දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83

    දොස්තරල වෙන්න තිබ්බේ හමුදාවේ කොල්ලො. උන්ට කොච්චර ඈරියත් උන් තමන්ගේ රස්සාව කරල තමා අනිත් දේවල් ගෑන බලන්නේ. යුද්ද කාලේ උන් ස්ට්‍රයික් කලා නම්ම්ම්ම්ම් :lol::lol::lol:

    mekanam sira ban...
    unge buddiya adu bawa aththa..but discipline 100%
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    ඇයි බං දොස්තරලාගේ ළමයින්ට ප්‍රමුඛත්වය දෙන්න ඕනි..?
    උන් ඉපදුනේ අහවල් එකෙන් එලියට ඇවිල්ල නෙවේද කියහන්..?
    උන් කියන්නේ උන්ගේ ළමයි ලිස්ට් එකේ උඩට ගන්නලු.එතකොට පාසලේ ඉඳලා කිලෝමීටර් දහයක් ඈතින් ඉන්න දොස්තරගේ ළමයා ස්කෝලේ එනවා.කිලෝමීටරයක් දුරින් ඉන්න පොලේ වෙළදාම් කරන මනුස්සයාගේ ළමයාට ස්කෝලෙ නැතිවෙනවා.
    ඒක සාධාරණද..?
    ඇයි දොස්තර කියන්නේ අමුතු එකක්ද...?

    ඇයි හමුදාවේ ලොක්කන් ගේ උන්ට ඉල්ලන ඉස්කෝල දෙන්නේ උන් ඉපදුනේ අහවල් එකෙන් එලියට ඇවිල්ල නෙවේද කියහන්..?ආමි ලොක්කන් ගේ ළමයි ලිස්ට් එකේ උඩට ගන්නවා.එතකොට පාසලේ ඉඳලා කිලෝමීටර් දහයක් ඈතින් ඉන්න ආමි ලොක්කා ගේ ළමයා ස්කෝලේ එනවා.කිලෝමීටරයක් දුරින් ඉන්න පොලේ වෙළදාම් කරන මනුස්සයාගේ ළමයාට ස්කෝලෙ නැතිවෙනවා.
    ඒක සාධාරණද..?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    අවදිවෙයන් යකෝ..
    මේ 2016.

    ඔය කියන එක කලේ 2011 වෙනකම් විතරයි...
    :lol::lol::lol:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    අවදිවෙයන් යකෝ..
    මේ 2016.

    ඔය කියන එක කලේ 2011 වෙනකම් විතරයි...
    :lol::lol::lol:

    දන්න ටික තමා..උබ අවදිවෙයන් හොයල බලලා කථා කරපන් ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දන්න ටික තමා..උබ අවදිවෙයන් හොයල බලලා කථා කරපන් ..

    අවදිවෙන්න දෙයක් නෑ බං.
    පාසල්වලට ළමුන් ඇතුලත් කිරීමට අදාල සම්පූර්ණ චක්‍රලේඛනය මේ නූලේ එකෙක් දාලා ඇති.
    උඹ අවදිවෙලා කුණුකෙල හෝදගෙන ගිහින් ඒක කියවලා පෙන්නපන් හමුදාවේ නිලධාරීන්ගේ දරුවෝ ගන්න කියලා කියපු තැනක්..
    :yes::yes::yes:

    නාගන්න එපා පුටේ නොදන්න ඒවා කියන්න ඇවිල්ලා..
    :lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇයි දොස්තරලට විතරක් කොන්දොස්තරලටත් මේක දෙන්න ඔනේ.

    යකෝ කොළඹ නුවර දුවන බස් ඩ්‍රැයිවර්ලාටත් උන්ගේ දරුවෝ රාජකීයෙට දාගන්න දෙන්න ඕන.
    තව කොලඹට ටාන්සර් ආපු පොලිසියේ,සිවිල් ආරක්ෂක එකේ ඇතුලු ඔක්කොටම එයාලගේ දරුවොත් දොස්තරලා ඉල්ලන ස්කෝල 12ට දාගන්න දෙන්න ඕන.
    ඒ දෙනකම් උනුත් ස්ට්‍රයික් කරන්න ඕන..
    :lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    picture.php
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    1. චැනල් ගාස්තුවට රුපියල් 1500 කුත් අරන්.
    2. තීරු බදු නැතුව වාහන ගන්නත් අවසර දීල.
    3. අපේ ලමයි ටික ඔක්කොමත් රටේ තියෙන උසස්ම ඉස්කෝල 12 ට දාන්නත් ඕන.
    The communiqué further states that even though there 352 national schools functioning throughout the country, the GMOA members are demanding their children be admitted to 12 popular schools.

    තව ටික දවසක් යද්දි කියයි "උඹල පාරෙ රස්තියාදු වෙවී ඉද්දි අපි මහන්සිවෙලා උසස්පෙළ පාස් වුන නිසා" අපේ ලමයිනුත් Z Score එක බලන්නෙ නැතුව වයිද්‍ය විද්‍යාලෙටත් ඇතුල් කරගන්න ඕන කියල.දොස්තර මහත්තුරුන්ගෙන් වැඩි පිරිසක් ඔය තැන්වලට ඇවිත් ඉන්නෙත් එයාලගෙ ලමයි දාන්න ඕන කියල ඔය නම් කරල තියෙන පාසල් 12 න් නෙවෙයි නේද? ඉතින් ඇයි මේ දැන් එයාලගෙ ලමයින්ට විතරක් මේ පාසල් 12 ම ඉල්ලන්නෙ ..............?

    මේක වෙන මොකුත්ම නෙවෙයි වෘත්තීය වැඩවසම් අධිපතිවාදය Professional Feudalism. තාත්තට මෙඩිකල් කොලෙජ් යන්න බැරි වෙච්ච නිසා ඒකට දරුවොත් වන්දි ගෙවිය යුතුයි කියන එකත් මේක ඇතුලෙ කියවෙනව.

    මේකට මුලු රටේම දරුවන් ඉන්න දෙමාපියන් කිසිම පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙන්න ඕන. තාත්ත වයිද්‍යවරයෙක්නම් ඒ පිනෙන් පරම්පරා හතක්ම නිවන් දක්වන්න පුළුවන් මේවට ඉඩ දුන්නොත්.

    එතකොට මෙඩිකල් කොලෙජ් යන්න බැරිවෙච්ච තාත්තලගෙ දරුවනුත් අරාබියෙ යන්න ඕනද ජීවිතේ ගැටගහ ගන්න? නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික රෙදි ඇපිල්ලීම වගේ වෘත්තියකම යෙදෙන්න ඕනේද?

    අධ්‍යාපන සම අයිතිය වෙනුවෙන් සටන් වදින, අන්තරේ මොකද කියන්නෙ මේකට?

    Source - FB
     
    • Like
    Reactions: Dragon Kolla

    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වර්ජනයේ හේතුව සාධාරණයි....

    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....

    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....

    මම එළකිරියේ දැකපු දත් කිඹුලා අයියා කියපු ගොන් ම කතාව මේක.

    (Sorry, but I had to say this)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇයි හමුදාවේ ලොක්කන් ගේ උන්ට ඉල්ලන ඉස්කෝල දෙන්නේ උන් ඉපදුනේ අහවල් එකෙන් එලියට ඇවිල්ල නෙවේද කියහන්..?ආමි ලොක්කන් ගේ ළමයි ලිස්ට් එකේ උඩට ගන්නවා.එතකොට පාසලේ ඉඳලා කිලෝමීටර් දහයක් ඈතින් ඉන්න ආමි ලොක්කා ගේ ළමයා ස්කෝලේ එනවා.කිලෝමීටරයක් දුරින් ඉන්න පොලේ වෙළදාම් කරන මනුස්සයාගේ ළමයාට ස්කෝලෙ නැතිවෙනවා.
    ඒක සාධාරණද..?

    uba paw ban
    රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

    http://www.divaina.com/2015/12/24/news11.html

    They never ask for TOP schools like these Doctors/son of the bitches. Army eka strike karai dan ban me ponna dr wage:frown:
    :frown:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ කොළඹ නුවර දුවන බස් ඩ්‍රැයිවර්ලාටත් උන්ගේ දරුවෝ රාජකීයෙට දාගන්න දෙන්න ඕන.
    තව කොලඹට ටාන්සර් ආපු පොලිසියේ,සිවිල් ආරක්ෂක එකේ ඇතුලු ඔක්කොටම එයාලගේ දරුවොත් දොස්තරලා ඉල්ලන ස්කෝල 12ට දාගන්න දෙන්න ඕන.
    ඒ දෙනකම් උනුත් ස්ට්‍රයික් කරන්න ඕන..
    :lol::lol::lol:

    :yes::yes: ada colombo inna eka heta monaragala nethnam nuwara ampare unta eka thenak ne nitharama maru wenawa eyalatath e aythiya denna one
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දොස්තරලා රටේ මිනිස්සුන්ට සමාන සෞඛ්‍ය සේවයක් සෑළසීම සදහා අවුරුදු හතරෙන් හතර මාරුවිය යුතුයි. කිසිම ස්ථානයක අවුරුදු හතරකට වඩා විශේශඥ වෛද්‍යවරයෙකුට වුවත් රෑදිය නොහැක. ළමයෙක්ව පාසලට ඇතුල්කිරීමට එම ප්‍රදේශයේ අවුරුදු 5 ක ස්ථිර පදිංචිය සනාථ කළ යුතුය. අවුරුදු හතරකින් තම බඩුමුට්ටු අකුළාගෙන වෙන තෑනකට යන දොස්තරගේ දරුවා ප්‍රයිවට් ඉස්කෝළයට ඇර ආණ්ඩුවේ ඉස්කෝලෙකට කෙසේ ඔබ්බගන්නද ? මෙම මානුෂීය ප්‍රශ්නය ප්‍රශ්නය දොස්තරලා ළමයි රෝයල් එකට විශාඛා එකට දාගන්න ස්ට්‍රයික් කරන ලෙස අතිදක්ශ ලෙස රනිල්ගේ මීඩියා බලකාය ප්‍රචාරය කරන ලදී. ඕකයි උනේ.
     
    Similar threads