දොස්තරලා මොනවා කිවුවත් අරක්කු කියන්නේ ආහාරයක් - ලාල්කාන්ත

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,622
    113
    සහල්වලින් ඇතැම් අතුරු නිෂ්පාදන කිරීම තහනම් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මේ රටේ ප්‍රධාන භෝගයක් වන වී නැත්නම් සහලින් තව තවත් අතුරු නිෂ්පාදන සිදුකළ යුතු බවයි.

    වී මගින් අගය එකතු කරමින් බිස්කට්, කේක් පමණක් නොව මත්පැන් ද නිෂ්පාදනය කළ යුුතු බව ඇමතිවරයා ප්‍රකාශ කරයි.

    වෛද්‍යවරු කුමක් කීව ද මත්පැන් යනු ද පිරිසකට ආහාරයක් බව ඇමති ලාල්කාන්ත සඳහන් කරයි.

    පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය