දොස්තර මහත්ම මහත්මීන් වෙත

dehilu

Member
Jan 1, 2014
459
56
0
පඩිය වගේ ටෝක් දෙනවා
දෙන දෙන ටෝකෙත් මොලේ බිමට වාස්සෙනවා :P
[/Q

මචන් නියම අධ්‍යාපන සටනක් කරපන්.

සියලුම සිසුනට උසස් අධ්‍යාපනයක්.අපිත් සප් එක දෙන්නම්.
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ponnayo eka ratatama kelawaena ekak.ethakota dostharalath na.thoopith na :P

    උබ කියන්නේ වෛද්‍ය සේවයට මොන මගුල උනත් දොස්තරලා කට පියාන ඉන්න ඕන??
    විද්‍යාව ගැන මෙලෝ මගුලක් දාන්නේ නැති දේශපාලකයෝ කියන දීම කරන්න ඕන??
    ඔච්චර දොස්තරලා එන ලෙඩ්ඩු ගැන දුක නම් යකෝ
    රජයට සාකච්චාවක් දෙන්න කියපන්කො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් නියම අධ්‍යාපන සටනක් කරපන්.

    සියලුම සිසුනට උසස් අධ්‍යාපනයක්.අපිත් සප් එක දෙන්නම්.

    නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඔනෙ කියුවලු...:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නේ වෛද්‍ය සේවයට මොන මගුල උනත් දොස්තරලා කට පියාන ඉන්න ඕන??
    විද්‍යාව ගැන මෙලෝ මගුලක් දාන්නේ නැති දේශපාලකයෝ කියන දීම කරන්න ඕන??
    ඔච්චර දොස්තරලා එන ලෙඩ්ඩු ගැන දුක නම් යකෝ
    රජයට සාකච්චාවක් දෙන්න කියපන්කො

    :yes::yes:මුන්ට ආණ්ඩුව බොහොම හොදයි මහ බැකුව නෙමේ රටම වික්කත් කමක් නැ...දොස්තරල තමා වැරදි...මොකද දොස්තරල මේ පයිට් කරන්නෙ උන්ගෙ ලමයි වෙනුවෙන්නෙ ... රටේම ලමයි ගැන හිතල නෙමේ...ඒව තේරුමගන්ඩ මුන්ගෙ මොලේ පරිමාව මදි මචන්...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් නියම අධ්‍යාපන සටනක් කරපන්.

    සියලුම සිසුනට උසස් අධ්‍යාපනයක්.අපිත් සප් එක දෙන්නම්.

    අල්ලාගෙන යන බෝඩ් ලෑලි හොදට බලපන්
    ඒවගෙන් එකක ඇති විශ්ව විද්‍යාල බන්දවා ගැනීම ඉහල දාපියව් කියලා
    අනිකේ තියෙන්නේ සයිටම් රජයට ගනියව්
    එකටත් ළමයි විබාගේ පාස් උනාම ගනියව් කියලා

    එක තමා කියන්නේ දන්නා මගුලක් කතා කරපන් පඩි ටෝක් නොදී
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ȜMA X;21850661 said:

    හලාවට ගැනද කියන්නේ. ලොල් ඕක මමනේ ටයිප් කලේ දැනගෙන උන්නා මූදු වෙන එකෙක් ඕකේ ලින්ක් එක දාවි කියලා. කොහොමද බං එක පාරම වලිය ගිය වෙලේම ඔතන නිකන් චේන් එල්ලගෙන ආපු එවුන් සද්ද දාන්න ගත්තේ ඒත් එක්කම කැමරාවකුත් සෙට් වෙලා වීඩියෝ කරන්න :rofl::rofl:. අනික ඔතන මැහුම් කපන්න ආපු ගෑණි මූණට හෙනට මේකප් එකකුත් දාගෙන. ලොල් තමයි. අනුන්ගේ ඇට හොයන්න කලින් උඹේ දෙක චෙක් කොර ගනින්. :rofl::rofl:
     
    Last edited:

    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    උබ කියන්නේ වෛද්‍ය සේවයට මොන මගුල උනත් දොස්තරලා කට පියාන ඉන්න ඕන??

    natha.

    විද්‍යාව ගැන මෙලෝ මගුලක් දාන්නේ නැති දේශපාලකයෝ කියන දීම කරන්න ඕන??

    natha.

    විරෝදතා දක්වන ක්‍රමේට විරෝදතා දක්වපල්ල.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    : :frown: :frown: :frown:

    මචන් සයිටම් එකට විරුද්ද නම් ඒකට විරුද්ද වෙන ක්‍රමයක් තියෙනව.අනික රටේ නීතියට ගරු කරපල්ල.උබලට සාමකාමීව උද්ගොශන කරන්න අයිතියක් තිබ්බට නියෝගයකුත් දීලනෙ තිබ්බෙ?

    අන්තිමට කියන්න තියෙන්නේ උබලට තියෙන ගරුත්වෙ රැක ගනිල්ල.

    mecharakal kramate thama bn un wirudda une...kyana kynda ahanne naththam therena widiyakt epai kynda ehemai kyla un ministry building eka invade krpu eka ok kynawa neme mcn...therenne natntnam therena vidiyta kynda one...BBS issue eka thma bestma example eka okata.....docs lage strike eka gna nm kynda deyak ne bn RiDiLA kyn elakiri member ge post eka blpn....anika eda rjithage public day ek un udey gye appointments dala checkup wela meet wend chance dunnenthi eka thama okat mula....lnkwe kunu media walinui gobbayo tikak karana fb troll pges wali talk balala boruwata trigger wela kywnda epa bn...උබල ලෙඩ වෙනකන් දොස්තරලා කුහකයි උන් තම ජරාම පොරවල් අ.නි.ප.බ.ය
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    උබල ගැන සිරාවටම දුකයි මචන්ලා.

    1. මෙහෙම මචන්ල.මුන් සාමන්‍ය ජනතාව ඇපේට තියල මෙ ස්ට්‍රයික් කරන්නේ රජයට හා සාමන්‍ය ජනතාවට වෙන විකල්පයක් නැති නිසානේ.ඔහොම විකල්ප නැති වෙන සේවාවනුත් ස්ට්‍රයික් කරොත් මොනවද වෙන්නෙ කියල ටිකක් හිතපල්ල.:dull:

    2. දැන් ඔය දොස්තර මහත්තුරු වෙන්න ඉන්න සිසු විරුවොන්ට හා අන්තරෙ වස්සන්ට අනුව අට පාස් නැති එව්න් ටික ස්ට්‍රියි කරොත් මොකද වෙන්නෙ? :angry:

    3. මචන් උබලට සිරාවට ගහල මදි බන්.මොකද සාකඡ්චා පවත්වන්න 500ක් විතර ගේට්ටු කඩාගෙන රාජ්‍ය කාර්‍ය්ල අක්‍රමනය කරාම වෙන මොනවද කරන්නෙ.ආපු ඔක්කොම එව්න්ට යන්න දුන්න එකයි සිරාවට දුක.:rofl:

    4. උබල ත්‍රස්තවාදියො.උනුත් ඔහොම ඉල්ලීම් වලට කන් නොදෙනකොට බෝම්බ පුපුරවපු එකනෙ කරේ.උබල වෙන විදියකට කරන්නෙත් ඒකමයි.වෛද්‍ය සන්ගමෙනුත් කියල තියෙන්නෙ ඉස්සරහට වෙන දෙවල් ගැන කියන්න බෑ කියල ඒකත් කරනව කියන එක වෙන්න ඇති.:frown: :frown: :frown: :frown: :frown:

    5. මචන් සයිටම් එකට විරුද්ද නම් ඒකට විරුද්ද වෙන ක්‍රමයක් තියෙනව.අනික රටේ නීතියට ගරු කරපල්ල.උබලට සාමකාමීව උද්ගොශන කරන්න අයිතියක් තිබ්බට

    6.නියෝගයකුත් දීලනෙ තිබ්බෙ?

    අන්තිමට කියන්න තියෙන්නේ උබලට තියෙන ගරුත්වෙ රැක ගනිල්ල.
    මම මෙඩිසින් කරලත් නෑ කරන්න ආසාවකුත් නෑ.

    1. කලින් පාර ස්ට්‍රයික් එකට වෘත්තීය සමිති ගොඩක් එකතු වුනා. පළවෙනි පාරට ස්ට්‍රයික් කරපු පිරිවෙන් ගුරු සමිතියත් එක්ක. මේකටත් වෘත්තීය සමිති එකමුතුව සහය දෙනව. සහ ඉස්පිරිතාල වල බාහිර රෝගී ඒව විතරයි වැඩ නැත්තෙ. ඒවත් සමහර තැන් වල ක්‍රිටිකල් නම් බෙහෙත් දීල තියෙනව. උණ රෝගීන්ට ප්‍රතිකාර කෙරෙනව.

    2.සිසු විරුවොන්ට දොස්තරල වෙන්න බෑ. ඇයි කිව්වොත් ඒ අය ජීවතුන් අතර නෑ. අටපාස් අය කිව්වෙ කාටද දන්නෑ. අදහස් කලේ හමුදාවෙ අයනම්, නීතියට අනුව ස්ට්‍රයික් කරන්න බෑ.

    3. සාකච්ඡා පවත්වන්න උදේ නියෝජිතයො ගියා. මහජන දිනයෙ රාජිත හිටියෙ නෑ.

    4. රාජ්‍ය කාර්‍යාල ආක්‍රමණය මට හිතෙන්නෙ ප්ලෑන් එකක් කියල මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්න. ඇයි වෙනද වගේ ඉස්සරහට එද්දි එලෙව්වෙ නැත්තෙ? 4 වෙනි තට්ටුවට යනකන් හිටියෙ?

    5.දැන් ඉතින් කරන්න ඉතිරි වෙලා තියෙන්න දහම් පාසල් පෙරහැරක් වගේ මල් බයිසිකල් වල යන්න විතරයි. අනිත් ඔක්කොම කලානෙ.

    6. :rofl::rofl:

    රෙප් කපන්න එපා ප්ලීස් :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Hodata blfn mcn oya kagahana un dennage hati..body language..eka ubath unge jathiye porak neme nm pata kannadi ain karala hodata vedio eka blpn....

    ඔය ගෑණු කෙනාගේ මූණ පොඩ්ඩක් බලපං බං. මූණේ මේකප්. මූණේ පාටයි හමේ පාටයි බලපන් අතේ. ලොල්. අරුන් දෙන්න සද්දේ දාන වෙලේම කැමරාවකුත් අටවන් ඇවිල්ලා. ඔව්වා හොඳයි කොණ්ඩේ බැඳපු මුන් වගේම චීන්නුන්ට. ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම ගැන රාජිතලා හිතන් ඉන්න හැටි පේනවනේ වීඩියෝ එකෙන්ම. :rofl::rofl:
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    අල්ලාගෙන යන බෝඩ් ලෑලි හොදට බලපන්
    ඒවගෙන් එකක ඇති විශ්ව විද්‍යාල බන්දවා ගැනීම ඉහල දාපියව් කියලා
    අනිකේ තියෙන්නේ සයිටම් රජයට ගනියව්
    එකටත් ළමයි විබාගේ පාස් උනාම ගනියව් කියලා

    එක තමා කියන්නේ දන්නා මගුලක් කතා කරපන් පඩි ටෝක් නොදී

    ubata ochchara ridila aththe ubath oke post ekak darana ekek wenna athi.

    ඇත්ත කතාව මම කියන්නද?

    ඔතනට ගියපු ගොඩක් එව්න් ඔතන උනේ මොකද්ද කියල දන්නෙ නෑ.අලුතින් විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන සිසුන්ට (පලමු වසර ) බලෙන් ඔව්වට ගෙනියන්නේ.ඔව්වට ගියේ නැත්නම් වෙනදේ විශ්වවිද්‍යාල වලට ගියපු උන් දන්නවා.

    අනික සියලුම වෛද්‍ය වරුන්ට ඕක ප්‍රශ්නයක් නෙමේ.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අනේ මන්ද මචන්...මාත් මේ කල්පනා කොරා දහ අතේ...ආන්සර් නහි හේ..:rofl:
    :rofl::rofl:

    othana inne infant la nme bn balen adagena yanda...al karala best results dala yana average iq ekak tyna un thma bn first yr eketh inne...ub kyna wudiye biththaren eliyata awa wage un inda athi 80/90s wala........me 2017 bn freshars la kyla yna un indipendant decision ekak ganda bari un nme bn...artz krapu un nm dnne ne science mathz krpu un nm ehma thama me 2017 mcn....
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    සාකච්ඡා පවත්වන්න උදේ නියෝජිතයො ගියා. මහජන දිනයෙ රාජිත හිටියෙ නෑ.
    ethakota akramanaya karama harida?ube thathhta hamba wenne ekek gedara awama thaththa na kiyala ge kudu karama harida?

    රාජ්‍ය කාර්‍යාල ආක්‍රමණය මට හිතෙන්නෙ ප්ලෑන් එකක් කියල මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්න. ඇයි වෙනද වගේ ඉස්සරහට එද්දි එලෙව්වෙ නැත්තෙ? 4 වෙනි තට්ටුවට යනකන් හිටියෙ?
    ai ithin bn un podi ewn wage ewwata ahuwenne.me montisory lamayda?

    රෙප් කපන්න එපා ප්ලීස් :(
    rep walata mewwa karanne na bn.

    උදාහරණයක් ප්ලීස්?:baffled:

    අනේ මන්ද මචන්...මාත් මේ කල්පනා කොරා දහ අතේ...ආන්සර් නහි හේ..:rofl:
    හැමදේම සාපේක්ෂව බලපන්.

    රතුපස්වලදි මොකද උනේ මචන්?ආමි එකෙන් වෙඩි තිබ්බ.
    එටකොට මෙ erozan එක හරි නේද?

    දේශපාලනේට කඩේ යන්නෙ නැතුව ඇත්ත කතා කරපන්.

    :rofl::rofl:[/QUOTE]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදේම සාපේක්ෂව බලපන්.

    රතුපස්වලදි මොකද උනේ මචන්?ආමි එකෙන් වෙඩි තිබ්බ.
    එටකොට මෙ erozan එක හරි නේද?

    දේශපාලනේට කඩේ යන්නෙ නැතුව ඇත්ත කතා කරපන්.

    :rofl::rofl:
    [/QUOTE]

    මම එහෙම කියුවෙ කොහෙද පෙන්නපන් බලන්ඩ කියපු තැන..:dull:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ කියන්නේ වෛද්‍ය සේවයට මොන මගුල උනත් දොස්තරලා කට පියාන ඉන්න ඕන??

    natha.

    විද්‍යාව ගැන මෙලෝ මගුලක් දාන්නේ නැති දේශපාලකයෝ කියන දීම කරන්න ඕන??

    natha.

    විරෝදතා දක්වන ක්‍රමේට විරෝදතා දක්වපල්ල.

    මොන මගුලක්ද මේ උබ කියන්නේ??:confused::confused:
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    othana inne infant la nme bn balen adagena yanda...al karala best results dala yana average iq ekak tyna un thma bn first yr eketh inne...ub kyna wudiye biththaren eliyata awa wage un inda athi 80/90s wala........me 2017 bn freshars la kyla yna un indipendant decision ekak ganda bari un nme bn...artz krapu un nm dnne ne science mathz krpu un nm ehma thama me 2017 mcn....

    machan methana kamaththen yana set ekak innawa.e wagema rallonge balapam yatathe yana set ekakuth innawa.e set eka thamai wadi.2017 thamai machan.oka rag season eke wena deyak