සිරාවටම? පට්ට නේහ්.... මාත් ඊයෙ ඉස්සොරි වගේකට නිකන් අහල බැලුව... ඩොකා දීපුව හෙමීට අත අරින්න කිව්ව. ධීර්ග කාලීනව ගාන්න එපා කිව්වා. විටමින් D ගන්න, අව්වෙ විනාඩි 15ක් ඉන්න, ක්ෂනික ආහාර නවත්තන්න, මෝර ගුලි කන්න කිව්ව. උනු වතුර නාන්න එපා කියලත් කිව්වා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔලුවෙ නෙමෙයි, ප්‍රශ්නෙ තියෙන්නෙ Immunity System එකේ සහ Dead cells වැඩියෙන් හදන කතාවක් කිව්වා. ChatGPT නම් පිස්සුවක්. ඩොකාරල දෙන්නෙ නිකන්න බෙහෙත් විතරයි. chatgpt එකෙන් කියල දෙනව නිට්ටාවටම හොඳ කර ගන්න නම් කරන්න ඕන දේවල් ටිකත්.
True that machan.
Reasoning model eka e kale thibbe na.
Thibba nam balanna thibba analysis eka une kohomada kiyala.
man dan gym yanawa , squats , weights lift karanawa hoda volume ekaka.
Regarding my case : ChatGPT kiwwa core exercise tika daily karnawa.
Man channel karapu , Core eka fix karapu doc dunneth e tikamai with few more strechings.
Health issues mehema nam , Business issues , life wage dewal walatat ( input eka hariyata dunooth ) mata hitenawa hoda soloutions ganna pluwan athi kiyala.