දොස්තරල වෙන්න තිබ්බේ හමුදාවේ කොල්ලො. උන්ට කොච්චර ඈරියත් උන් තමන්ගේ රස්සාව කරල තමා අනිත් දේවල් ගෑන බලන්නේ. යුද්ද කාලේ උන් ස්ට්‍රයික් කලා නම්ම්ම්ම්ම්![]()
mekanam sira ban...
unge buddiya adu bawa aththa..but discipline 100%
දොස්තරල වෙන්න තිබ්බේ හමුදාවේ කොල්ලො. උන්ට කොච්චර ඈරියත් උන් තමන්ගේ රස්සාව කරල තමා අනිත් දේවල් ගෑන බලන්නේ. යුද්ද කාලේ උන් ස්ට්‍රයික් කලා නම්ම්ම්ම්ම්![]()
mekanam sira ban...
unge buddiya adu bawa aththa..but discipline 100%



kathakaranna igena ganin..leda hadunama..docala gawata yanne baluwela..dan weerayo..



They don't want to fight against national problems as a strong union. They just think about their facilities.


ඇයි බං දොස්තරලාගේ ළමයින්ට ප්‍රමුඛත්වය දෙන්න ඕනි..?
උන් ඉපදුනේ අහවල් එකෙන් එලියට ඇවිල්ල නෙවේද කියහන්..?
උන් කියන්නේ උන්ගේ ළමයි ලිස්ට් එකේ උඩට ගන්නලු.එතකොට පාසලේ ඉඳලා කිලෝමීටර් දහයක් ඈතින් ඉන්න දොස්තරගේ ළමයා ස්කෝලේ එනවා.කිලෝමීටරයක් දුරින් ඉන්න පොලේ වෙළදාම් කරන මනුස්සයාගේ ළමයාට ස්කෝලෙ නැතිවෙනවා.
ඒක සාධාරණද..?
ඇයි දොස්තර කියන්නේ අමුතු එකක්ද...?
ඇයි හමුදාවේ ලොක්කන් ගේ උන්ට ඉල්ලන ඉස්කෝල දෙන්නේ උන් ඉපදුනේ අහවල් එකෙන් එලියට ඇවිල්ල නෙවේද කියහන්..?ආමි ලොක්කන් ගේ ළමයි ලිස්ට් එකේ උඩට ගන්නවා.එතකොට පාසලේ ඉඳලා කිලෝමීටර් දහයක් ඈතින් ඉන්න ආමි ලොක්කා ගේ ළමයා ස්කෝලේ එනවා.කිලෝමීටරයක් දුරින් ඉන්න පොලේ වෙළදාම් කරන මනුස්සයාගේ ළමයාට ස්කෝලෙ නැතිවෙනවා.
ඒක සාධාරණද..?



අවදිවෙයන් යකෝ..
මේ 2016.
ඔය කියන එක කලේ 2011 වෙනකම් විතරයි...
දන්න ටික තමා..උබ අවදිවෙයන් හොයල බලලා කථා කරපන් ..





ඇයි දොස්තරලට විතරක් කොන්දොස්තරලටත් මේක දෙන්න ඔනේ.



1. චැනල් ගාස්තුවට රුපියල් 1500 කුත් අරන්.
2. තීරු බදු නැතුව වාහන ගන්නත් අවසර දීල.
3. අපේ ලමයි ටික ඔක්කොමත් රටේ තියෙන උසස්ම ඉස්කෝල 12 ට දාන්නත් ඕන.
The communiqué further states that even though there 352 national schools functioning throughout the country, the GMOA members are demanding their children be admitted to 12 popular schools.
තව ටික දවසක් යද්දි කියයි "උඹල පාරෙ රස්තියාදු වෙවී ඉද්දි අපි මහන්සිවෙලා උසස්පෙළ පාස් වුන නිසා" අපේ ලමයිනුත් Z Score එක බලන්නෙ නැතුව වයිද්ය විද්යාලෙටත් ඇතුල් කරගන්න ඕන කියල.දොස්තර මහත්තුරුන්ගෙන් වැඩි පිරිසක් ඔය තැන්වලට ඇවිත් ඉන්නෙත් එයාලගෙ ලමයි දාන්න ඕන කියල ඔය නම් කරල තියෙන පාසල් 12 න් නෙවෙයි නේද? ඉතින් ඇයි මේ දැන් එයාලගෙ ලමයින්ට විතරක් මේ පාසල් 12 ම ඉල්ලන්නෙ ..............?
මේක වෙන මොකුත්ම නෙවෙයි වෘත්තීය වැඩවසම් අධිපතිවාදය Professional Feudalism. තාත්තට මෙඩිකල් කොලෙජ් යන්න බැරි වෙච්ච නිසා ඒකට දරුවොත් වන්දි ගෙවිය යුතුයි කියන එකත් මේක ඇතුලෙ කියවෙනව.
මේකට මුලු රටේම දරුවන් ඉන්න දෙමාපියන් කිසිම පක්ෂ භේදයකින් තොරව විරුද්ධ වෙන්න ඕන. තාත්ත වයිද්‍යවරයෙක්නම් ඒ පිනෙන් පරම්පරා හතක්ම නිවන් දක්වන්න පුළුවන් මේවට ඉඩ දුන්නොත්.
එතකොට මෙඩිකල් කොලෙජ් යන්න බැරිවෙච්ච තාත්තලගෙ දරුවනුත් අරාබියෙ යන්න ඕනද ජීවිතේ ගැටගහ ගන්න? නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික රෙදි ඇපිල්ලීම වගේ වෘත්තියකම යෙදෙන්න ඕනේද?
අධ්‍යාපන සම අයිතිය වෙනුවෙන් සටන් වදින, අන්තරේ මොකද කියන්නෙ මේකට?
Source - FB


වර්ජනයේ හේතුව සාධාරණයි....
නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....
සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....
ඇයි හමුදාවේ ලොක්කන් ගේ උන්ට ඉල්ලන ඉස්කෝල දෙන්නේ උන් ඉපදුනේ අහවල් එකෙන් එලියට ඇවිල්ල නෙවේද කියහන්..?ආමි ලොක්කන් ගේ ළමයි ලිස්ට් එකේ උඩට ගන්නවා.එතකොට පාසලේ ඉඳලා කිලෝමීටර් දහයක් ඈතින් ඉන්න ආමි ලොක්කා ගේ ළමයා ස්කෝලේ එනවා.කිලෝමීටරයක් දුරින් ඉන්න පොලේ වෙළදාම් කරන මනුස්සයාගේ ළමයාට ස්කෝලෙ නැතිවෙනවා.
ඒක සාධාරණද..?


යකෝ කොළඹ නුවර දුවන බස් ඩ්රැයිවර්ලාටත් උන්ගේ දරුවෝ රාජකීයෙට දාගන්න දෙන්න ඕන.
තව කොලඹට ටාන්සර් ආපු පොලිසියේ,සිවිල් ආරක්ෂක එකේ ඇතුලු ඔක්කොටම එයාලගේ දරුවොත් දොස්තරලා ඉල්ලන ස්කෝල 12ට දාගන්න දෙන්න ඕන.
ඒ දෙනකම් උනුත් ස්ට්‍රයික් කරන්න ඕන..
![]()

ada colombo inna eka heta monaragala nethnam nuwara ampare unta eka thenak ne nitharama maru wenawa eyalatath e aythiya denna one