    කවුද යකෝ ආගම හෑල්ලු කලේ..?

    ලෝකේ තියෙන සියළුම ගාථා(හෝ පාළි වාක්‍ය) බුද්ධ දේශනා නෙවෙයි.
    උඹට ඕන්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අරගෙන ගිහින් පාලි හොඳට දන්න ස්වාමීන්වහන්සේ නමකට දීලා ඒක පාලියට පරිවර්ථනය කරගනින්.

    එතකොට ඒකත් බුද්ධ දේශනාවක් වෙන්නේ නෑ..

    තව උඹට ඕන්නම් වැල කතාවක් අරගෙන ගිහින් පිරිවෙනක ඉගෙන ගත්ත, පාළි දන්න ගිහියෙක්ට කියලා ඒක පාලියට පරිවර්ථනය කරගනින්..

    ඒක බුදු දහමට අපහාසයක් වෙන්නේ නෑ..

    මේක භාෂාවක් මිස ආගමක් නෙවෙයි පුටේ..

    තේරුනැයි....?
    පොන්න පකො.. එහෙනම් මොකටද දොස්තරලට වදින ගාථාව කියලා දැම්මේ. දොස්තරලට පාලියෙන් වදින හැටි කියලා දාපන් පකො.. ගාථාවක් කියන්නේ මොකක්ද කියලා නොදන්න පොන්න හිපාටුවා..
     
    • Like
    Reactions: erozan

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    රෙද්ද නැතුව වද &න්නයට කඩේ යන ලක්ශ 62 මිහකෙක් කියල ඔප්පු කරලම පෙන්නපු එක ගැන සතුටු වෙනව, රටක් ජාතියක් ආගමක් නැති උබල වගේ කල්ලතොනි හින්ද තමයි රටට මෙහෙම වෙන්නෙ,:confused:

    58 da 62 ka da loku?
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    හයියො සින්හල පොන්නයො.. ඌන් උන්ටම ගරහනවා.. ගථාව බල්ලට දාලා. දැන් මම බල්ලට ඉජු කියනව වෙනුවට ගථාවකින් කතා කරන්නේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ජාතියක් ජාම්මයක් ආගමක් නැති, වද &න්නයගෙ ලක්ශ 62 මීහරක්ට නම් ඔක හොද ඇති.

    උඹ කුජීතයි, විනාසයි, සුන්නද්ධූලියි මේ සීන් එකේදි...

    දවසේ පඩිය ලැබෙන එකකුත් නෑ..
    ලොක්කාගෙන් පුක ඉරෙන්න අහගන්නත් වෙනවා..

    වැඩේ හරියට කලේ නෑනේ..

    මම මේ පාර තීරණය කලා උඹ කිරියේ නටද්දි තව ටිකක් චූන් කරලා ආතල් දෙන්න..

    :lol::lol::lol:

    :P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඖදුම්බර භවං පුෂ්පං
    ශ්වේත වර්ණංච කාකයෝඞ
    මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත්
    නාරි චිත්තං න විශ්වසේත්

    dan umbala kiyapan meka bauddha deshanayakda?
    meka palida? sanskruthada?
    :sorry::sorry:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඖදුම්බර භවං පුෂ්පං
    ශ්වේත වර්ණංච කාකයෝඞ
    මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත්
    නාරි චිත්තං න විශ්වසේත්

    dan umbala kiyapan meka bauddha deshanayakda?
    meka palida? sanskruthada?
    :sorry::sorry:

    නෑ..මොකද්ද දන්නේ නෑ...
    :lol::lol::lol: