සම්මා දිට්ඨිය විහින් වනසා ගැනීමකි.
දෙන දේවල් වල විපාක ඇති වග නොදනියි.
ඕපපාතික ජීවින් ඉන්නා වග නොදනියි.
මරණයෙන් පසු නැවත උපතක් ඇති බව නොදනියි.
රැකියාවෙන් සතුටක් නොලැබේ.
වැඩිකල් නොගොස් මානසික ආතතියෙන් පෙළේ. සුව කරගන්නා ක්‍රමය නොදනියි.
ලෙඩක් හැදුන පසු නිසි ප්‍රතිකාර නොලැබේ.
ලෙඩ නිසා දැඩි වේදනා විඳියි.
බරපතළම අකුසලය වෙන ආනතරීය පාපකර්ම වලටත් වඩා බලවත් නියත මිත්‍යාදෘෂ්ඨියට වැටේ.
අවිච්චිය නම් "දිව්‍යලෝකයේ" බුද්ධාන්තර කල්ප ගණනක් මතු "සැප" ලැබේ.

Last edited: