දොස්තර අයියල හරි අංකල්ල හරි ඉන්නව ද?

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    "පුලුවන් තරම් ගෙවල් වල මුදල්,කැම, අවශ්‍ය පහසුකම් දැන්ම හදා ගන්න.මොකද එලියට අවෙ නැති උනාට මෙ වෙනකොට corona තත්වය ලොකුවට උද්ගත වෙලා තියෙන්නෙ.චන්දය ඉවර වෙන මොහොතෙම lockdown අයේ දායි කියනවා.කලින් තිබුන තත්වය මොකක්ද කියලා හිතෙනා තරමට මෙ තත්වය වැඩි වෙයි කියලා කියනවා.අනාගතයට දැන්ම ready වෙලා ඉන්න අනාගතය ගැන කවුරුත් නොදන්න නිසා."

    මේ උඩ තියෙන්නෙ මට ආපු මැසේජ් එකක්. මම දැක්ක අනිල් ජාසිංහ කියල තියෙනවා තත්වය පාලනය කරලයි තියෙන්නෙ කියල. අනේ මන්ද
    පොඩ්ඩක් ඇත්ත නැත්ත කියන්නකො. පොහොට්ටු ගූ හේරො මොනව කිව්වත් දොස්තරල නෙ ඇත්ත දන්නෙ. මම ගෙදරත් නෙමෙයි ඉන්නෙ.ේ පාර උසස්පෙළ ගැනත් අපට තාම තීරණයක් දීලා නෑ.😏
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    "පුලුවන් තරම් ගෙවල් වල මුදල්,කැම, අවශ්‍ය පහසුකම් දැන්ම හදා ගන්න.මොකද එලියට අවෙ නැති උනාට මෙ වෙනකොට corona තත්වය ලොකුවට උද්ගත වෙලා තියෙන්නෙ.චන්දය ඉවර වෙන මොහොතෙම lockdown අයේ දායි කියනවා.කලින් තිබුන තත්වය මොකක්ද කියලා හිතෙනා තරමට මෙ තත්වය වැඩි වෙයි කියලා කියනවා.අනාගතයට දැන්ම ready වෙලා ඉන්න අනාගතය ගැන කවුරුත් නොදන්න නිසා."

    මේ උඩ තියෙන්නෙ මට ආපු මැසේජ් එකක්. මම දැක්ක අනිල් ජාසිංහ කියල තියෙනවා තත්වය පාලනය කරලයි තියෙන්නෙ කියල. අනේ මන්ද
    පොඩ්ඩක් ඇත්ත නැත්ත කියන්නකො. පොහොට්ටු ගූ හේරො මොනව කිව්වත් දොස්තරල නෙ ඇත්ත දන්නෙ. මම ගෙදරත් නෙමෙයි ඉන්නෙ.ේ පාර උසස්පෙළ ගැනත් අපට තාම තීරණයක් දීලා නෑ.😏

    eliyata news enawanam awilla bn, ai lankawema aniljasinghe witharada oya mission eke inne. ehema horen karanna puluwan deyak neme neda? ki dahak oya mission eke innawada okkama pohottu karayoda. nahane. ehenam aduma thun hathara denek hari facebook live hari awith melahata. anawashya widiyata kalabala wenna epa. oya wage msg ena eka samanya deyak. LTTE kale wathura bonna epa tanki walata waha dala kiyala ra mada call enawa. mathakada? aaa ubata kohe mathaka thiyennada uba A/L wage ne. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: tas and indika_sam

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    election eka dawasa wenakan awulak wenne ne. ekai school election eken passe open karane. election eka wenakan corona vacation leave dala rest karanawalu.

    habai 2/3 labune nathnam onna edata corona vacation leave cancel karala ena eliyata
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මම නම් මාසෙකට ඇති වෙන්න වියළි ආහාර ඇති වෙන්න බඩු තියන් ඉන්නේ බබාලගේ පැම්පර්ස්, බේබි වොශින් පව්ඩර්, බේබි කිරි, බේබි විශ්වොශ්, බටර්, චීස් ගිය පාර හොයාගන්න අමාරු වුණා.ඒවත් ගත්තා.
    සැර ජාති ටිකකුත් තියෙනවා 5 ලීටර් විතර.
    මාස්ක්, විශබීජ නාශකත් තියෙනවා.
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    gon athal newi sonnyo u uwu karanne kellonta witharai meke kollo udu iluwama poda uwu karanne na kellek uwuwak iluwoth marigana help karanawa uta msg ekak dala balapan.
    Sonnayo type kare puken da mokadda bashawa
    මම නම් මාසෙකට ඇති වෙන්න වියළි ආහාර ඇති වෙන්න බඩු තියන් ඉන්නේ බබාලගේ පැම්පර්ස්, බේබි වොශින් පව්ඩර්, බේබි කිරි, බේබි විශ්වොශ්, බටර්, චීස් ගිය පාර හොයාගන්න අමාරු වුණා.ඒවත් ගත්තා.

    සැර ජාති ටිකකුත් තියෙනවා 5 ලීටර් විතර.

    මාස්ක්, විශබීජ නාශකත් තියෙනවා.

    මට නම් ෆ්‍රිජ් නෑ ඉතිං

    මොනව ද වියලි ආහාර?

    මට ඕන පෑන් කටුකොල ගන්න ඕන කරන පොතක් නම් තියෙනවා ගුණසේන එකෙන්. තව ඉතිං කන්න මොනව හරි තමයි. ගෑස් එකත් හිච්චිකිතර එකක් බං
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Aye lockdown karanne naha.

    School yana gothyekge boru thread ekaka.
    ලොක් ඩවුන් කරොත් තෝ මොකද කියන්නෙ
    නොදන්න හුයන්නවල් ගැන සහතික දෙන්න එපා සොන්ස්.
    ඡන්දෙ වෙනකම් විතරයි මේවා🤣
     
    • Haha
    Reactions: bestdivx

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    Sonnayo type kare puken da mokadda bashawa

    මට නම් ෆ්‍රිජ් නෑ ඉතිං

    මොනව ද වියලි ආහාර?

    මට ඕන පෑන් කටුකොල ගන්න ඕන කරන පොතක් නම් තියෙනවා ගුණසේන එකෙන්. තව ඉතිං කන්න මොනව හරි තමයි. ගෑස් එකත් හිච්චිකිතර එකක් බං
    \
    pala fake ponnaya ynna fake ponnyaonta reply danne ohoma thamai rathu kotu purwan indala dan methana gu talk denna enawa
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    විභාගය නම් දැන් ජෝක් එකක් වෙලා.
    පාඩම් කරපන් හැබැයි කල් යන සීන් එක නිසා පේපර් එක අමාරු වෙයි හොදම එකෙන්. උබලට හරියන කාලයක් ලැබුනෙත් නැහැ දන්න තරමින් උන් මාසයයි කල් දැම්මෙ.

    මම දන්නව සමහර විෂයන් පොත් බලලා කරන්න බැහැ කියලා.
    ඒත් සමාවට කරුණු නැහැ බං විභාගෙට අහන්නෙ.
    කරන්න පුළුවන් ටික උපරිමෙන් කරපන්.
    වයිට් බෝඩ් බ්ලැක් බෝඩ් තියේ නම් මාකර් පෙන් චෝක්
    කටුකොල පොත් පෑන් පැන්සල් අරව මේවා අරන් තියාගනින්.
    උයනව නම් ඉතිං උවමනා කරන අඩුම කුඩුම ගෙනැත් තියාගනින්
    පිටි බිස්කට් තේ කොල එහෙම.
    බෙහෙත් ගන්න ඕන උන් බෙහෙත් අරන් තියාගනිල්ලා.
    මේපාර පුකට පාර වදියි බොක්ක නිල් වෙන්න
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මම නම් මාසෙකට ඇති වෙන්න වියළි ආහාර ඇති වෙන්න බඩු තියන් ඉන්නේ බබාලගේ පැම්පර්ස්, බේබි වොශින් පව්ඩර්, බේබි කිරි, බේබි විශ්වොශ්, බටර්, චීස් ගිය පාර හොයාගන්න අමාරු වුණා.ඒවත් ගත්තා.
    සැර ජාති ටිකකුත් තියෙනවා 5 ලීටර් විතර.
    මාස්ක්, විශබීජ නාශකත් තියෙනවා.
    මොනවද බං ඒ හොයාගන්න අමාරු උන ඒවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,183
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් මාසෙකට ඇති වෙන්න වියළි ආහාර ඇති වෙන්න බඩු තියන් ඉන්නේ බබාලගේ පැම්පර්ස්, බේබි වොශින් පව්ඩර්, බේබි කිරි, බේබි විශ්වොශ්, බටර්, චීස් ගිය පාර හොයාගන්න අමාරු වුණා.ඒවත් ගත්තා.
    සැර ජාති ටිකකුත් තියෙනවා 5 ලීටර් විතර.
    මාස්ක්, විශබීජ නාශකත් තියෙනවා.
    කහ කුඩු හොයාගන්න නෑනෙ බන්. මගෙ ස්ටොක් එක අඩුයි.
     
    • Like
    Reactions: bellpepper