දොස්තර කෙනෙක් තව දොස්තර කෙනෙකුට කතා කරන වš

Identity

Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    https://www.facebook.com/hanaan007/videos/10209804985760442/

    ගල්කිස්ස ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකොට පලා යමින් සිටි පුද්ගලයෙකු බම්බලපිටිය පොලීසිය විසින් ඊයේ (23) අත්අංඩගුවට ගෙන තිබෙනවා.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.අදාළ පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේදී පොලිස් නිළධාරියෙකුට අයත් ත්‍රී රෝද රථයක් හප්පා පලා යමින් සිට ඇති අතර පොලීසිය දෙහිවල ප්‍රදේශයේ සිට පන්නාගෙන ගොස් බම්බලපිටිය ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    උබ හෙන ගොනෙක් මුලින් කියපු එක හොදට විමසිලිමත්ව කියවපන් උබම දෙවල් හිතාගෙන එකටම තව ගොන් කාතා නොකියා, රටට බරක් ගැනනෙ උබ මුලින් කිවුවෙ එකට කියපු එක උබට තෙරුම් ගන්න තරම් දැනුමක් නැ උබට උබලා වගෙ ගොන් බුරුවො ලන්කාවෙ බහුතරක් නිසා තමයි ලන්කාව තාම තුන්වෙනි ලොකෙ සන්වර්දිත රටක් වෙන්නෙ, ආයතනය ගැන කිවුවහාම කෙල්ලො ගැන කියනවා ආපහු ආයතන ගැන උබම කියනවා , මොන්වද උබලගෙ දැනුම , පුලුවන් නම් තවත් හරක් කාතාවක් කියපන් , :baffled:
    මෙන්න බුද්ධිමත් සාකච්චාවක් ගෙනියන බුද්ධිමත් මහත්මයෙක්. කොච්චර නම් ගන්න දේවල් තියනවද මේකේ? මගේ තර්ක ඔක්කොම බිඳලා.:lol::lol::lol: