දොස්තර උදව් -බෙහෙත් වර්ග

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    දොස්තර උදව් -බෙහෙත් වර්ග

    යටි හිතේ තියෙන තොරතුරු ලබා ගැනීමට (මෝහනය කිරීමට පෙර) බෙහෙත් වර්ග දෙනවද? ඒ මොනවද?

    මෝහනය කරන්නෙ නැතිව මනුස්සයාගෙ යටි හිතේ තියෙන විස්තර දැනගැනීමට හැකියාවක් ඇති ඖෂධ හදල තියෙනවද?
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මෝහනය කරන්නෙ නැතිව මනුස්සයාගෙ යටි හිතේ තියෙන විස්තර දැනගැනීමට හැකියාවක් ඇති ඖෂධ හදල තියෙනවද?
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mama Nan Hithanne Mohanaya Kiyanne Boruwak, 100% Aththa Nemei. Ehema Puluwan nan Lesiyenama Horu, Minimaruwo Allanna Puluwan ne. Diyunu ratawal Oka Nokara inne na Ehema Reliable widihata Parana Dewal Wamarawanna Puluwan nan. Nadu Ehema Dawas 2n Iwara karanna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: help3

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මෝහනය කරන්නෙ නැතිව මනුස්සයාගෙ යටි හිතේ තියෙන විස්තර දැනගැනීමට හැකියාවක් ඇති ඖෂධ හදල තියෙනවද?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Danna widiyata balen mohanaya karala hithe thiyana dewal ganna baha. Anik eka mohana kala kiyala kiyanne 100% aththa kiyala sure ekakuth naha.
     
    • Like
    Reactions: Amith0424 and help3

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    Yes. Some of the anesthetic drugs has that effect, like benzodiazepines and midazolam. Used to sedate the patient, not to get in to the patients personal life. But often they start revealing some of the hidden things they've been through.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැරී පෝටර් කතාවෙ නං වෙරිටසේරම් කියල බෙහෙතක් දෙනව බින්දු දෙක තුනක් දාන්න තියෙන්නෙ අහන ඔක්කොම කියනව :D :D

    මූඩි විදිහට බාටි ක්‍රෞච් ජූනියර් ඉඳල අහුවුනාට පස්සෙ ස්නේප් පොවන්නෙ ඊට පස්සෙ ඌ ඔක්කොම කියන්නෙ ආං ඒක :yes: :yes:
    5 වෙනි එකේ ඩොලෝරස් අම්බ්‍රිජ්ට වෙරිටසේරම් කියල ස්නේප් දීල තියෙන්නෙ වතුර බින්දු ටිකක්ද කොහෙද මොකවත් දැනගන්න හම්බවෙන්නෑ :rolleyes: :rolleyes:

    bump
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මෝහනය කරන්නෙ නැතිව මනුස්සයාගෙ යටි හිතේ තියෙන විස්තර දැනගැනීමට හැකියාවක් ඇති ඖෂධ හදල තියෙනවද?

    ඔව් අරක්කු කියන ඖෂධය අධි මාත්‍රවෙන් බිමට දෙන්න ..