දොස්තර නෝනා කෙනෙක් සමග ජීවිතය

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    හුකන සීන් ගැනනම් මං දන්නෑ.. අපේ අයියත් බැන්දේ ඩොකියෙක්. පට්ට මීටරේ ඒ අක්කා.. මේකප් අනම්මනම්නම් මෙලෝ දෙයක් දාන්නෙ නෑ.. ඒ අතින්නම් මෙලෝ රහක් නෑ ඉතින්.. හැබැයි ෆැමිලි කෙයරින් අතින්නම් ඒකි පට්ට. වැඩ කන්දරාවක් මැද වුනත් අයියා සහ ලමයි ගැන හොදට බලනවා..අපේ පරම්පරාවෙ නාකියො ඔක්කොම ටික ඒ අක්කට කෝල් කරල තමයි බෙහෙත් ඉල්ලගන්නෙ හදිස්සියක් වුනාම, ඒකිත් ඉතින් ප්‍රෙස්ක්‍රිප්ශන් ලිය ලිය වට්සැප් කරනව... ලොකු කම් අතින්නම් කිසිම ලොකු කමක් නෑ... හැබැයි හැමෝම එහෙම නෑ... අපේ එකීනම් ඩවුන් ටු එර්ත්.. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා... මහ රෑ 2ට 3ට වුනත් හොස්පිටල් එකෙන් කෝල් එක ආපු ගමන් අයියවත් නැගිට්ටවගෙන සෙනිකව යනව... අරූත් ඉතින් හොල්මන වගේ මහ රෑ තිස්සෙ ඩ්‍රයිවින් ජොබ් එක තමයි කරන්නෙ.. වයිපරේව හොස්පිටල් එකෙන් ගෙදරට, ආයෙ ගෙදරින් හොස්පිටල් එකට.. ඒ කෝස් එකනම් සෙට් වෙනව ඉතින්.. මට එහෙම වුනානම් මගේනම් පවුල කැඩෙනව සතියෙන් දෙකෙන්... මොකද නිදාගෙන ඉද්දි මහ රෑ මැදයි, ගෑනිට උක උක ඉද්දි කැරි ටික පනින්න හද්ද්ඩිම හොස්පිටල් වල ICU වලින් කෝල් එන්න ගනිද්දියි, හොස්පිටල් ගානෙ පැල් රකින්නයි සෙට් වෙනව කියන්නෙම තනි කැරි නඩුවක්.. ඒ නිසා හොදට හිතල බලල තීරනයක් ගනින්...
    ආදරේ හිතුනා උඹේ නෑනට :love::rofl::yes:
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Ehema ekak na ban. E issara kale. Mage yaluwo dennek PR gatta last year. Thawa ekek me para eke dala thiyanawa utath hambei.
    උදාරිගේ මිනිහා ඉන්නේ සින්ගප්පූරු නේ.. ඌ නම් එහේ ස්ථීර පදින්චි කාරයෙක් වගේ නේ කොයි කාලේ ඉදන් ද ඉන්නේ..
     
    • Like
    Reactions: RedProMaxxa_2

    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    අපෝ ඕක හරියන්නේ නෑ බං.කැම්පස් එකේදි උන්ට ලෙචාලයි, ප්‍රොෆාලයි මිනී කපන මෙසේ උඩ තියන් ගහන්නේ :(
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    කාන්තා වෛද්‍යවරියන් පිරිමි වෛද්‍යවරුන් සමඟ සුලබව ලි‍ංගිකාව හැසිරෙනවා
    Ohoa ewa ahethukawa danna epa machan, me thread eka close

    mama nam kiynanne, parana love gana hoyanna yanna epa. kella honday wage nam badapan, ube mathu paramparawama godayanna puluwan theeranayak
    ------ Post added on Dec 4, 2023 at 8:39 AM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මට බිල් ගේට්ස්ගෙ දුවව බඳින්න ප්‍රපොසල් එකක් ආව. උඹලගේ අත්දැකීම් කියපල්ලා :rolleyes:
    රනිල් ද කතා කරගෙන තියෙන්නේ 🙄

    qZWHqy3.jpg
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම දාපු ප්‍රපෝසල් එකකට ඩොක්ටර් කෙනෙක් කැමති වෙලා තිබුණා. තාම තීරණයක් ගත්තේ නැහැ. ඩොක්ටර් කෙනෙක් මේ විදිහට කැමති වෙන එක ටිකක් weird කියල හිතුණා. උන්ට ඉතින් කැම්පස් එකේදිම කොල්ලෙක් හොයාගන්න පුළුවන්නේ! ඒ නැතත් කොහොමත් ඩොක්ටර් කෙනෙක් සිංගල් වෙලා හිටියොත් එයාට ප්‍රපොසල් එන්න ලොකු ඉඩක් තියෙනවනේ! කොහොම වුණත් ඩොක්ටර් කෙනෙක්ව බඳින එකේ downsides තියෙනවද? මේකේ අදහස දොස්තරලා නරකයි කියන එක නෙමෙයි. එකක් මගේ ෆීල්ඩ් එකයි එයාගේ ෆීල්ඩ් එකයි වෙනස් වුණහම එන්න පුළුවන් ප්‍රශ්න; අනික ඉතින් කොයි රස්සාවෙත්- මගේ රස්සාවත් ඇතුළු- downsides තියෙනවනේ. ඒවා දැනගන්න එක හොඳයි තීරණයක් ගන්න කලින්ම. මොකද, මම දොස්තරෙක් තියා stem ෆීල්ඩ් එකේවත් රස්සාවක් කරන එකෙක් නෙමෙයි. (මගේ රස්සාව නම් රජයේ හොඳ ජොබ් එකක්)
    බැක්සයිඩ් දෙන එකක් නෑ. කොහොමත් හනිමූන් එකේ රතු තීන්ත පැල්ලම් බලාපොරොත්තු වෙන්න එපා ඒවා ඇහුවොත් විද්‍යානුකූලව පහදයි. 🤭
    තව ඉතින් එයාලා ගොඩක් සෝශල් වෙනවා වැඩී. ජොබ් එකත් එක්ක ලොකුවට ප්ලෑන් කරලා දේවල් කරන්න අමාරුයි. තේරුම් ගැනීම තමයි වැදගත්
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,593
    113
    this shit is only in sri lanka....so what if she was a doctor. she will get a car permit. sometimes she will not be good in bed. she may not even be a good wife. just a waste of time if both parties are not happy