දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇයි ජාතික පාසල් ඉල්ලුවම තියෙන අවුල මොකක්ද?

    ඒක තමයි.
    අපිත්කියන්නේ ජාතික පාසලක් ඉල්ලපන්.කමක් නෑ.

    ඒත් මේ පරයෝ ටික
    ජාතික පාසල් 43ක් දෙද්දී එපා කියලා ජනප්‍රිය පාසල් විතරක් ඉල්ලන්නේ ඇයි...?
    :lol:
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    පිම්පියෝ......
    හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට.....

    අම්මට හු**න අකිල විරාජ් ගේ අම්බැට්ටයන්ට ඌට ඡන්දෙට වියදම් කරපු එවුන්ට චාන්ස් එක දෙනව නං, ට්‍රාන්සර් ලිස්ට් වලින් එන දොස්තරලට මෙහෙම දෙයක් කරල දෙන එක වැරදි ද????
    ට්‍රාන්සර් වෙලා ඇවිත් වෙනම තැනක පදිංචි දොස්තරල ගේ ළමයින්ට යම් කෝට එකක් දෙන්න ඕන.....ඒ ඉල්ලීම සාධාරණයි....
    අසාධාරණ මේ විදියට ඒ වෙනුවෙන් ස්ට්‍රයික් කරන එක.....
    පොන්න රනිල් පිරිමහන්නේ එක්ට එකට විරුද්ධව සමාජ බලවේග එකට එක්තුකරපු එකේ වාඩුව.......

    තෝ දන්න *ක!!!!!:growl:

    මු ඩොකා ලගේ අසුචි පුකේ ලාටු ලෙවකන එකෙක්

    ඩොකාට ලමයව රෝයල් විශාකා එකට දාගන්න ඕන උනාම මාරුව හදහන්නවා කොලබට අපහු අවුරුද්දකට පස්සේ හිටපු එකටටම යනවා කුහකයෝ , මුන්ගේ ළමයි විතරයි ඉගෙනගන්න ඕනේ , අනිත් උන් උපාදියක් ගන්නවටවත් මුන් කැමැති නැ පේරාදෙණියේ සම සෞඛ ය උපාදිය අවුරුදු 4 කරනවට , හෙදියෝ උපාදියක් ගන්නවට විරුද්ද වුනු කුහකයෝ රැ ල
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බලපන් ජාතික පාසලකට ගිහින් 1 වසරෙ ඉන්නෙ බහුතරයක් ලමයි මොන සුදුසුකමකටද කියල.

    පාසලකට ඇතුලත් කරගැනීමේදී සලකා බලන සුදුසුකම් ඒ පොඩි එවුන්ට තියෙනවා.
    ඔව්.ඒ අතරේ ගමේ පොල් කඩන සිමියොන්ගේ දරුවත් ඉන්නවා.
    උඹලා කියන්නේ දොස්තරලාගේ දරුවෝ විතරද දැන් රටේ හොඳ ස්කෝලවලට යන්න ඕන..?
    කුහකකමේ සීමාවක් තියාගනිල්ලා බං.
    :growl::growl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇයි ජාතික පාසල් ඉල්ලුවම තියෙන අවුල මොකක්ද?
    කිසි ප්‍රශ්න්යක් නෑ. හැබයි අනිත් රජයේ සේවකයන්ටත් ඒ පහසුකම දෙන්න ඕනේ. දොස්තරලා කියන්නේ අලි පුකෙන් ඉපදුන උන් නෙමෙයිනේ:oo: සාමන්‍යෙන් රජයේ සේවක්යෝ අවුරුදු 4න් 5න් මාරු කරනවා/ හමුදාවේ උන් මාරු කරනවා ඒ අයටත් ඒ පහසුකම දෙන්න ඕනේ.:oo:

    මෙතන වෙලා තියෙන්නේ... දොස්තරලා හිතන් ඉන්නේ ඉන් අලි පුකෙන් කියලා.

    ( කමන්ට් එක දැම්මේ උඩ තියන ලිපියේ තියෙන්නේ ඇත්ත තත්වේ කියල හිතලා)
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    බලපන් ජාතික පාසලකට ගිහින් 1 වසරෙ ඉන්නෙ බහුතරයක් ලමයි මොන සුදුසුකමකටද කියල.
    Jaathika pasal walata lamai daganna hati umba mata kiyala denna one na.:lol::lol::lol: eka mama hondata dannawa:lol::lol:Onnam Eke Circular ekath man gawa thiyenawa:lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඩොකාට ලමයව රෝයල් විශාකා එකට දාගන්න ඕන උනාම මාරුව හදහන්නවා කොලබට අපහු අවුරුද්දකට පස්සේ හිටපු එකටටම යනවා කුහකයෝ , මුන්ගේ ළමයි විතරයි ඉගෙනගන්න ඕනේ , අනිත් උන් උපාදියක් ගන්නවටවත් මුන් කැමැති නැ පේරාදෙණියේ සම සෞඛ ය උපාදිය අවුරුදු 4 කරනවට , හෙදියෝ උපාදියක් ගන්නවට විරුද්ද වුනු කුහකයෝ රැ ල

    මෙන්න මේක මම නොකියා හිටියේ..

    මේක තමයි ඇත්ත.
    පරයෝ ඒක වැරදුනාම එනවා වැඩ වර්ජනය කරන්න.

    අනිත් එවුන් ඉගෙන ගන්නවාට අබ පුපුරවනවා මදිවට මුන්ගේ විලිලැජ්ජා නැතිකම එලියට එන්නේ මෙන්න මෙහෙම තැන් වලදි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරු අරි කියනවා නම් දොස්තරලාට අඩුවෙන් සළකලා අනිත් අයට වැඩියෙන් සළකනවා කියලා,
    මේ තියෙන්නේ එකම දවසේ කාණ්ඩ දෙකක "රාජ්‍ය සේවකයින්ට" රටේ තියෙන සැලකිල්ලේ වෙනස...

    දොස්තරලාටත් මෙසේ සළකන දිනය වහා පැමිණිය යුතුයි...

    14317431_1198465563528953_1499746463213683266_n.jpg

    ඇමතිගෙ ලියුමෙන් ඉස්කෝල දෙන එක කමක් නැද්ද?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    පාසලකට ඇතුලත් කරගැනීමේදී සලකා බලන සුදුසුකම් ඒ පොඩි එවුන්ට තියෙනවා.
    ඔව්.ඒ අතරේ ගමේ පොල් කඩන සිමියොන්ගේ දරුවත් ඉන්නවා.
    උඹලා කියන්නේ දොස්තරලාගේ දරුවෝ විතරද දැන් රටේ හොඳ ස්කෝලවලට යන්න ඕන..?
    කුහකකමේ සීමාවක් තියාගනිල්ලා බං.
    :growl::growl:
    Mekath GMOA eke bahala wada karana Doctor kenekda koheda bn:lol::lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇමතිගෙ ලියුමෙන් ඉස්කෝල දෙන එක කමක් නැද්ද?

    අදාල නැති දේවල් කියන්නේ නැතුව ටොපික් එකට වරෙන්:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද මේ දොස්තරල ටික අල්ලගෙන කන්ඩ හදන්නේ?? ඔය වගේ සිල්ලර කාරනා ලගු කරන්ඩ එපා, ඔයිට වඩා ප්‍රබල සාධකයක් එට්කා ගිවිසුම, එටකා ගිවිසුමෙන් රට ගලවා ගැනිමේ සටන කරට අරන් ඉන්නෙ ඔය කියන දොස්තරලම තමයි. ඒක නිසා පාන්ඩුව වෙවුලුම් ගන්වා දළ බිම අන්නන්ඩ ඉන්න දොස්තරලා විවේචනය නොකරනු.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇමතිගෙ ලියුමෙන් ඉස්කෝල දෙන එක කමක් නැද්ද?

    කතා කරන මාතෘකාවේ කතා කරපන්.
    අනික මුලදිම කිව්වා ඇමැති එහෙම කරලා නෑ කියලා.
    දොස්තරලා කොරපු මගඩි මාට්ටු වුනා.දැන් රටම දන්නවා පරයොන්ගේ පැටිකිරිය.
    උඹ කියපන් ඇමැති දාපු එක ළමයෙක්..?

    නෑනේ.දැන් ඉන්න එකා හා හිටිය ඇමැතියා දෙන්නාම ව්‍යවස්ථානු බලයා ඕකට පාවිච්චි කලේ නෑ.

    රෙද්ද ගැලවෙද්දි අන්න යකෝ අරූ ජොකා පිටින් කියලා කෑගන්න එපා.
    තොපිගේ දැන් ජොකත් නෑ.
    හෙලුවැල්ලෙන් ඉන්න.
    :lol::lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මොකද මේ දොස්තරල ටික අල්ලගෙන කන්ඩ හදන්නේ?? ඔය වගේ සිල්ලර කාරනා ලගු කරන්ඩ එපා, ඔයිට වඩා ප්‍රබල සාධකයක් එට්කා ගිවිසුම, එටකා ගිවිසුමෙන් රට ගලවා ගැනිමේ සටන කරට අරන් ඉන්නෙ ඔය කියන දොස්තරලම තමයි. ඒක නිසා පාන්ඩුව වෙවුලුම් ගන්වා දළ බිම අන්නන්ඩ ඉන්න දොස්තරලා විවේචනය නොකරනු.

    එට්කා එක්ක අපිට තියෙන ප්‍රශ්ණය මේ නිසා යට යන්නේ නෑ බං.
    අනික මේක මේ සුලුතරයක් වූ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ගේ ඕනෑකම් නිසා සිද්ධවෙන දෙයක්.

    දොස්තරලා උන්ගේ ගෝත්‍රය අතෑරලා මනුස්සකමින් එලියට එනවා නම් උන්ට මීට එහා ගිය ගරුත්වයක් ලැබෙනවා.
    ඒත් දැන් අපේ නයි - අපිවම කයි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒක තමයි.
    අපිත්කියන්නේ ජාතික පාසලක් ඉල්ලපන්.කමක් නෑ.

    ඒත් මේ පරයෝ ටික
    ජාතික පාසල් 43ක් දෙද්දී එපා කියලා ජනප්‍රිය පාසල් විතරක් ඉල්ලන්නේ ඇයි...?
    :lol:

    හොයල බලපන්කො. ජාතික පාසල් නෙවෙයි කණිෂ්ඨයක් තමයි හුඟක් අයට දීල තියෙන්නෙ. අවුරුදු ගානක් රට ගිහින් ඉඳල ආවම ගෑනි නුවරෑළියෙ හොස්පිටල් එකේ මිනිහ හලාවත හොස්පිටල් එකේ, ළමයි තව තූත්තුකුඩියකට ඉස්කෝල දීල තියෙනව මම පුද්ගලිකව දන්න කෙනෙක්ගෙ. ළමයින්ට ඉස්කෝලයක් නැත්නම් මුන් ඔස්ට්‍රේලියා යන්න හදනවා. ඇමතිගෙ ලියුමෙන් ඉස්කෝල ගන්න එකාද මූද කුහක?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හොයල බලපන්කො. ජාතික පාසල් නෙවෙයි කණිෂ්ඨයක් තමයි හුඟක් අයට දීල තියෙන්නෙ. අවුරුදු ගානක් රට ගිහින් ඉඳල ආවම ගෑනි නුවරෑළියෙ හොස්පිටල් එකේ මිනිහ හලාවත හොස්පිටල් එකේ, ළමයි තව තූත්තුකුඩියකට ඉස්කෝල දීල තියෙනව මම පුද්ගලිකව දන්න කෙනෙක්ගෙ. ළමයින්ට ඉස්කෝලයක් නැත්නම් මුන් ඔස්ට්‍රේලියා යන්න හදනවා. ඇමතිගෙ ලියුමෙන් ඉස්කෝල ගන්න එකාද මූද කුහක?

    පුටේ,
    අධ්‍යාපන අමත්‍යාංශය නිල වශයෙන් කියලා තියෙනවා "ජාතික පාසල් 43"ක් දුන්නා කියලා.
    ඔය හැම රෙද්දටම තුම්මුල්ල පේන්න සරම උස්සන එවුන් ඕකට එරෙහිව කියපංකෝ දුන්නේ කණිෂ්ඨ පාසල් කියලා.

    බොරුනේ බං..!!!

    කියන්න හයියක් නෑ..

    අර උඹ කිව්ව දොස්තරගේ ළමයි කොහේ ස්කෝලෙද,
    මොකද්ද දාපු ස්කෝලේ,
    මොකද්ද ඉල්ලපු ස්කෝලේ කියලා මට PM කරපන්.
    මම ඒකට පුද්ගලිකව මැදිහත් වෙනවා.
    කරන්න පුලුවන් නිසා කියන්නේ..

    හැබැයි බොරු නම් ඒක මම මෙතන ප්‍රසිද්ධියේ කියනවා.

    ඇමැතිගේ ලියුමට උත්තරේ උඩ දුන්නා.
    ආයෙත් එකම නකුට වෙන වෙන පුකවල් වල ගහන්න එන්න එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එට්කා එක්ක අපිට තියෙන ප්‍රශ්ණය මේ නිසා යට යන්නේ නෑ බං.
    අනික මේක මේ සුලුතරයක් වූ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ගේ ඕනෑකම් නිසා සිද්ධවෙන දෙයක්.

    දොස්තරලා උන්ගේ ගෝත්‍රය අතෑරලා මනුස්සකමින් එලියට එනවා නම් උන්ට මීට එහා ගිය ගරුත්වයක් ලැබෙනවා.
    ඒත් දැන් අපේ නයි - අපිවම කයි...
    මම නම් හිතන් නැ දොස්තරල ග්‍රොතිකයි කියල එහෙනම්, උන් සයිටම් එකට පක්ශ වෙන්ඩ ඔනෙ, මොකද දොස්තරලගෙ ලමයි හැම එකාම කැම්පස් යන්ඩ පාස් වෙන්නෙ නැනෙ, ඉතින් ලoකාවෙ තියෙන පුද්ගලික මෙඩිකල් පැකල්ටිකට යවන්ඩ ආස නැද්ද, එතනදි දොස්තරල පුද්ගලික වාසියක් බැලුවෙ නැනෙ.රටේ නිදහස් අධයාපනය වෙනුවෙන් හිට ගත්ත, එට්කා වලදි ආන්ඩුවෙ දළ කඩන්ඩ ඉන්නෙ දොස්තරල,ජාතිකය සටනක් කරට අරන් ඉන්නව එහෙම දොස්තරලට මෙහෙම කියන දේ වැරදියි.

    යාපනේ ඉන්න සිoහල දොස්තරගෙ පොඩි එකා දෙමල ස්කොලෙකට යවන්ඩද බැනෙ, නැගෙනහිර ඉන්න සිoහල දොස්තරගෙ ලමය මුස්ලිම් ස්කොලෙකට යවන්ඩද බැනෙ , ඔව තමා තියෙන ප්‍රයොගික ප්‍රස්න ඔව කෙලින් නොකිය ඉල්ලීම් කරන්නෙ, ඔව මහ ලොකු දේවල් නෙමේ ආන්ඩුවට විස
    න්ඩ පුලුවන්, රටක් වෙනුවෙන් ඉන්න දොස්තරලට මෙහෙම මඩ ගහන එකත් වැරදියි.
     
    • Like
    Reactions: lasithtirantha

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx

    පුටේ,
    අධ්‍යාපන අමත්‍යාංශය නිල වශයෙන් කියලා තියෙනවා "ජාතික පාසල් 43"ක් දුන්නා කියලා.
    ඔය හැම රෙද්දටම තුම්මුල්ල පේන්න සරම උස්සන එවුන් ඕකට එරෙහිව කියපංකෝ දුන්නේ කණිෂ්ඨ පාසල් කියලා.

    බොරුනේ බං..!!!

    කියන්න හයියක් නෑ..

    අර උඹ කිව්ව දොස්තරගේ ළමයි කොහේ ස්කෝලෙද,
    මොකද්ද දාපු ස්කෝලේ,
    මොකද්ද ඉල්ලපු ස්කෝලේ කියලා මට PM කරපන්.
    මම ඒකට පුද්ගලිකව මැදිහත් වෙනවා.
    කරන්න පුලුවන් නිසා කියන්නේ..

    හැබැයි බොරු නම් ඒක මම මෙතන ප්‍රසිද්ධියේ කියනවා.

    ඇමැතිගේ ලියුමට උත්තරේ උඩ දුන්නා.
    ආයෙත් එකම නකුට වෙන වෙන පුකවල් වල ගහන්න එන්න එපා..

    ඕවා මොනවද බන්. තමන් උගන්නන ඉස්කොලෙට තමන්ගේ දරුවා දාගන්න බෑරි ගුරුවරු ඉන්නවා. ඒකටත් කෝටා එකක් තියෙනවලු. එහෙනම් ඉතින් ගුරුවරු කොහොම ස්ට්‍රයික් කරන්න ඔනේද? මේක තනිකරම බමුණු කුලයක් හදන්න ගන්න උත්සාහයක් විදිහට මම දකින්නේ. හෑම දරුවටම අද්යාපනයට සමාන අයිතියක් තියෙන්නෙ. දේශපාලකයො කරන එක ඉවසන්න පුලුවන් . මේ නිදහස් අද්යාපනය රකින්න මෑරෙන්න හදන අය මෙහෙම කරන එකනේ පුදුමේ. කන්න ඔනේ උනම තලගොයා වෙනව. සයිටම් එකටත් ඔච්චරයි :lol:
     
    උඹ ඇමතිගෙ කොල්ල නම් දොස්තරලගෙ නම් ලිස්ට් එක අරගෙන බලපන්. ඊට පස්සෙ කරනව කියපු දෙවල් කරපන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම නම් හිතන් නැ දොස්තරල ග්‍රොතිකයි කියල එහෙනම්, උන් සයිටම් එකට පක්ශ වෙන්ඩ ඔනෙ, මොකද දොස්තරලගෙ ලමයි හැම එකාම කැම්පස් යන්ඩ පාස් වෙන්නෙ නැනෙ, ඉතින් ලoකාවෙ තියෙන පුද්ගලික මෙඩිකල් පැකල්ටිකට යවන්ඩ ආස නැද්ද, එතනදි දොස්තරල පුද්ගලික වාසියක් බැලුවෙ නැනෙ.රටේ නිදහස් අධයාපනය වෙනුවෙන් හිට ගත්ත, එට්කා වලදි ආන්ඩුවෙ දළ කඩන්ඩ ඉන්නෙ දොස්තරල,ජාතිකය සටනක් කරට අරන් ඉන්නව එහෙම දොස්තරලට මෙහෙම කියන දේ වැරදියි.

    යාපනේ ඉන්න සිoහල දොස්තරගෙ පොඩි එකා දෙමල ස්කොලෙකට යවන්ඩද බැනෙ, නැගෙනහිර ඉන්න සිoහල දොස්තරගෙ ලමය මුස්ලිම් ස්කොලෙකට යවන්ඩද බැනෙ , ඔව තමා තියෙන ප්‍රයොගික ප්‍රස්න ඔව කෙලින් නොකිය ඉල්ලීම් කරන්නෙ, ඔව මහ ලොකු දේවල් නෙමේ ආන්ඩුවට විස
    න්ඩ පුලුවන්, රටක් වෙනුවෙන් ඉන්න දොස්තරලට මෙහෙම මඩ ගහන එකත් වැරදියි.

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම නම් හිතන් නැ දොස්තරල ග්‍රොතිකයි කියල එහෙනම්, උන් සයිටම් එකට පක්ශ වෙන්ඩ ඔනෙ, මොකද දොස්තරලගෙ ලමයි හැම එකාම කැම්පස් යන්ඩ පාස් වෙන්නෙ නැනෙ, ඉතින් ලoකාවෙ තියෙන පුද්ගලික මෙඩිකල් පැකල්ටිකට යවන්ඩ ආස නැද්ද, එතනදි දොස්තරල පුද්ගලික වාසියක් බැලුවෙ නැනෙ.රටේ නිදහස් අධයාපනය වෙනුවෙන් හිට ගත්ත, එට්කා වලදි ආන්ඩුවෙ දළ කඩන්ඩ ඉන්නෙ දොස්තරල,ජාතිකය සටනක් කරට අරන් ඉන්නව එහෙම දොස්තරලට මෙහෙම කියන දේ වැරදියි.

    යාපනේ ඉන්න සිoහල දොස්තරගෙ පොඩි එකා දෙමල ස්කොලෙකට යවන්ඩද බැනෙ, නැගෙනහිර ඉන්න සිoහල දොස්තරගෙ ලමය මුස්ලිම් ස්කොලෙකට යවන්ඩද බැනෙ , ඔව තමා තියෙන ප්‍රයොගික ප්‍රස්න ඔව කෙලින් නොකිය ඉල්ලීම් කරන්නෙ, ඔව මහ ලොකු දේවල් නෙමේ ආන්ඩුවට විස
    න්ඩ පුලුවන්, රටක් වෙනුවෙන් ඉන්න දොස්තරලට මෙහෙම මඩ ගහන එකත් වැරදියි.

    නෑ මචං..

    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර තියෙන බද්ධ වෛරය තමයි මේ රටේ මිනිස්සුන්ගෙන් පිරිමහගන්නේ.
    සයිටම් යන්නේ ලොකු දොස්තරලාගේ දරුවෝ.
    උන් GMOA එකේ සාමාජිකත්වය ඉල්ලා අස්කරගත්ත එවුන්.

    ඒ කතාව පස්සේ කියලා දෙන්නම්.

    ඇත්ත කතාව.
    මෙතන එහෙම ප්‍රශ්ණයක් නෑ බං ඇත්තටම.
    මම මේ නිව්ස් එක කල එකාට කතා කලා.මේ ප්‍රශ්ණය තියෙන්නේ ජනප්‍රිය පාසල් එක්ක.
    මම උදාහරණයක් කිව්වොත් කටුගස්තොට තිත්තපජ්ජල ඉන්න දොස්තර කෙනෙක් ඉල්ලනවා පොරගේ දරුවා ධර්මරාජෙට දාන්න කියලා.
    හැබැයි එයාල ලැබුනේ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය(ජාතික පාසලකි)
    මිනිහාගේ දරුවා ගත්තොත් ඊට මෙහා නුවර ටවුමට ළඟ මිනිස්සු බරගාණක් නඩු කියන්න ලැහැස්ති වෙලා ඉන්නවා.
    අර පොර ඉස්සරහට දාන්නේ මිනිහා දොස්තර කියලා.කටුගස්තොට ටවුමට ළඟ ඉංජිනේරුවෝ දෙන්නෙකුත් බලන් ඉන්නවාලු අරයාගේ දරුවා ගන්නකම් නඩු කියන්න.

    මේක මේ වෙන ගේමක් මචං.
    ඒකයි මමත් මේ කියවන්නේ.
    මේ එලියට එන්නේ මුන් මෙච්චරකල් යටින් ගහගෙන ආපු පට්ටන්දර ටික.
    මේවා නැති වේවි කියලා මිසක් රටට ආදරේ නිසා සයිටම් එපා කියන එවුන් නෙවෙයි මුන්.
    එහෙනම් අර විශේෂඥ වෛද්‍යවරුත් කියන්න එපායැ සයිටම් එපා කියලා.
    නෑ.උන් කියන්නේ නෑ.
    උන්ට සයිටම් ඕන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා මොනවද බන්. තමන් උගන්නන ඉස්කොලෙට තමන්ගේ දරුවා දාගන්න බෑරි ගුරුවරු ඉන්නවා. ඒකටත් කෝටා එකක් තියෙනවලු. එහෙනම් ඉතින් ගුරුවරු කොහොම ස්ට්‍රයික් කරන්න ඔනේද? මේක තනිකරම බමුණු කුලයක් හදන්න ගන්න උත්සාහයක් විදිහට මම දකින්නේ. හෑම දරුවටම අද්යාපනයට සමාන අයිතියක් තියෙන්නෙ. දේශපාලකයො කරන එක ඉවසන්න පුලුවන් . මේ නිදහස් අද්යාපනය රකින්න මෑරෙන්න හදන අය මෙහෙම කරන එකනේ පුදුමේ. කන්න ඔනේ උනම තලගොයා වෙනව. සයිටම් එකටත් ඔච්චරයි :lol:
    දැන් සයිටම් එක තියෙන්ඩ ඔනද වහන්ඩ ඔනද? මොකද හිතන්නෙ.
     
    Similar threads