දොස්තර ඉබේම සැත්කම කර ගනී

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දොස්තර ඉබේම සැත්කම කර ගනී

    දොස්තර ඉබේම සැත්කම කර ගනී




    නින්දෙන් ගෙරවීම නවත්වාගැනීමට ඔහුටම සැත්කමක් කරවා ගත් ශල්‍ය වෛද්‍යවරයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.
    අවුරුදු ගණනාවක් තිස්සේ නින්දෙන් ගෙරවීම නිසා පීඩා විඳ ඇති වෛද්‍ය සැන්ග් සියැන්ග්මින්ග් මෙසේ තම අතින් තමන්ටම සැත්කමක් සිදු කැරගෙන ඇත.
    නින්දෙන් ගෙරවීමට හේතුවන්නේ තම දිව පහළට තල්ලූවී ස්වාස නාළය අවහිර වීම යැයි සොයාගෙන ඇති ඔහු කැර ඇත්තේ සැත්කමක් ආධාරයෙන් දිව හරහා යන සේ කුඩා බට දෙකක් සවිකිරීමයි.
    රාත්‍රී කාලයේදී මෙම බට දෙක අල්ලා නූලක් ගැටගසන ඔහු නූලේ අනෙක් කෙළවර දත් වල ගැටගසයි. දැන් දිව පහළට තල්ලූ වීමක් සිදු නොවේ.
    ඉතා සරල සැත්කමක් වුවත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බව වෛද්‍ය සැන්ග් කියයි.





    2014 සැප්තැම්බර් මස 30 11:34:31 | කෝවිද ගුණසේකර ලංකාදීප පුවත් පත
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඬෙනවා!
    baffled5wh.gif