දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    දොස්තරලා ආයෙත්... 09-14-2016 08:30 PM PALA PONNAYO DOSTHARALA WITHARADA WANNIYE IDALA TRANSFER WELA ENNE ANITH RAJAYE SEWAKAYO TOWN EKE ATHAL EKE IDALADA ENNE PONNAYO
    පිම්පියන්ට දැනගැනීම පිණිස නැවත කියමි.

    නෑ මචං....
    ට්‍රාන්සර් වෙලා එන සියළු ම රජයේ සේවකයන්ට මේ කෝට එක තියනවා.....
    මේ ප්‍රහ්නේ තියෙන්නේ එහෙම ට්‍රාන්සර් වෙලා එන ඩොකාලගේ සහ පිටරට සායනික පුහුණුව ලබල එන ඩොකාලගේ ළමයි සම්බන්ධව....
    ඉන්නේ ඉතාම අතලොස්සක්.....
    මම ඒකයි කියන්නේ ඉල්ලීම සාධාරණයි බට් මෙ විදියට ස්ට්‍රයික් කිරිල්ල අසාධාරණයි කියලා....
    අනිත් රජයේ සේවකයන්ට කෝට එක අනුව තැන හම්බ වෙනව ඩොකාලගෙ ළමයි එළියේ.....
    කෙළින් ම පළිගැනීම...
    එක්ටා එකට විරුද්ධව ඩොකාල මහජන මතය පෙළගස්සපු එකට............
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අන්න උන්ගේ ළමයින්ට ඉල්ලන ස්කෝල දුන්නේ නෑ කියලා උන් වැඩවර්ජනය කරනවාලු..
    මුගේ අම්_ගේ රටක්නේ යකෝ මේක.
    ඒ බලු පරයෝ ඉල්ලන ඉල්ලන හුයන්න දෙන්න ඕන.
    නැත්තම් වැඩවර්ජනය..

    සයිටම් වහන්න නෙවෙයි.ඔන්න ඔය කුහක සත්තු ටික එලවන්න විදියක් හිතපල්ලා..

    uba dannathnam thread danda epa
    docterla witarai 4yrs wlin routine transfer deela hospital walin maru karawanne anik hama ekatama eka eka politikko angili gahala procedure eka vinasa karanawa ...
    sallideela hari wena seen ekekin hari lamai daganna eun one tharam innawa..
    Grade 1 ekata lamayek daganna eka hama thaththa kenekma amma kenekma karana deyak.
    dokek gihin thamange lamaya daganna haduwama 5 yrs residance ekak nathnam .... ge laga iscoleta lamaya danna denna colaba iskolama newei onnam hoyala balapn. oka therennathnam ubala moko karanda kiyanne dan masa gana oka discuss kala but nothing happens.. me anduwe wada piliwela gana aththatama kalakirila tyenne..
    doctersla hariyata strike eka tama kale ne .... karana ekk nethiwei
    all strikes excluded the accident service, paediatric and gyn obs areas..
    akila viraj personally dannawanam gihin kiyapn:frown::frown:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වර්ජනයේ හේතුව සාධාරණයි....

    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....

    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....

    මොකක්ද මාමේ ඔය හේතුවේ තියෙන සාධාරණත්වේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිම්පියෝ......
    හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට.....

    තෝ දන්න *ක!!!!!:growl:

    ට්‍රාන්සර් වෙන්නේ දොස්තරලා විතරද මාමේ?
    එතකොට ඔය ඔක්කෝම ට්‍රාන්සර් වෙලා ආපු දොස්තරලා,තමන් සේවය කරන රෝහලට ආසන්නව තියෙන පාසල්ද ඉල්ලන්නේ?
    නැත්නම් සුපිරියි කියලා සම්මත පාසල්වලටද ඉල්ලන්නේ?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නෑ මචං....
    ට්‍රාන්සර් වෙලා එන සියළු ම රජයේ සේවකයන්ට මේ කෝට එක තියනවා.....
    මේ ප්‍රහ්නේ තියෙන්නේ එහෙම ට්‍රාන්සර් වෙලා එන ඩොකාලගේ සහ පිටරට සායනික පුහුණුව ලබල එන ඩොකාලගේ ළමයි සම්බන්ධව....
    ඉන්නේ ඉතාම අතලොස්සක්.....
    මම ඒකයි කියන්නේ ඉල්ලීම සාධාරණයි බට් මෙ විදියට ස්ට්‍රයික් කිරිල්ල අසාධාරණයි කියලා....

    අන්න සාධාරණ කතාවක්...
    එකඟයි...
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    352
    192
    43
    පිම්පියන්ට දැනගැනීම පිණිස නැවත කියමි.

    අනිත් රජයේ සේවකයන්ට කෝට එක අනුව තැන හම්බ වෙනව ඩොකාලගෙ ළමයි එළියේ.....
    කෙළින් ම පළිගැනීම...
    එක්ටා එකට විරුද්ධව ඩොකාල මහජන මතය පෙළගස්සපු එකට............

    Machan, If this is the reason I think doctors should go to court. This is pure discrimination.

    But as far I can recall, this issue occurred even with previous governments. So are you sure this is happening bcos of ECTA?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    uba dannathnam thread danda epa
    docterla witarai 4yrs wlin routine transfer deela hospital walin maru karawanne anik hama ekatama eka eka politikko angili gahala procedure eka vinasa karanawa ...
    sallideela hari wena seen ekekin hari lamai daganna eun one tharam innawa..

    Grade 1 ekata lamayek daganna eka hama thaththa kenekma amma kenekma karana deyak.

    dokek gihin thamange lamaya daganna haduwama 5 yrs residance ekak nathnam .... ge laga iscoleta lamaya danna denna colaba iskolama newei onnam hoyala balapn. oka therennathnam ubala moko karanda kiyanne dan masa gana oka discuss kala but nothing happens.. me anduwe wada piliwela gana aththatama kalakirila tyenne..
    doctersla hariyata strike eka tama kale ne .... karana ekk nethiwei
    all strikes excluded the accident service, paediatric and gyn obs areas..

    akila viraj personally dannawanam gihin kiyapn:frown::frown:

    මහත්තයෝ,
    මම මහත්තයාට දොස්තරලා කී දෙනෙක් හොයලා දෙන්නද දශක ගණන් එකතැන ඉන්න එවුන්..?

    දොස්තරලා බබාලා.
    උන් සල්ලි දීලා මොකුත් කරගන්නේ නෑ.
    අනේ නිකම් පල ඩෝ යන්න...

    ඒක තමයි පරයෝ කියන්නේ.
    පළමු වසරට ළමයා දාගන්න ඕන කියලා වෙන මොන අම්මා තාත්තද වැඩ වර්ජනය කරන්නේ..?
    ඒක උගේ අම්මාගේ නීතියක්නේ යකෝ.
    අපිත් එහෙනම් වැඩ වර්ජනය කරන්න එපායැ..

    ඔට්ටුයි පුලුවන් නම් ඕකුන්ට කරන්න කියපන්.
    අන්න එදාට බලාගමු.
    දැන් ඕකුන්ගේ ගෝත්‍රිකවාදේ කැඩෙද්දී පුක කඩාගත්ත එවුන් වගේ නැහෙන්න හදන්නේ ඕකයි.ඉස්සරහට ඕකුන් වැඩ වර්ජනය කලා කියලා ගණන් ගන්නේ නෑ.බැරිනම් පලයන් කියලා පුකට ගහලා එලවනවා..
    :lol::lol::lol:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    පිස්සො ටිකක්, තමන්ගෙ තත්වේ නෑති කරගන්නවා.
    ළමයී දක්ශනම් 5 year exam පාස් වෙයී.
     
    පිම්පියෝ......
    හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට.....

    අම්මට හු**න අකිල විරාජ් ගේ අම්බැට්ටයන්ට ඌට ඡන්දෙට වියදම් කරපු එවුන්ට චාන්ස් එක දෙනව නං, ට්‍රාන්සර් ලිස්ට් වලින් එන දොස්තරලට මෙහෙම දෙයක් කරල දෙන එක වැරදි ද????
    ට්‍රාන්සර් වෙලා ඇවිත් වෙනම තැනක පදිංචි දොස්තරල ගේ ළමයින්ට යම් කෝට එකක් දෙන්න ඕන.....ඒ ඉල්ලීම සාධාරණයි....
    අසාධාරණ මේ විදියට ඒ වෙනුවෙන් ස්ට්‍රයික් කරන එක.....
    පොන්න රනිල් පිරිමහන්නේ එක්ට එකට විරුද්ධව සමාජ බලවේග එකට එක්තුකරපු එකේ වාඩුව.......

    තෝ දන්න *ක!!!!!:growl:
    Koi tharam sadaran unath mehema warjanaya karanakota samanya janathawata docala epawana ayye:(
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Koheda bn Sadarana ? Un illanne Ewelawe Egollo Service eka Karana City eke Hondama School ekata Lamayawa danna denna one kiyalane?:dull:Just Because they are Doctors?... Eka sadaranada? Gov Service eka thiyana okkotama quota ekak thiyanawa mama danna widihata...Doctors lage families hugak ewage dennama doctorsla so hithapan ko denna hadana game eka
    වර්ජනයේ හේතුව සාධාරණයි....

    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....

    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Doctorsla aurudu 4n ho 5n thaman inna hospital eken transfer karala wena hospital elakata yawanawa. Ethakota eka thanka aurudu 5k eka digata padinchiya thiyaganna baha. School walata gannakota padinchiya chanda namalekana hatahutamarak illanawane. owa handa doctorslage lamainta school ekakta daganna prashna athiwenawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,074
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Koheda bn Sadarana ? Un illanne Ewelawe Egollo Service eka Karana City eke Hondama School ekata Lamayawa danna denna one kiyalane?:dull:Just Because they are Doctors?... Eka sadaranada? Gov Service eka thiyana okkotama quota ekak thiyanawa mama danna widihata...Doctors lage families hugak ewage dennama doctorsla so hithapan ko denna hadana game eka

    පිටරට ගිහින් පශ්චාත් උපාධි අරන් ලංකාවට එන අයගෙ ලමයින්ට ඉස්කෝල නැතිබව දන්නෙ නැද්ද?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වර්ජනයේ හේතුව සාධාරණයි....

    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....

    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ....

    හමුදාවෙ අයට ළමයින්ව කැමති ඉස්කෝලෙකට දාගන්න දුන්නා, ටෙලිෆෝන් නැතිකාලෙත් ටෙලිෆෝන් දුන්නා, ඉතිං ඔය වගේ දෙයක් ඉල්ලුව්ම මොකද වෙන්නෙ?

    වර්ජනයේ හේතුව සාධාරණයි....:growl:
    නමුත් වර්ජනය කිරීම අසාධාරණයි....:cool:
    සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනය නොකල යුතුය කියන මතයේ මම ඉන්නේ...:yes::love:.

    පිම්පියෝ......
    හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට.....

    අම්මට හු**න අකිල විරාජ් ගේ අම්බැට්ටයන්ට ඌට ඡන්දෙට වියදම් කරපු එවුන්ට චාන්ස් එක දෙනව නං, ට්‍රාන්සර් ලිස්ට් වලින් එන දොස්තරලට මෙහෙම දෙයක් කරල දෙන එක වැරදි ද????
    ට්‍රාන්සර් වෙලා ඇවිත් වෙනම තැනක පදිංචි දොස්තරල ගේ ළමයින්ට යම් කෝට එකක් දෙන්න ඕන.....ඒ ඉල්ලීම සාධාරණයි....
    අසාධාරණ මේ විදියට ඒ වෙනුවෙන් ස්ට්‍රයික් කරන එක.....
    පොන්න රනිල් පිරිමහන්නේ එක්ට එකට විරුද්ධව සමාජ බලවේග එකට එක්තුකරපු එකේ වාඩුව.......

    තෝ දන්න *ක!!!!!:growl:

    නෑ මචං....
    ට්‍රාන්සර් වෙලා එන සියළු ම රජයේ සේවකයන්ට මේ කෝට එක තියනවා.....
    මේ ප්‍රහ්නේ තියෙන්නේ එහෙම ට්‍රාන්සර් වෙලා එන ඩොකාලගේ සහ පිටරට සායනික පුහුණුව ලබල එන ඩොකාලගේ ළමයි සම්බන්ධව....
    ඉන්නේ ඉතාම අතලොස්සක්.....
    මම ඒකයි කියන්නේ ඉල්ලීම සාධාරණයි බට් මෙ විදියට ස්ට්‍රයික් කිරිල්ල අසාධාරණයි කියලා....

    පිම්පියන්ට දැනගැනීම පිණිස නැවත කියමි.

    අනිත් රජයේ සේවකයන්ට කෝට එක අනුව තැන හම්බ වෙනව ඩොකාලගෙ ළමයි එළියේ.....
    කෙළින් ම පළිගැනීම...
    එක්ටා එකට විරුද්ධව ඩොකාල මහජන මතය පෙළගස්සපු එකට............

    uba dannathnam thread danda epa
    docterla witarai 4yrs wlin routine transfer deela hospital walin maru karawanne anik hama ekatama eka eka politikko angili gahala procedure eka vinasa karanawa ...
    sallideela hari wena seen ekekin hari lamai daganna eun one tharam innawa..
    Grade 1 ekata lamayek daganna eka hama thaththa kenekma amma kenekma karana deyak.
    dokek gihin thamange lamaya daganna haduwama 5 yrs residance ekak nathnam .... ge laga iscoleta lamaya danna denna colaba iskolama newei onnam hoyala balapn. oka therennathnam ubala moko karanda kiyanne dan masa gana oka discuss kala but nothing happens.. me anduwe wada piliwela gana aththatama kalakirila tyenne..
    doctersla hariyata strike eka tama kale ne .... karana ekk nethiwei
    all strikes excluded the accident service, paediatric and gyn obs areas..
    akila viraj personally dannawanam gihin kiyapn:frown::frown:

    Machan, If this is the reason I think doctors should go to court. This is pure discrimination.

    But as far I can recall, this issue occurred even with previous governments. So are you sure this is happening bcos of ECTA?

    14329888_1198459620196214_9128901900884397750_n.jpg

    දැන් මොකද කියන්නේ..?

    විලි ලැජ්ජයි නේද..?
    ඇයි මෙහෙම හැසිරෙන්නේ වෛද්‍යවරු...?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    පිම්පියෝ......
    හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට.....

    අම්මට හු**න අකිල විරාජ් ගේ අම්බැට්ටයන්ට ඌට ඡන්දෙට වියදම් කරපු එවුන්ට චාන්ස් එක දෙනව නං, ට්‍රාන්සර් ලිස්ට් වලින් එන දොස්තරලට මෙහෙම දෙයක් කරල දෙන එක වැරදි ද????
    ට්‍රාන්සර් වෙලා ඇවිත් වෙනම තැනක පදිංචි දොස්තරල ගේ ළමයින්ට යම් කෝට එකක් දෙන්න ඕන.....ඒ ඉල්ලීම සාධාරණයි....
    අසාධාරණ මේ විදියට ඒ වෙනුවෙන් ස්ට්‍රයික් කරන එක.....
    පොන්න රනිල් පිරිමහන්නේ එක්ට එකට විරුද්ධව සමාජ බලවේග එකට එක්තුකරපු එකේ වාඩුව.......

    තෝ දන්න *ක!!!!!:growl:
    Duskara sewaya karana Hama rajya Sewkayatama Okata Solution ekak dunnanm hondai neda// Doctorslata witharak nathuwa:)
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    14329888_1198459620196214_9128901900884397750_n.jpg

    දැන් මොකද කියන්නේ..?

    විලි ලැජ්ජයි නේද..?
    ඇයි මෙහෙම හැසිරෙන්නේ වෛද්‍යවරු...?

    Mama Kiwwe oka thama Scene eka:lol::lol::lol: Maha Athmarthakaami jathiyak:lol::lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    පිටරට ගිහින් පශ්චාත් උපාධි අරන් ලංකාවට එන අයගෙ ලමයින්ට ඉස්කෝල නැතිබව දන්නෙ නැද්ද?
    Ehema set ekkage lamainta neweine mehema Illeemak karanne:baffled: Hamotamane..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කවුරු අරි කියනවා නම් දොස්තරලාට අඩුවෙන් සළකලා අනිත් අයට වැඩියෙන් සළකනවා කියලා,
    මේ තියෙන්නේ එකම දවසේ කාණ්ඩ දෙකක "රාජ්‍ය සේවකයින්ට" රටේ තියෙන සැලකිල්ලේ වෙනස...

    දොස්තරලාටත් මෙසේ සළකන දිනය වහා පැමිණිය යුතුයි...

    14317431_1198465563528953_1499746463213683266_n.jpg

    Similar threads