කෙට්ටු වෙන්න මම ත්රෙඩ් එකක් දාලා ඇති. ගිහින් බලපන්. බෙහෙත් හොඳ නෑ. මාස තුනකට කෙට්ටු වෙන්න බෙහෙතක් ඕනේ නම් කියන්නම් නමුත් ඒක බොන්න හොඳ නෑ දිගටම. එහෙම ඕනේ නම් PM එකක් දාපන්. මම මොකෙක් උනත් මොකෝ බං මේකේ. එලකිරියට මගේ ජාතකේ වැඩක් නෑ අදාලම නෑ.
තොට PM ගහන්න බැහැ බොන්ඩියේ ..අක්සේප්ට් කරපිය මගේ රික්වෙස්ට් එක ...


මමයෑ ගොනෝ ජාතකේ පෙන්නුවේ උඹනේ පළ පුරුද්දෙන්ම ගෙදර වෙච්ච දේවල් කියෙව්වේ දැකලා පුරුදු නිසා. ඒක නෙමෙයි මොකෝ පොන්ස් හාල් කෑලි වලට රිප්ලයි කරන්නේ.උඹනේ බං ගෙදර දැකපුවා මුලින්ම දැම්මේ. තොට ඩිමෙන්ශියාද? පව් අනාතයා කියන දේ ඌටම මතක නෑ



දවස් තුනක් මේකට ආවොත් එක දවසක්