දොස්තරවරු 17කට හොයාගන්න බැරි උන ලෙඩේ ChatGPT හොයාගෙන.

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    Chad ChatGPT - ඩොක පොන්සිල්ලා වගෙ දන්න ද් නොකිය ඔලුව උදුම්මවගත්තෙ නැ.. දන්න දේ කෙලින් කියලා දැම්මා

    images
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    • Haha
    Reactions: INCORRECT

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    ගෑණූ කෙනෙක්ගෙ කුක්කුවක තිබුන පිළිකාවකුත් හොයාගෙන :yes:
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    මගෙ ජොක්කු දෙන්නෙක් නැතිවෙලා. කිව්වොත් හොයලා දෙයිද?
    අනිවා
    චන්දිගාර් කෙල්ලගේ නැති වෙච්ච පෑන්ටියකුත් හොයලා දුන්නා :cool:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    අනිවා
    චන්දිගාර් කෙල්ලගේ නැති වෙච්ච පෑන්ටියකුත් හොයලා දුන්නා :cool:
    උඹ කොහොමද දන්නේ?
    උඹේ ජොකාව බල්ලෙක්වත් හොයන් නැ..
    එහෙනම් මට ai වලින් වැඩක් නෑ
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    i got firsthand experience too, if not for copilot i wouldn't go for a doctor
    i misidentified anal fissure as a cancer and ultimately might have ended my life
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    මම ඉස්පිරිතාලේ අතු ගාන කෙනා. මම හැමදාම ගුඩ් මොනින්ග් කියනවා උදේට දොස්තරලට. මාව තඹ සතේකට ඒ මහත්තුරු/ නෝනලා ගණන් ගන්නෙ නැහැ. අතුගාපු එකෙ කකුල් දෙක වත් පිහිදන්නෙ නැතුව යනවා.

    එක මිස් කෙනෙක් ඉන්නවා එයාට හැමදාම වාහනෙ පාක් කරන්න ඕනෙ අඹ ගහ යට. අවුව වැටෙනවට කැමති නැහැ. මම ඉතිං එතැන රැකගෙන ඉන්න ඕනෙ. ගෙඩි පලගන්න කොට ඒ මිස් මට කියනවා මල් කඩලා විසි කරන්න නැත්නම් කාර් එකට වැටෙයි ගෙඩි හැදිලා කියලා. මම කිවුව අපරාදෙනේ මිස් අඹ හොඳට හැදෙන ගහක්නෙ කියලා. ඊට පස්සෙ ඒ මිස් කිවුවා ඔය අඹේ වගේද මගේ වාහනෙ ඒක Audi එකක් තමුසේ දන්නවද ඔකේ ගාන. සයිඩ් කන්නාඩිය තරං වත් තමුසේ වටින්නෙ නැහැ. මම ඉතිං මුකුත් නොකිය කරබාගෙන ඉන්නවා.

    ඒ මිනිස්සු දෙවිවරු වගේ කොච්චර ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවද. කොච්චර මානසික පිඩනයකින්ද ඇත්තෙ. ඒ මහත්තුරු නෝනලා හොඳට ඉගෙන ගත්තු අයනෙ. මම O/L වෙනකං විතරයි ඉගෙන ගත්තෙ. මට ඉතිං වාහන නැහැ පයින් ගමන තමා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Wenna puluwan bn ithin aruuta thiyana symptoms okkoma wage chatgpt ekata kiyaddi ooka indetail analyse krnwane....anika gaanu kiyanne podi details walata pawa attention denawa...Un eekane iwarayak nathuwa kiyawanne..AI ekkata input denna gaanu maru...Kollo AI use krddi ketiyenne input denneth.. Samahara wita dokaa eka uge experience eken krddi podi dewal miss wenna puluwan ahu wen nathi
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Surgery එකත් එහෙනම් උටම කියලා කරගන්න කියපන් ඩොකාලා වැඩේ අලකරොත්
    කමින් සුන් බන් කමින් සූන් ඩොකාලට වඩා අති සූක්ශමව රොබෝ අත්වලින්ම වෙයි . කොටින්ම රිමෝට් ඔපරේශන් ලෝකේ වෙයි .