ඇයි ජාතික පාසල් ඉල්ලුවම තියෙන අවුල මොකක්ද?
ඒක තමයි.
අපිත්කියන්නේ ජාතික පාසලක් ඉල්ලපන්.කමක් නෑ.
ඒත් මේ පරයෝ ටික
ජාතික පාසල් 43ක් දෙද්දී එපා කියලා ජනප්‍රිය පාසල් විතරක් ඉල්ලන්නේ ඇයි...?

ඇයි ජාතික පාසල් ඉල්ලුවම තියෙන අවුල මොකක්ද?

පිම්පියෝ......
හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට.....
අම්මට හු**න අකිල විරාජ් ගේ අම්බැට්ටයන්ට ඌට ඡන්දෙට වියදම් කරපු එවුන්ට චාන්ස් එක දෙනව නං, ට්‍රාන්සර් ලිස්ට් වලින් එන දොස්තරලට මෙහෙම දෙයක් කරල දෙන එක වැරදි ද????
ට්‍රාන්සර් වෙලා ඇවිත් වෙනම තැනක පදිංචි දොස්තරල ගේ ළමයින්ට යම් කෝට එකක් දෙන්න ඕන.....ඒ ඉල්ලීම සාධාරණයි....
අසාධාරණ මේ විදියට ඒ වෙනුවෙන් ස්ට්‍රයික් කරන එක.....
පොන්න රනිල් පිරිමහන්නේ එක්ට එකට විරුද්ධව සමාජ බලවේග එකට එක්තුකරපු එකේ වාඩුව.......
තෝ දන්න *ක!!!!!![]()
බලපන් ජාතික පාසලකට ගිහින් 1 වසරෙ ඉන්නෙ බහුතරයක් ලමයි මොන සුදුසුකමකටද කියල.

කිසි ප්‍රශ්න්යක් නෑ. හැබයි අනිත් රජයේ සේවකයන්ටත් ඒ පහසුකම දෙන්න ඕනේ. දොස්තරලා කියන්නේ අලි පුකෙන් ඉපදුන උන් නෙමෙයිනේඇයි ජාතික පාසල් ඉල්ලුවම තියෙන අවුල මොකක්ද?
සාමන්‍යෙන් රජයේ සේවක්යෝ අවුරුදු 4න් 5න් මාරු කරනවා/ හමුදාවේ උන් මාරු කරනවා ඒ අයටත් ඒ පහසුකම දෙන්න ඕනේ.
Jaathika pasal walata lamai daganna hati umba mata kiyala denna one na.බලපන් ජාතික පාසලකට ගිහින් 1 වසරෙ ඉන්නෙ බහුතරයක් ලමයි මොන සුදුසුකමකටද කියල.

eka mama hondata dannawa
Onnam Eke Circular ekath man gawa thiyenawa

ඩොකාට ලමයව රෝයල් විශාකා එකට දාගන්න ඕන උනාම මාරුව හදහන්නවා කොලබට අපහු අවුරුද්දකට පස්සේ හිටපු එකටටම යනවා කුහකයෝ , මුන්ගේ ළමයි විතරයි ඉගෙනගන්න ඕනේ , අනිත් උන් උපාදියක් ගන්නවටවත් මුන් කැමැති නැ පේරාදෙණියේ සම සෞඛ ය උපාදිය අවුරුදු 4 කරනවට , හෙදියෝ උපාදියක් ගන්නවට විරුද්ද වුනු කුහකයෝ රැ ල
කවුරු අරි කියනවා නම් දොස්තරලාට අඩුවෙන් සළකලා අනිත් අයට වැඩියෙන් සළකනවා කියලා,
මේ තියෙන්නේ එකම දවසේ කාණ්ඩ දෙකක "රාජ්‍ය සේවකයින්ට" රටේ තියෙන සැලකිල්ලේ වෙනස...
දොස්තරලාටත් මෙසේ සළකන දිනය වහා පැමිණිය යුතුයි...
![]()
Mekath GMOA eke bahala wada karana Doctor kenekda koheda bn
පාසලකට ඇතුලත් කරගැනීමේදී සලකා බලන සුදුසුකම් ඒ පොඩි එවුන්ට තියෙනවා.
ඔව්.ඒ අතරේ ගමේ පොල් කඩන සිමියොන්ගේ දරුවත් ඉන්නවා.
උඹලා කියන්නේ දොස්තරලාගේ දරුවෝ විතරද දැන් රටේ හොඳ ස්කෝලවලට යන්න ඕන..?
කුහකකමේ සීමාවක් තියාගනිල්ලා බං.
![]()

ඇමතිගෙ ලියුමෙන් ඉස්කෝල දෙන එක කමක් නැද්ද?

ඇමතිගෙ ලියුමෙන් ඉස්කෝල දෙන එක කමක් නැද්ද?

මොකද මේ දොස්තරල ටික අල්ලගෙන කන්ඩ හදන්නේ?? ඔය වගේ සිල්ලර කාරනා ලගු කරන්ඩ එපා, ඔයිට වඩා ප්‍රබල සාධකයක් එට්කා ගිවිසුම, එටකා ගිවිසුමෙන් රට ගලවා ගැනිමේ සටන කරට අරන් ඉන්නෙ ඔය කියන දොස්තරලම තමයි. ඒක නිසා පාන්ඩුව වෙවුලුම් ගන්වා දළ බිම අන්නන්ඩ ඉන්න දොස්තරලා විවේචනය නොකරනු.
ඒක තමයි.
අපිත්කියන්නේ ජාතික පාසලක් ඉල්ලපන්.කමක් නෑ.
ඒත් මේ පරයෝ ටික
ජාතික පාසල් 43ක් දෙද්දී එපා කියලා ජනප්‍රිය පාසල් විතරක් ඉල්ලන්නේ ඇයි...?
හොයල බලපන්කො. ජාතික පාසල් නෙවෙයි කණිෂ්ඨයක් තමයි හුඟක් අයට දීල තියෙන්නෙ. අවුරුදු ගානක් රට ගිහින් ඉඳල ආවම ගෑනි නුවරෑළියෙ හොස්පිටල් එකේ මිනිහ හලාවත හොස්පිටල් එකේ, ළමයි තව තූත්තුකුඩියකට ඉස්කෝල දීල තියෙනව මම පුද්ගලිකව දන්න කෙනෙක්ගෙ. ළමයින්ට ඉස්කෝලයක් නැත්නම් මුන් ඔස්ට්‍රේලියා යන්න හදනවා. ඇමතිගෙ ලියුමෙන් ඉස්කෝල ගන්න එකාද මූද කුහක?
මම නම් හිතන් නැ දොස්තරල ග්‍රොතිකයි කියල එහෙනම්, උන් සයිටම් එකට පක්ශ වෙන්ඩ ඔනෙ, මොකද දොස්තරලගෙ ලමයි හැම එකාම කැම්පස් යන්ඩ පාස් වෙන්නෙ නැනෙ, ඉතින් ලoකාවෙ තියෙන පුද්ගලික මෙඩිකල් පැකල්ටිකට යවන්ඩ ආස නැද්ද, එතනදි දොස්තරල පුද්ගලික වාසියක් බැලුවෙ නැනෙ.රටේ නිදහස් අධයාපනය වෙනුවෙන් හිට ගත්ත, එට්කා වලදි ආන්ඩුවෙ දළ කඩන්ඩ ඉන්නෙ දොස්තරල,ජාතිකය සටනක් කරට අරන් ඉන්නව එහෙම දොස්තරලට මෙහෙම කියන දේ වැරදියි.
එට්කා එක්ක අපිට තියෙන ප්‍රශ්ණය මේ නිසා යට යන්නේ නෑ බං.
අනික මේක මේ සුලුතරයක් වූ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ගේ ඕනෑකම් නිසා සිද්ධවෙන දෙයක්.
දොස්තරලා උන්ගේ ගෝත්‍රය අතෑරලා මනුස්සකමින් එලියට එනවා නම් උන්ට මීට එහා ගිය ගරුත්වයක් ලැබෙනවා.
ඒත් දැන් අපේ නයි - අපිවම කයි...
පුටේ,
අධ්‍යාපන අමත්‍යාංශය නිල වශයෙන් කියලා තියෙනවා "ජාතික පාසල් 43"ක් දුන්නා කියලා.
ඔය හැම රෙද්දටම තුම්මුල්ල පේන්න සරම උස්සන එවුන් ඕකට එරෙහිව කියපංකෝ දුන්නේ කණිෂ්ඨ පාසල් කියලා.
බොරුනේ බං..!!!
කියන්න හයියක් නෑ..
අර උඹ කිව්ව දොස්තරගේ ළමයි කොහේ ස්කෝලෙද,
මොකද්ද දාපු ස්කෝලේ,
මොකද්ද ඉල්ලපු ස්කෝලේ කියලා මට PM කරපන්.
මම ඒකට පුද්ගලිකව මැදිහත් වෙනවා.
කරන්න පුලුවන් නිසා කියන්නේ..
හැබැයි බොරු නම් ඒක මම මෙතන ප්‍රසිද්ධියේ කියනවා.
ඇමැතිගේ ලියුමට උත්තරේ උඩ දුන්නා.
ආයෙත් එකම නකුට වෙන වෙන පුකවල් වල ගහන්න එන්න එපා..

පුටේ,
අධ්‍යාපන අමත්‍යාංශය නිල වශයෙන් කියලා තියෙනවා "ජාතික පාසල් 43"ක් දුන්නා කියලා.
ඔය හැම රෙද්දටම තුම්මුල්ල පේන්න සරම උස්සන එවුන් ඕකට එරෙහිව කියපංකෝ දුන්නේ කණිෂ්ඨ පාසල් කියලා.
බොරුනේ බං..!!!
කියන්න හයියක් නෑ..
අර උඹ කිව්ව දොස්තරගේ ළමයි කොහේ ස්කෝලෙද,
මොකද්ද දාපු ස්කෝලේ,
මොකද්ද ඉල්ලපු ස්කෝලේ කියලා මට PM කරපන්.
මම ඒකට පුද්ගලිකව මැදිහත් වෙනවා.
කරන්න පුලුවන් නිසා කියන්නේ..
හැබැයි බොරු නම් ඒක මම මෙතන ප්‍රසිද්ධියේ කියනවා.
ඇමැතිගේ ලියුමට උත්තරේ උඩ දුන්නා.
ආයෙත් එකම නකුට වෙන වෙන පුකවල් වල ගහන්න එන්න එපා..
මම නම් හිතන් නැ දොස්තරල ග්‍රොතිකයි කියල එහෙනම්, උන් සයිටම් එකට පක්ශ වෙන්ඩ ඔනෙ, මොකද දොස්තරලගෙ ලමයි හැම එකාම කැම්පස් යන්ඩ පාස් වෙන්නෙ නැනෙ, ඉතින් ලoකාවෙ තියෙන පුද්ගලික මෙඩිකල් පැකල්ටිකට යවන්ඩ ආස නැද්ද, එතනදි දොස්තරල පුද්ගලික වාසියක් බැලුවෙ නැනෙ.රටේ නිදහස් අධයාපනය වෙනුවෙන් හිට ගත්ත, එට්කා වලදි ආන්ඩුවෙ දළ කඩන්ඩ ඉන්නෙ දොස්තරල,ජාතිකය සටනක් කරට අරන් ඉන්නව එහෙම දොස්තරලට මෙහෙම කියන දේ වැරදියි.
යාපනේ ඉන්න සිoහල දොස්තරගෙ පොඩි එකා දෙමල ස්කොලෙකට යවන්ඩද බැනෙ, නැගෙනහිර ඉන්න සිoහල දොස්තරගෙ ලමය මුස්ලිම් ස්කොලෙකට යවන්ඩද බැනෙ , ඔව තමා තියෙන ප්‍රයොගික ප්‍රස්න ඔව කෙලින් නොකිය ඉල්ලීම් කරන්නෙ, ඔව මහ ලොකු දේවල් නෙමේ ආන්ඩුවට විසදන්ඩ පුලුවන්, රටක් වෙනුවෙන් ඉන්න දොස්තරලට මෙහෙම මඩ ගහන එකත් වැරදියි.

දැන් සයිටම් එක තියෙන්ඩ ඔනද වහන්ඩ ඔනද? මොකද හිතන්නෙ.ඕවා මොනවද බන්. තමන් උගන්නන ඉස්කොලෙට තමන්ගේ දරුවා දාගන්න බෑරි ගුරුවරු ඉන්නවා. ඒකටත් කෝටා එකක් තියෙනවලු. එහෙනම් ඉතින් ගුරුවරු කොහොම ස්ට්‍රයික් කරන්න ඔනේද? මේක තනිකරම බමුණු කුලයක් හදන්න ගන්න උත්සාහයක් විදිහට මම දකින්නේ. හෑම දරුවටම අද්යාපනයට සමාන අයිතියක් තියෙන්නෙ. දේශපාලකයො කරන එක ඉවසන්න පුලුවන් . මේ නිදහස් අද්යාපනය රකින්න මෑරෙන්න හදන අය මෙහෙම කරන එකනේ පුදුමේ. කන්න ඔනේ උනම තලගොයා වෙනව. සයිටම් එකටත් ඔච්චරයි![]()