දොස්තර අයියල හරි අංකල්ල හරි ඉන්නව ද?

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කහ කුඩු හොයාගන්න නෑනෙ බන්. මගෙ ස්ටොක් එක අඩුයි.
    දැන් තියෙනව නෙ බං
    මං නම් හැබැයි මාසෙකට කලින් පැකට් එකක් ගත්තෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මොනවද බං ඒ හොයාගන්න අමාරු උන ඒවා
    පැම්පර්ස්, බේබි වොශින් පව්ඩර්, බේබි කිරි, බේබි විශ්වොශ්, බටර්, චීස්
     
    • Like
    Reactions: bellpepper

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    පැම්පර්ස්, බේබි වොශින් පව්ඩර්, බේබි කිරි, බේබි විශ්වොශ්, බටර්, චීස්
    උබට බබෙක් ඉන්නව ද?
    බබාලගෙ ඒවා නැතුව වෙන මොනවා ද අමාරු උනේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    අද ඩොකෙක් කතා කලේ දෙරණට. අනිල් ජාසිංහ නෙමෙයි. තොන්ඩගේ මල ගේ කිව්වා ගොඩක් මිනිස්සු ආදර්ශෙට ගත්තේ. තාම දෙවෙනි රැල්ලක් ආවේ නැති වුනාට ඉස්සරහට සංකීර්ණයි වගේ කතාවක් කිව්වා.

    මෙන්න මෙතන ඉඳන් බලපන්කෝ

     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    පාඩම් කිරිල්ලත් එපා වෙලා බං
    ගෲප් ක්ලාස් එකේ සර් මග අරිනවා දැන්😏😏
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    me sare election duty gihin apitath corona hadeida dan :(
    විභාගෙට ගිහින් අපට හැදෙන්නෙ😏😏

    Mulinma wadihitiyekta kata karanna igena ganin.
    ඌ මට කතා කරපු විදිය බලපන්. ඌට අවුරුදු 100 ක් උනත් 200ක් උනත් ඌට අයිතියක් නෑ මට ඒ විදියට කතා කරන්න. ඌ ආයෙ දෙවියන් වහන්සේ උන්ත් මම කතාකරන්නෙත් එහෙම තමයි. වැඩක් බලාගෙන පලයන් ෆේක් එකෙන් පුක දෙන්න එන්නෙ නැතුව

    ආ තෝ නේද මම අයියා මාමා කියල කතා කරනවා කියල මට කුණු හර්ප කියාගෙන ආපු පොන්නයා?
    මම වැරදි දෙයක් දැම්මා නම් G T රංග අයියා බලාගනී. පැන පැන දෙන්න එපා ඕයි
     
    • Dislike
    • Like
    Reactions: asylum and EkLadka

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Mulinma wadihitiyekta kata karanna igena ganin.
    අවුරුදු 20 ළමයි ඉන්න වයසක අයියලත් මේකෙ ඉන්නව 3 4 ළමයි ඉන්න අපි එක්ක උබ බං කියාගෙන
    ඒත් උබ වගේ ගූ ගොඩක් දැක්කෙ අදමයි.🤣
     
    • Dislike
    • Wow
    Reactions: asylum and EkLadka

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Mulinma wadihitiyekta kata karanna igena ganin.
    ඌ කතා කරන්න ඕන විදියට කතා කරලා
    අරූ තමයි ඉල්ලන් අහගෙන තියෙන්නෙ.😅😅
    හැබෑට උබේ වයස කීයද?
    අද ඊයෙ ඒලෙවල් කරපු එකෙක් නේද😅😅

    me sare election duty gihin apitath corona hadeida dan :(
    බොරු ලෙඩක් අරන් මෙඩිකල් දාපන්😂🤣😅
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    "පුලුවන් තරම් ගෙවල් වල මුදල්,කැම, අවශ්‍ය පහසුකම් දැන්ම හදා ගන්න.මොකද එලියට අවෙ නැති උනාට මෙ වෙනකොට corona තත්වය ලොකුවට උද්ගත වෙලා තියෙන්නෙ.චන්දය ඉවර වෙන මොහොතෙම lockdown අයේ දායි කියනවා.කලින් තිබුන තත්වය මොකක්ද කියලා හිතෙනා තරමට මෙ තත්වය වැඩි වෙයි කියලා කියනවා.අනාගතයට දැන්ම ready වෙලා ඉන්න අනාගතය ගැන කවුරුත් නොදන්න නිසා."

    මේ උඩ තියෙන්නෙ මට ආපු මැසේජ් එකක්. මම දැක්ක අනිල් ජාසිංහ කියල තියෙනවා තත්වය පාලනය කරලයි තියෙන්නෙ කියල. අනේ මන්ද
    පොඩ්ඩක් ඇත්ත නැත්ත කියන්නකො. පොහොට්ටු ගූ හේරො මොනව කිව්වත් දොස්තරල නෙ ඇත්ත දන්නෙ. මම ගෙදරත් නෙමෙයි ඉන්නෙ.ේ පාර උසස්පෙළ ගැනත් අපට තාම තීරණයක් දීලා නෑ.😏
    Boru
    Danata controlled kiyala sure
    Sathi dekakin balamu
     
    • Like
    Reactions: dayt0na and EkLadka