පිම්පියන්ට දැනගැනීම පිණිස නැවත කියමි.![]()
දොස්තරලා ආයෙත්... 09-14-2016 08:30 PM PALA PONNAYO DOSTHARALA WITHARADA WANNIYE IDALA TRANSFER WELA ENNE ANITH RAJAYE SEWAKAYO TOWN EKE ATHAL EKE IDALADA ENNE PONNAYO
අනිත් රජයේ සේවකයන්ට කෝට එක අනුව තැන හම්බ වෙනව ඩොකාලගෙ ළමයි එළියේ.....නෑ මචං....
ට්‍රාන්සර් වෙලා එන සියළු ම රජයේ සේවකයන්ට මේ කෝට එක තියනවා.....
මේ ප්‍රහ්නේ තියෙන්නේ එහෙම ට්‍රාන්සර් වෙලා එන ඩොකාලගේ සහ පිටරට සායනික පුහුණුව ලබල එන ඩොකාලගේ ළමයි සම්බන්ධව....
ඉන්නේ ඉතාම අතලොස්සක්.....
මම ඒකයි කියන්නේ ඉල්ලීම සාධාරණයි බට් මෙ විදියට ස්ට්‍රයික් කිරිල්ල අසාධාරණයි කියලා....
කෙළින් ම පළිගැනීම...
එක්ටා එකට විරුද්ධව ඩොකාල මහජන මතය පෙළගස්සපු එකට............



Just Because they are Doctors?... Eka sadaranada? Gov Service eka thiyana okkotama quota ekak thiyanawa mama danna widihata...Doctors lage families hugak ewage dennama doctorsla so hithapan ko denna hadana game eka 

.

Hamotamane..