දොස්තරලා පිටරට

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    දොස්තරලා පිටරට

    ලගකදී ඉඳලා බුකියේ දකින්න ලැබෙන අලුත්ම ආතල් එක තමයි මේ දොස්තරලා පිටරට ගියානම් ලොකු පඩි ගන්නවය ඒ උනත් රටට කරන සේවයක් හැටියට හිතලය මෙයාල මේ ලංකාවේ ඉන්නේ කියලා කියන කතාව. කාර් පර්මිට් එකටයි සුපිරි පාසැලුයි උඹලට ඕන කියලා ලෙඩ්ඩු ඇපේට තියපු වෙලාවෙම තමයි අපට තේරුනේ උඹලා කරන්නේ රටට සේවයක් බව. අනේ මේ නොදන්නා රෙද්දවල් නොකියා හිටපල්ලා. දැන් ඕවා අහන්න කොන්ඩේ බැඳපු චීන්නු වත් නැහැ කියලා මතක තියාගනිල්ලා. GMOA ඉන්න හැම එකෙක්ම පශ්චාත් උපාධිය කරලා තියෙන්නේ එක්කෝ එංගලන්තේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ. අපි කතාකරන ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි නිසා බොහෝ විට ඔය රටවල් වලින් පිටත රටවලට යැවෙන්නේ අඩුවෙන් . එයාල මම මේ අමුවෙන් කියන දේ හොඳට තේරෙන පිරිසක් නමුත් දොස්තර මාෆියාව ලංකාවේ මාකට් කරන්නේ දූපත් මානසිකත්වය. උන් දන්නවා නැත්නම් උන්ට පැවැත්මක් නැති බව. උන් හොඳාකාරව දන්නවා අද යුරෝපේ දොස්තරට තියෙන තැන. මෙහෙ කරන කෙලි කරන්න ගියොත් මොකද වෙන්නේ කියල . ඒ උනත් ගැලරියට පොර ටෝක් දෙනවා. උඹලා දන්නවා එහෙ උඹලට වඩා "පශු වයිද්‍යාවරු" වැඩියෙන් පඩි ගන්නවා කියලා. උඹලා ඊටත් වඩා හොඳට දන්නවා "දත් දොස්තරලා" උඹලට වඩා පඩි ගන්නා බව. උඹලා කාටත් වඩා මේසන් බාස්ලයි , පයිප්ප බාස්ලයි හම්බකරනවා කියලා උඹලා දන්නවා. කොන්ඩේ කපන්න දන්නවනම් උඹලට වඩා දෙගුණයක් හම්බකරන්න පුළුවන් කියල උඹලා හොඳට දන්නවා ඒ රටවලදී දොස්තර වුර්තිය කියන්නේ තවත් එක වුර්තියක් විතරක් මිස ලංකාවේ වගේ සුපිරි ජාතියක් වෙන්න හදන කොටසක් නොවන බව උඹල දන්නවා . මෙන්න මේකයි තිත්ත ඇත්ත . ලංකාවේ MBBS ඉවරකරපු ගමන් මුලින්ම උඹලා කරන්නේ එංගලන්තෙට දිව දික්කරන එක ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට . බැරිඋනාම මොකවත් කරගන්න ඊට පස්සේ ට්‍රයි එක දෙනවා එහෙ ඉන්න ලොන්ත පොලොස් කෙල්ලෙක්ව හරි බැඳගන එහෙට පනින්න පුලුවන්ද කියලා. අවංකවම කියපල්ලා උඹලා IELTS කලේ නැද්ද කියල ? ඒකත් බැරිඋනාම ලංකාවේ ආණ්ඩුවෙන් නොමිලේ ලැබෙන පශ්චාත් උපාධිය අරගන එංගලන්තෙට ගිහිං ගිය වෙලාවේ ඉඳලා ට්‍රයි කරනවා ලංකාවට කොකා පෙන්වලා , ලංකාවේ බොන්ඩ් එක නොගෙවා කොහොමද එහෙම නතර වෙන්නේ කියල. ඒකත් කරගන්න බැරි උනාම මෙහෙ ඇවිත් ලංකාවේ අහිංසක මිනිස්සුන්ට සුපිරි පැලැන්තියක් වෙන්න හදන මහා හීනමානෙන් පෙලෙන ලෙඩ්ඩු බන් උඹලා. ලංකාව මේ වගේ පසුගාමී අදහස් දරන උන් එක්ක දනගෑවට ආසියාවේ අනෙක් රටවල් අපට වඩා ඉන්නේ සෑහෙන ඉස්සරහින්. ඉන්දියාව විතරක් නෙවෙයි නේපාලය, භූතානය , බංගලිදේශය පවා දහස් ගණනින් දොස්තරලා හදනවා. අපේ රටේ ළමයි සල්ලි දීලා ඉගෙනගන්නෙත් ඒ රටවල. මොකද එංගලන්තෙට , ඔස්ට්‍රේලියාවට , ඇමරිකාවට ,රුසියාවට , චීනෙට යවාගන්න සල්ලි මදි උනාම යවන්නේ ඔය කලින් කියපු රටවලට. එහෙම ඉගෙනගන්න උන් බොහෝ විට යන්නේ යුරෝපෙට. අද යුරෝපේ තත්වය එදාටත් වඩා අන්තිම අඩියට වැටිලා. උඹලා දන්නවා මේ රට වගේ උඹලට එහෙ ගිහිං යහපතක් නැති බව.
    මාත් එක්ක ඉවර කරපු ඩොකාල ගෙන් වැඩි හරියක් දැන් ඉන්නේ යුරෝපේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ. මෙහෙ ඉන්නවා කිහිප දෙනෙක් උන් එකෙක්වත් ඔය කියන දොස්තර මාෆියාවේ නැහැ. මොකද උන්ට දූපත් මානසිකත්වය නැහැ. අපිත් එක්ක එකට ඉගෙනගත්තු කාලේ නම් එහෙම එකක් තිබුනේ නැහැ. මාත් එක්ක එකම ඇකඩමියේ ඉගෙනගත්තු අනෙක් තුන්දෙනා අද ඉන්නේ රටවල් තුනක. මම ලංකාවේ අනේ ඒ උනාට මම නම් කියන්නේ නැහැ මම මේ ඉන්නේ ලංකාවට සේවය කරන්න කියල. මට හිතුන වෙලාවක මම හිතුන රටකට යනවා. ඒ හින්දා පොර ටෝක් දෙන්න කියල උඹලා ෆෝම් කරන හය හතර නොදන්නා මේ කටුනායකින් මත්ත්ලටවත් නොගිය අපතයන්ට උඹලා කියාපිය ඔය ගොං කතා නොකියා ඉන්න කියලා. නැත්නම් උඹලගේ ඔය දාගන ඉන්න ඔටුන්න පිත්තල කියලා මිනිස්සු දකීවි .
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කිසිම වුර්තියක්‌ මහා ලොකු නැ
    දෙයක් කියන්නම් මචන්

    මෙහෙ උබ ඔය තියන කෙලියක් උබ ඔය කියන යුරෝපෙත් උනා
    එකේදී දොස්තරලා හදිසි ප්‍රතිකාර සේවා නැවැත්තුවා
    මෙහෙදී නම් ළමා මාතෘ හදිසි ප්‍රතිකාර වැඩ කළා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    100% ඇත්ත කතාව.
    ලංකාවේ income taxes සෙට් වෙන්නේ නැහැ doctors ල ට. car permit එකක් තියෙනවා. මිනිස්සුත් බලු වෙනවා නේ මිනිස්සුන්ගේ තියන මෝඩ කමට.
    වෙන රටවල් වල doctor කියන්නේ තවත් එක වෘත්තියක් විතරයි. ළමයන් ට ඉස්කෝල දුන්නේ නැහැ කියල strike කරද්දී BBC එකේ කෙනෙක් අහනවා අනිත් අයගේ ළමයින්ට ඉස්කෝල එපා ද කියල. අරූට කට උත්තර නෑ.

    ඕනේ නම් British Council ගිහින් බලන්න මොන තරම්ම doctors ල ඉන්නවා ද කියල. GP, surgent ල කව්රු කව්රුත් අමු ගේමක් දෙනවා IELTS ගොඩ දාගන්න. ඔය යන්නේ නැති ගොඩක් එවුන් ප්‍රසිද්දියේ කියන්නේ නැති වුනාට IELTS බැරුව (8.5 ගන්න ඕනේ) හරි වෙන මොකක්හරි case එකක් නිසා ලංකාවේ ඉන්නේ. නැතත් ලංකාවේ හිටියත් channeling කරන කට්ටිය මාසෙට අඩුම 1 million හොයනවා. වෙන රටකට ගියත් ඔය වගේ ගානක් තමයි ලැබෙන්නේ ඒ නිසා ලංකාවේ tax free දෙය්යෝ වගේ ඉන්න පුළුවන් නේ. මුන් රටට කරන සේවය අනේ ඉතින්. අපි හිටපු කාලේ මේඩ්ඩො ඔය වගේම සක්කිලි වැඩ කර සම සෞඛ්‍ය degree එක දෙන එකට. nursing උනත් ඕනේ රටක හොද තැනක් තියෙන career එකක්. මේ සක්කිලි කවදාවත් nursing කරන්න දෙන්නේ නෑ international recognition තියෙන විදිහට.
     
    Last edited:
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මොන ආචාරිද බන් .. DJපුක් කියන එකා හිතන් ඉන්නේ දොස්තර උනාම හැමෝම උන්ට යටයි කියල.. අපේ ආච්චිලා දොස්තරලට බැනපු බැනුම් මුට ඇහුන නම් මුගේ තරම තේරෙයි උට.. :lol::lol:.
    :P:P
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    මෙහෙ උබ ඔය තියන කෙලියක් උබ ඔය කියන යුරෝපෙත් උනා
    එකේදී දොස්තරලා හදිසි ප්‍රතිකාර සේවා නැවැත්තුවා
    මෙහෙදී නම් ළමා මාතෘ හදිසි ප්‍රතිකාර වැඩ කළා

    Boru danna epa ban. Source dapan anan manan nethiwa.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Anika mehe doctor wunata ehe gihin work karanna nan ehe exam pass wenna ona. Mehe doc. kenek wela hitapu kenek Canada gihin nurse kenek widiyata wedakaranawa ehe exam pass karaganna beri wela.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113

    මෙහෙ උබ ඔය තියන කෙලියක් උබ ඔය කියන යුරෝපෙත් උනා
    එකේදී දොස්තරලා හදිසි ප්‍රතිකාර සේවා නැවැත්තුවා
    මෙහෙදී නම් ළමා මාතෘ හදිසි ප්‍රතිකාර වැඩ කළා
    https://www.theguardian.com/society...-five-day-doctors-strike-worst-in-nhs-history

    Oya kiyanne meka ne? Oka kare Junior doctors la witharai. Emergency care wada kara.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්‍ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය විණ.

    මේ සම්බන්ධව පාදෙණිය මහතාගේ ප්‍රතිචාරය වුයේ එදින ඔහු විසින් පුද්ගලික වෛද්‍ය සේවා අවලංගු කර ඇති නමුත් අදාළ රෝහල ඒ පිළිබඳව යාවත්කාලීන නොවී සේවා සඳහා ඇනවුම් ලබාගෙන ඇති බවය.

    වෛද්‍ය පාදෙණිය මහතා එදින පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදුන බැවින් ඔහුගේ ප්‍රකාශය සත්‍ය බව පිළිගන්නා සදාචාරාත්මක මතයක සිට මේ ලිපිය ලියන්නෙමු.

    රට තුල නිරතුරුව පවත්වන වෛද්‍ය වැඩ වර්ජන හේතුවෙන්, පුද්ගලික වෛද්‍ය සේවා, වැඩ වර්ජන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සැක සංකා මතු වේ.

    මේ අදහස් විමසුම සයිටම් විරෝධී අරගලය ගැන නොවේ. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිරතුරුව පවත්වන සමස්ථ වැඩ වර්ජන ක්‍රියාදාමය සම්බන්ධව නිසා ගොඩනැගී ඇති කරුණු සහ අදාළ වෛද්‍ය සේවා ඇනවුම පිළිබඳව කෙරෙනා විමසුමකි. තවද රන්ජන් රාමනායක මහතා වෙත ලබා දී ඇතැයි කියෙව්න බිල් පත සම්බන්ධව නීතිමය වශයෙන් වැදගත් කරුණු රැසක් ද මතු වෙයි. ඒ සම්බන්ධව රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

    1.0 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කෙරෙනා විමසුම්

    1.1. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?

    1.2. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේඛම් වෛද්‍ය නලින්ද හේරත් මහතා, මාධ්‍ය ප්‍රකාශක නන්ද සොයිසා මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජිකයන් වැඩ වර්ජන පැවති කිසිදු දිනෙක සේවා කාලයෙන් පසුව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී නැතිද?

    1.3. මින් පෙර වෛද්‍ය වැඩ වර්ජන දිනවල ඉහත පුද්ගලයන්ගෙන් කිසිවකු වැරදීමකින් හෝ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදී තිබුනේ නමුත් මින් පසුව වැඩ වර්ජන දිනවල පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදී සිටිනා බවට සහතිකයක් දෙන්නේද?

    1.4. වැඩ වර්ජන වලට තම සාමාජිකයන් පොළොඹවන සංගමයේ නිළධාරීන් අදාළ දිනවල තම සාමාජිකයන් පුද්ගලික සේවයේ යෙදීම වලක්වනවාද?

    මේ විමසුම් වලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිතුරු දෙන්නේ යයි බලාපොරොත්තු වෙමු.

    2.0 රජයේ බලධාරීගෙන් කෙරෙනා විමසුම්

    2.1. වැට් (VAT) ලියාපදිංචි අංකයක් නොමැති බිල් පතකින් වැට් බද්දක් අය කිරීම නීත්‍යානුකුල ද? නීත්‍යානුකුල නොවන්නේ නම් බිල් පත නිකුත් කළ Digital Health (Pvt) Ltd ආයතනයට විරුද්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගන්නා පියවර කුමක්ද?

    2.2. නීත්‍යානුකුල නොවන ආකාරයට හෝ රෝගීන්ගෙන් අයකරනා ලද වැට් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත Digital Health (Pvt) Ltd ආයතනය විසින් ලබා දුන්නේද? නැතිනම් එම මුදල වෛද්‍යවරයා හෝ රෝහල වෙත ලබා දුන්නේද? අවසානයේ රෝගියා ගෙවනා ලද බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන්නේද?

    2.3. ඉහත ආකාරයෙන් අයකරගන්නා වැට් බදු මුදල පදනම් කරගෙන වෛද්‍යවරුන් ගේ ආදායම ගණනය කර ඔවුන්ගේ පුද්ගලික ආදායම් බදු අයකරගෙන තිබේද?

    2.4. ප.ව. 4.00 ට සේවා මුරය අවසන් කොට රිජ්වේ ආර්‍යා ළමා රෝහලෙන් පිටවන වෛද්‍යවරයාට ප.ව. 4.05 ට නවලෝක රෝහල වෙත ප්‍රායෝගීකව පැමිණ බිල් පතේ හයවන ඇනවුම් අංකය සඳහන් රෝගියා පරීක්ෂා කල හැකිද? එලෙස වැරදි ඇනවුමක් ලබා ගැනීම සම්බන්ධව පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය කුමන පියවරක් ගන්නේද?

    2.5. වෛද්‍යවරුන් රෝහලෙන් බැහැර වන විට ඇඟිලි සලකුණු යන්ත්‍රයක පිටවීම සටහන් කරනවාද?

    2.6. වෛද්‍යවරුන් සේවා මුරය අවසන් වන්නට පෙර රෝහලෙන් බැහැර වුයේදැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව යාන්ත්‍රණයක් තිබේද?

    2.7. වෛද්‍ය පාදෙණිය විසින් අවලංගු කරනා ලද ඇනවුමට අදාළ රු. 1925.00 ක්වූ මුළු මුදල ගෙවීම් කරනා ලද රෝගීන් සියළු දෙනාට ප්‍රතිපුරණය කර තිබේද? එසේ නොමැති නම් එයට විරුද්ධව බලධාරීන් ගන්නා පියවර කුමක්ද?

    2.8. වැරදි වෙලාවක් සහිත රෝගී පරික්ෂා ඇනවුමක් ලබාදී එයට තමන්ගේ වගකීමක් නොමැති බව බිල් පතෙහි සටහන් කිරීමට Digital Health (Pvt) Ltd ආයතනයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? එය පාර්භෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතට එකඟද?

    මේ සියළු විමසුම් වලට රජයේ අදාළ බලධාරීන් සහ ආයතන විසින් නිසි පියවර ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සයිටම් එකට විරුද්දව වර්ජන කරන අස්සේ අරුන් වාහන ගේන්න සල්ලි පාස් කරගෙන. කතාවෙලා කරන වෑඩද මන්දා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    Boru danna epa ban. Source dapan anan manan nethiwa.

    අනේ යකෝ බොරු දාල ලැබූ කන්නද?
    හොයල බලපන් බොරුද කියලා
    බොරු නම් ලොකු අකුරෙන් ත්රෙඅඩ් එකක් දාපං
    හොයාගන්න අමාරු නම් වෙන්නේ නැ ඕන නම් හොයාගනින්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලගකදී ඉඳලා බුකියේ දකින්න ලැබෙන අලුත්ම ආතල් එක තමයි මේ දොස්තරලා පිටරට ගියානම් ලොකු පඩි ගන්නවය ඒ උනත් රටට කරන සේවයක් හැටියට හිතලය මෙයාල මේ ලංකාවේ ඉන්නේ කියලා කියන කතාව. කාර් පර්මිට් එකටයි සුපිරි පාසැලුයි උඹලට ඕන කියලා ලෙඩ්ඩු ඇපේට තියපු වෙලාවෙම තමයි අපට තේරුනේ උඹලා කරන්නේ රටට සේවයක් බව. අනේ මේ නොදන්නා රෙද්දවල් නොකියා හිටපල්ලා. දැන් ඕවා අහන්න කොන්ඩේ බැඳපු චීන්නු වත් නැහැ කියලා මතක තියාගනිල්ලා. GMOA ඉන්න හැම එකෙක්ම පශ්චාත් උපාධිය කරලා තියෙන්නේ එක්කෝ එංගලන්තේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ. අපි කතාකරන ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි නිසා බොහෝ විට ඔය රටවල් වලින් පිටත රටවලට යැවෙන්නේ අඩුවෙන් . එයාල මම මේ අමුවෙන් කියන දේ හොඳට තේරෙන පිරිසක් නමුත් දොස්තර මාෆියාව ලංකාවේ මාකට් කරන්නේ දූපත් මානසිකත්වය. උන් දන්නවා නැත්නම් උන්ට පැවැත්මක් නැති බව. උන් හොඳාකාරව දන්නවා අද යුරෝපේ දොස්තරට තියෙන තැන. මෙහෙ කරන කෙලි කරන්න ගියොත් මොකද වෙන්නේ කියල . ඒ උනත් ගැලරියට පොර ටෝක් දෙනවා. උඹලා දන්නවා එහෙ උඹලට වඩා "පශු වයිද්‍යාවරු" වැඩියෙන් පඩි ගන්නවා කියලා. උඹලා ඊටත් වඩා හොඳට දන්නවා "දත් දොස්තරලා" උඹලට වඩා පඩි ගන්නා බව. උඹලා කාටත් වඩා මේසන් බාස්ලයි , පයිප්ප බාස්ලයි හම්බකරනවා කියලා උඹලා දන්නවා. කොන්ඩේ කපන්න දන්නවනම් උඹලට වඩා දෙගුණයක් හම්බකරන්න පුළුවන් කියල උඹලා හොඳට දන්නවා ඒ රටවලදී දොස්තර වුර්තිය කියන්නේ තවත් එක වුර්තියක් විතරක් මිස ලංකාවේ වගේ සුපිරි ජාතියක් වෙන්න හදන කොටසක් නොවන බව උඹල දන්නවා . මෙන්න මේකයි තිත්ත ඇත්ත . ලංකාවේ MBBS ඉවරකරපු ගමන් මුලින්ම උඹලා කරන්නේ එංගලන්තෙට දිව දික්කරන එක ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට . බැරිඋනාම මොකවත් කරගන්න ඊට පස්සේ ට්‍රයි එක දෙනවා එහෙ ඉන්න ලොන්ත පොලොස් කෙල්ලෙක්ව හරි බැඳගන එහෙට පනින්න පුලුවන්ද කියලා. අවංකවම කියපල්ලා උඹලා IELTS කලේ නැද්ද කියල ? ඒකත් බැරිඋනාම ලංකාවේ ආණ්ඩුවෙන් නොමිලේ ලැබෙන පශ්චාත් උපාධිය අරගන එංගලන්තෙට ගිහිං ගිය වෙලාවේ ඉඳලා ට්‍රයි කරනවා ලංකාවට කොකා පෙන්වලා , ලංකාවේ බොන්ඩ් එක නොගෙවා කොහොමද එහෙම නතර වෙන්නේ කියල. ඒකත් කරගන්න බැරි උනාම මෙහෙ ඇවිත් ලංකාවේ අහිංසක මිනිස්සුන්ට සුපිරි පැලැන්තියක් වෙන්න හදන මහා හීනමානෙන් පෙලෙන ලෙඩ්ඩු බන් උඹලා. ලංකාව මේ වගේ පසුගාමී අදහස් දරන උන් එක්ක දනගෑවට ආසියාවේ අනෙක් රටවල් අපට වඩා ඉන්නේ සෑහෙන ඉස්සරහින්. ඉන්දියාව විතරක් නෙවෙයි නේපාලය, භූතානය , බංගලිදේශය පවා දහස් ගණනින් දොස්තරලා හදනවා. අපේ රටේ ළමයි සල්ලි දීලා ඉගෙනගන්නෙත් ඒ රටවල. මොකද එංගලන්තෙට , ඔස්ට්‍රේලියාවට , ඇමරිකාවට ,රුසියාවට , චීනෙට යවාගන්න සල්ලි මදි උනාම යවන්නේ ඔය කලින් කියපු රටවලට. එහෙම ඉගෙනගන්න උන් බොහෝ විට යන්නේ යුරෝපෙට. අද යුරෝපේ තත්වය එදාටත් වඩා අන්තිම අඩියට වැටිලා. උඹලා දන්නවා මේ රට වගේ උඹලට එහෙ ගිහිං යහපතක් නැති බව.
    මාත් එක්ක ඉවර කරපු ඩොකාල ගෙන් වැඩි හරියක් දැන් ඉන්නේ යුරෝපේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ. මෙහෙ ඉන්නවා කිහිප දෙනෙක් උන් එකෙක්වත් ඔය කියන දොස්තර මාෆියාවේ නැහැ. මොකද උන්ට දූපත් මානසිකත්වය නැහැ. අපිත් එක්ක එකට ඉගෙනගත්තු කාලේ නම් එහෙම එකක් තිබුනේ නැහැ. මාත් එක්ක එකම ඇකඩමියේ ඉගෙනගත්තු අනෙක් තුන්දෙනා අද ඉන්නේ රටවල් තුනක. මම ලංකාවේ අනේ ඒ උනාට මම නම් කියන්නේ නැහැ මම මේ ඉන්නේ ලංකාවට සේවය කරන්න කියල. මට හිතුන වෙලාවක මම හිතුන රටකට යනවා. ඒ හින්දා පොර ටෝක් දෙන්න කියල උඹලා ෆෝම් කරන හය හතර නොදන්නා මේ කටුනායකින් මත්ත්ලටවත් නොගිය අපතයන්ට උඹලා කියාපිය ඔය ගොං කතා නොකියා ඉන්න කියලා. නැත්නම් උඹලගේ ඔය දාගන ඉන්න ඔටුන්න පිත්තල කියලා මිනිස්සු දකීවි .

    නියම explanation එක.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    අනේ යකෝ බොරු දාල ලැබූ කන්නද?
    හොයල බලපන් බොරුද කියලා
    බොරු නම් ලොකු අකුරෙන් ත්රෙඅඩ් එකක් දාපං
    හොයාගන්න අමාරු නම් වෙන්නේ නැ ඕන නම් හොයාගනින්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මෙහෙ ඉන්න පදෙනියගේ වැද්දෝ සෙට් එකද ?
    මුන් මගේ ත්‍රෙඩ් එකේ ටෝක් දෙන්නේනම් මිලියන් වලින් පිටරට ගියහම ගෙවන විදිහට
    මුන්ට ගියිත් පිසා ඩිලිවරි තමයි
    එක්ස්සම් ටික දාගත්තත් එහෙ නලාව කරේ ගෙන ට්‍රොලිත් තල්ලු කරන්න ඕන
    මුන්ගේ මොන ස්ටටස් ද බන්
    මම දන්නා එවුන් ඉන්නවා 1000 / 2000 ට හිගන විදිහ දැක්කම කොන්දොස්තරලත් ඔයිට වැඩ දිසාන විදිහට ඉන්නවා
    ඔකුන්ගේ තියෙන්නේ කුහක කම තුන්වෙනි පන්තියේ ඉදල දොස්තරකම හම්ඹ උනාම ඉක්ක්මනටම බලන්නේ පලවෙනි පන්තියට පැනගන්න ඊටපස්සේ අනිත් එවුන්ට මග අහුරන්න
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ow ban !@#$ dostarayo...
    okunta hena gahanna ona...

    umba nurses lagenma deeth ganin maye amma...
    hadissiewath accident ekak unoth wath ehema......
    nee ekko ona ne..