දොස්තරලට කෙල වෙන පනතක්

doctors

Member
Nov 26, 2008
13
1
0
දොස්තරලට කෙල වෙන පනතක්

අයුතු ක්‍රියාවකින් මියයාමකට අලාභ ගන්න නව පනත් කෙටුම්පතක්
(රංජන් කස්තුරි)

කිසියම් පුද්ගලයකුගේ අයුතු ක්‍රියාවක් හෝ අතපසු වීමක් වැනි කරුණු හේතුවෙන් තවත් පුද්ගලයකුගේ මරණය සිදුවුවහොත් මියගිය පුද්ගලයාගේ යැපෙන්නන්ට අලාභ අයකර ගැනීම සඳහා නීති ඇතුළත් නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට රජය පියවර ගෙන තිබේ.

එම නව පනත් කෙටුම්පත ‘2019 අංක 2 දරන යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කර ගැනීමේ පනත’ යනුවෙන් නම්කර තිබෙන අතර එය මේ වන විට රජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

යම් තැනැත්තකුගේ අයුතු ක්‍රියාවක් නොකර හැරීමක් , අතපසු කිරීමක් හෝ පැහැර හැරීමක් හේතුවෙන් යම් තැනැත්තකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීම සඳහා සහ ඒ හා සම්බන්ධ සහ ඊට අනුශාංශික කරුණු සඳහා මෙම පනත් කෙටුම්පතකින් විධිවිධාන සලස්වා ඇත.

මියගිය තැනැත්තාගේ කලත්‍රයා දෙමාපියන්, ළමයි, සහෝදරයින්, සීයා, ආච්චි සහ බාරකරු ආදීන්ට නඩු පවරා අලාභ අයකර ගත හැකි බවද පනතේ සඳහන් වේ.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මියගිය තැනැත්තාගේ කලත්‍රයා දෙමාපියන්, ළමයි, සහෝදරයින්, සීයා, ආච්චි සහ බාරකරු ආදීන්ට නඩු පවරා අලාභ අයකර ගත හැකි බවද පනතේ සඳහන් වේ.

    වැඩක් නැහැ එහෙනං :no: හොඳට බලේ තියෙන කෙනෙක් ඇරෙන්න සාමාන්‍ය මනුස්සයෙක් නඩු කියන්න යන්නෑ :no:
     
    doctors

    Member
    Nov 26, 2008
    13
    1
    0
    මේවා කරා වගේ නෙවෙයි.ඒවා මගින් සුලු වාසියක් අත් පත් කර ගත්තටානිත් පැත්තටත් අවාසි වෙනවා.පලමුවෙන්ම රජයේ රෝහල් වල ඕනවට වඩා ලෙඩ්ඩු බාර ගන්න එකක් නෑ.සාමන්‍යයෙන් දොස්තර කෙනෙක්ට බලාගන්න පුලුවන් ලෙඩ්ඩු සීමා වෙයි.එහෙම කරන්න අයිතියක් ඇත.මොකද වගකීම බරපතල නිසා.ඒ වගේම ලෙඩ්ඩු දිනකටබලන ප්‍රමානය රජයේ රෝහල් වල සීමා වෙනවා.ලෙඩ්ඩු වැඩි උනා කියලා පඩි වැඩි වෙන්නේ නෑ.අවදානම වැඩී.ප්‍රයිවෙට් හොස්පිටල් වල අව්දානම වැඩි වෙනකොට රෝහල් ගාස්තු අසීමිත ලෙස ඉහල යනවා..ප්‍රයිවෙට් චැනල් කරන අයනම් හැම එකටම ටෙස්ට් කරගන එන්න ලියල දෙයි.ඒකෙන් රෝගියාට තව බිලක් එකතු වෙනවා.ලකාවේ අවිධිමත් සීමිත සම්පත් සහිත රටක මේක ප්‍රායොගික නෑ.විදේශ රටවල රජයේ රෝහල් වල එහෙම අතපසු උනොත් රජය ගෙවන්නේ.බ්‍රිතාන්‍යයේ ජාතික හෙල්ත් සර්විස් එක ගෙවන්නේ. ප්‍රයිවැට් හොස්පිටල් වල එම රෝහල් ගෙවන්නේ ඉන්ෂූරන්ස් හරහා.හැම දොස්තරම ඉන්ෂූරන්ස් තියෙනවා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ඒත් වැඩක් නෑ ඇතුලෙ සපෝට් එකක් තියෙන්නත් ඕනේ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා කරා වගේ නෙවෙයි.ඒවා මගින් සුලු වාසියක් අත් පත් කර ගත්තටානිත් පැත්තටත් අවාසි වෙනවා.පලමුවෙන්ම රජයේ රෝහල් වල ඕනවට වඩා ලෙඩ්ඩු බාර ගන්න එකක් නෑ.සාමන්‍යයෙන් දොස්තර කෙනෙක්ට බලාගන්න පුලුවන් ලෙඩ්ඩු සීමා වෙයි.එහෙම කරන්න අයිතියක් ඇත.මොකද වගකීම බරපතල නිසා.ඒ වගේම ලෙඩ්ඩු දිනකටබලන ප්‍රමානය රජයේ රෝහල් වල සීමා වෙනවා.ලෙඩ්ඩු වැඩි උනා කියලා පඩි වැඩි වෙන්නේ නෑ.අවදානම වැඩී.ප්‍රයිවෙට් හොස්පිටල් වල අව්දානම වැඩි වෙනකොට රෝහල් ගාස්තු අසීමිත ලෙස ඉහල යනවා..ප්‍රයිවෙට් චැනල් කරන අයනම් හැම එකටම ටෙස්ට් කරගන එන්න ලියල දෙයි.ඒකෙන් රෝගියාට තව බිලක් එකතු වෙනවා.ලකාවේ අවිධිමත් සීමිත සම්පත් සහිත රටක මේක ප්‍රායොගික නෑ.විදේශ රටවල රජයේ රෝහල් වල එහෙම අතපසු උනොත් රජය ගෙවන්නේ.බ්‍රිතාන්‍යයේ ජාතික හෙල්ත් සර්විස් එක ගෙවන්නේ. ප්‍රයිවැට් හොස්පිටල් වල එම රෝහල් ගෙවන්නේ ඉන්ෂූරන්ස් හරහා.හැම දොස්තරම ඉන්ෂූරන්ස් තියෙනවා

    :yes::yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797

    100 % correct
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න කියනවා. Etca ගහලා අඩු පඩියට ගේනවා කට්ටිය :yes:

    මේවා කරා වගේ නෙවෙයි.ඒවා මගින් සුලු වාසියක් අත් පත් කර ගත්තටානිත් පැත්තටත් අවාසි වෙනවා.පලමුවෙන්ම රජයේ රෝහල් වල ඕනවට වඩා ලෙඩ්ඩු බාර ගන්න එකක් නෑ.සාමන්‍යයෙන් දොස්තර කෙනෙක්ට බලාගන්න පුලුවන් ලෙඩ්ඩු සීමා වෙයි.එහෙම කරන්න අයිතියක් ඇත.මොකද වගකීම බරපතල නිසා.ඒ වගේම ලෙඩ්ඩු දිනකටබලන ප්‍රමානය රජයේ රෝහල් වල සීමා වෙනවා.ලෙඩ්ඩු වැඩි උනා කියලා පඩි වැඩි වෙන්නේ නෑ.අවදානම වැඩී.ප්‍රයිවෙට් හොස්පිටල් වල අව්දානම වැඩි වෙනකොට රෝහල් ගාස්තු අසීමිත ලෙස ඉහල යනවා..ප්‍රයිවෙට් චැනල් කරන අයනම් හැම එකටම ටෙස්ට් කරගන එන්න ලියල දෙයි.ඒකෙන් රෝගියාට තව බිලක් එකතු වෙනවා.ලකාවේ අවිධිමත් සීමිත සම්පත් සහිත රටක මේක ප්‍රායොගික නෑ.විදේශ රටවල රජයේ රෝහල් වල එහෙම අතපසු උනොත් රජය ගෙවන්නේ.බ්‍රිතාන්‍යයේ ජාතික හෙල්ත් සර්විස් එක ගෙවන්නේ. ප්‍රයිවැට් හොස්පිටල් වල එම රෝහල් ගෙවන්නේ ඉන්ෂූරන්ස් හරහා.හැම දොස්තරම ඉන්ෂූරන්ස් තියෙනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    මියගිය තැනැත්තාගේ කලත්‍රයා දෙමාපියන්, ළමයි, සහෝදරයින්, සීයා, ආච්චි සහ බාරකරු ආදීන්ට නඩු පවරා අලාභ අයකර ගත හැකි බවද පනතේ සඳහන් වේ.

    වැඩක් නැහැ එහෙනං :no: හොඳට බලේ තියෙන කෙනෙක් ඇරෙන්න සාමාන්‍ය මනුස්සයෙක් නඩු කියන්න යන්නෑ :no:

    There will be some work for the lawyers. There are many ways of circumventing this kind of a situation.
     
    doctors

    Member
    Nov 26, 2008
    13
    1
    0
    ලංකාව වගේ ගූ හෙල්ත් ස්පෙන්ඩින් තියෙන හැම බෙහෙතෙන්ම කොමිස් ගහන හුකන් පාරුවො ඉන්න රටක බටහිර වන්දි ගෙවන්න උනොත්,ඒක ගෙවන්න වෙන්නෙ දොස්තරලට වඩා මිනිස්සුන්ට.මොකද මොන ඩොකෙක්වත් ඕනවට වඩා රිස්ක් එකක් ගන්නේ නෑ. රිස්ක් එක ගන්න වෙන්නේ මිනිස්සුන්ට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    Profeහොඳ නරක දෙකම තියෙනවා, රටක සමස්තයක් විදිහට හොඳයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    In any case this is not very clear yet, to be commented. The wording according to what's written here relates to death. What if the outcome isn't death?
    What happens in a situation like that Dr Shafi of Kurenegala. I am not saying this is true or not as I haven't heard what happened afterwards. But it is probably malpractice.
    Yet again medical negligence is different.
    Personally I don't think any doctor will do something to kill a patient. Sometimes mistakes happen and sometimes some actions might lead to non-intentional disaster.
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔය නීති රීති නිසා තමයි ගොඩක් වෛද්‍යවරු වෙන රටවල ගිහින් සේවය කරන්න අකමැති සුපර්මාකර්ට් එකක වැඩකලත්,දොස්තරකම කලත් ලැබෙන්නෙ එකම පඩියනම් මොකටද අනවශ්‍ය රිස්ක් එකක් ගන්නෙ..ලංකාවෙ ඕකෙ අනෙක් පැත්ත..මෙහෙ පොලිසි උසාවි වලට ගිහිල්ලා මිනිස්සු කෑගැහුවත් රෝහලකට ගිහිල්ලා ගේම ඉල්ලන මිනිස්සු අඩුයි ..මොකද මිනිස්සු ජීවිතේට ආදරෙයි ..පෞද්ගලික රෝහල් වලින් නම් ගේම ඉල්ලන්නෙම නැහැ..චැනල් එක දාලා අදාල විශේෂඥ වෛද්‍යවරයා නොවැලැක්විය හැකි හේතුවක් නිසා අද නොපැමිනේ කිව්වත් පැය පහක් බලාගෙන හිටියත් කටයි පු@# වහගෙන එනවා,...
    මේ මඟින් රජයේ රෝහල්වල රෝගීන් බැලීම අඩුවෙනවා කියලා කිව්වා..ඒ වුනාට පෞද්ගලික රෝහල් වල ලෙඩ්ඩු 100ක් බලන්න කන්සල්ටන්ට් කෙනෙකුට යන්නෙ උපරිම පැයයි..
    අපේ රටේ මිනිස්සුන්ට කියන්න තියන්නෙ දුකයි දුකයි දුකායි ඔයාලා පව්..මමත් ඇතුළුව.:(:(:(:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සයිටම් ලමයින්ගෙන් නම් අතපසුවීම් වෙන්න පුලුවන්. රජයේ විශ්වවිද්‍යාල වලින් එන අය තිතට වැඩ කරන අය. එයාලට නම් බයවෙන්න දෙයක් නෑ ඕං
     
    :yes:එතකොට ඉතිරිවෙන්නෙ ආසාවට ජොබ් එකට ආපු අයයි, වෙන කරන්න දෙයක් නැතුව ඕකෙම එල්ලිලා ඉන්න අයයි විතරයි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    සයිටම් ලමයින්ගෙන් නම් අතපසුවීම් වෙන්න පුලුවන්. රජයේ විශ්වවිද්‍යාල වලින් එන අය තිතට වැඩ කරන අය. එයාලට නම් බයවෙන්න දෙයක් නෑ ඕං

    :rofl::P
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    ඔය නීති රීති නිසා තමයි ගොඩක් වෛද්‍යවරු වෙන රටවල ගිහින් සේවය කරන්න අකමැති සුපර්මාකර්ට් එකක වැඩකලත්,දොස්තරකම කලත් ලැබෙන්නෙ එකම පඩියනම් මොකටද අනවශ්‍ය රිස්ක් එකක් ගන්නෙ..ලංකාවෙ ඕකෙ අනෙක් පැත්ත..මෙහෙ පොලිසි උසාවි වලට ගිහිල්ලා මිනිස්සු කෑගැහුවත් රෝහලකට ගිහිල්ලා ගේම ඉල්ලන මිනිස්සු අඩුයි ..මොකද මිනිස්සු ජීවිතේට ආදරෙයි ..පෞද්ගලික රෝහල් වලින් නම් ගේම ඉල්ලන්නෙම නැහැ..චැනල් එක දාලා අදාල විශේෂඥ වෛද්‍යවරයා නොවැලැක්විය හැකි හේතුවක් නිසා අද නොපැමිනේ කිව්වත් පැය පහක් බලාගෙන හිටියත් කටයි පු@# වහගෙන එනවා,...
    මේ මඟින් රජයේ රෝහල්වල රෝගීන් බැලීම අඩුවෙනවා කියලා කිව්වා..ඒ වුනාට පෞද්ගලික රෝහල් වල ලෙඩ්ඩු 100ක් බලන්න කන්සල්ටන්ට් කෙනෙකුට යන්නෙ උපරිම පැයයි..
    අපේ රටේ මිනිස්සුන්ට කියන්න තියන්නෙ දුකයි දුකයි දුකායි ඔයාලා පව්..මමත් ඇතුළුව.:(:(:(:(

    Nope..:no:
    Doctors who manage to get into the system do quite well in overseas countries. They are not worried about litigation because they all take an Indemnity Insurance. Of course they got to pay for that.
    If they work in the public hospitals the health system usually covers them.