දොස්තරට වඳින ගාථාව...
දොස්තරට වඳින ගාථා පන්තිය....
ගිරාන ග්රන්ථ කිරියංච - පරිශීලේන සාගරං
නළාය දීඝ උරේකත්වා - වචනේන මධුරං සුඛං
කුළේසු අග්ග බ්‍රාහ්මණෝ - චැනලේන විපුලං ඵලං
යේ සත්ත මහා කර්තව්‍ය - වෛද්‍යාචාර නමෝ නමං
රචනංච පෙත්ත පැණියං - ඖෂධේන සමාගමෝ
බලේන යේන විදේසන්තු - ත්‍යාග ලාභෝ මහත් ඵලං
වෛද්‍ය විද්‍යා අධ්‍යාපනං - පෞද්ගලිකංච වාරණං
තං පුග්ගලික රෝගශාලා - මහප්ඵල මාහම් සුඛං
මහාය ටෝක දේසයන්තු - අහං ජනතා වාදිතං
දාරක අග්ග පාඨශාලා - නදේත වැඩ වජ්ජනං
මුඛාසන්න මැක්ක යන්තෝ - සබ්බතේ වැඩ වජ්ජනං
බලේන යේන දීප භූතං - වෛද්‍යාචාර නමෝ නමං.....