"පුලුවන් තරම් ගෙවල් වල මුදල්,කැම, අවශ්‍ය පහසුකම් දැන්ම හදා ගන්න.මොකද එලියට අවෙ නැති උනාට මෙ වෙනකොට corona තත්වය ලොකුවට උද්ගත වෙලා තියෙන්නෙ.චන්දය ඉවර වෙන මොහොතෙම lockdown අයේ දායි කියනවා.කලින් තිබුන තත්වය මොකක්ද කියලා හිතෙනා තරමට මෙ තත්වය වැඩි වෙයි කියලා කියනවා.අනාගතයට දැන්ම ready වෙලා ඉන්න අනාගතය ගැන කවුරුත් නොදන්න නිසා."
මේ උඩ තියෙන්නෙ මට ආපු මැසේජ් එකක්. මම දැක්ක අනිල් ජාසිංහ කියල තියෙනවා තත්වය පාලනය කරලයි තියෙන්නෙ කියල. අනේ මන්ද
පොඩ්ඩක් ඇත්ත නැත්ත කියන්නකො. පොහොට්ටු ගූ හේරො මොනව කිව්වත් දොස්තරල නෙ ඇත්ත දන්නෙ. මම ගෙදරත් නෙමෙයි ඉන්නෙ.ේ පාර උසස්පෙළ ගැනත් අපට තාම තීරණයක් දීලා නෑ.