Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
දොස්තර~ලංකාවත්~කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොස්තර~ලංකාවත්~කයි

දොස්තර ලංකාවත් කයි

සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් කාන්තාවන්ගේ ජනනේද්රීය වීඩියෝ ගත කළේ යැයි කියන ශී්රලාංකික වෛද්යවරයෙකු අත්අඩංගුවට ගත් බව බි්රතාන්යය පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම වෛද්යවරයා ලන්ඩනයේ ට්රෆාල්ගා චතුරස්රයේ පඩිපෙල මත වාඩිවී සිට පඩිපෙල නැග එන හා බැස යන කාන්තාවන්ගේ සාය යටට සිය ජංගම දුරකථනයේ කැමරාව එල්ල කරමින් එම කාන්තාවන් වීඩියෝ ගත කරමින් සිට ඇතැයි සදහන්ය.

ජංගම දුරකථනය එහාට මෙහාට හරවමින් සිට ඇති බව කියන මොහුගේ හැසිරීම ගැන සැක සිතූ ට්රෆාල්ගා චතුරස්රයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරිනියක් මොහුගේ ජංගම දුරකථනය ඉල්ලා එය පරීක්ෂා කළ විටදී එහි තිබූ වීඩියෝ කිහිපයක් සොයා ගැනීමට හැකිව ඇතැයි පැවැසේ.ඒවායේ ඇයත් පඩිපෙල නගින බසින අවස්ථා සටහන්ව තිබී ඇතැයි කියැවේ.

වෛද්යවරයා ලන්ඩනයේ ඉම්පිරියල් විශ්වවිද්යාලයේ පර්යේෂකයෙකු ලෙස සේවය කරනා බව සදහන්ය.හෘද රෝග සම්බන්ධයෙන් වන පර්යේෂණයක්ද ආරම්භ කිරීමට ඔහු සූදානමින් සිට ඇතැයිද පැවැසේ.

A plain-clothes woman police constable, who noticed Dr Thilanga Kasun Iddamalgoda, behaving suspiciously, had arrested him as he sat on the steps of London’s Trafalgar Square.

source : lankadeepa.lk & http://www.emirates247.com/news/sri-lanka/lankan-doctor-arrested-in-london-over-secretly-filming-women-2013-07-11-1.513957

[QUOTE="mudrana, post: 15277321, member: 17378"] [b]දොස්තර~ලංකාවත්~කයි[/b] [SIZE="6"][B]දොස්තර ලංකාවත් කයි[/B][/SIZE] [SIZE="5"]සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් කාන්තාවන්ගේ ජනනේද්රීය වීඩියෝ ගත කළේ යැයි කියන ශී්රලාංකික වෛද්යවරයෙකු අත්අඩංගුවට ගත් බව බි්රතාන්යය පොලිස් ආරංචි මාර්ග කියයි. මෙම වෛද්යවරයා ලන්ඩනයේ ට්රෆාල්ගා චතුරස්රයේ පඩිපෙල මත වාඩිවී සිට පඩිපෙල නැග එන හා බැස යන කාන්තාවන්ගේ සාය යටට සිය ජංගම දුරකථනයේ කැමරාව එල්ල කරමින් එම කාන්තාවන් වීඩියෝ ගත කරමින් සිට ඇතැයි සදහන්ය. ජංගම දුරකථනය එහාට මෙහාට හරවමින් සිට ඇති බව කියන මොහුගේ හැසිරීම ගැන සැක සිතූ ට්රෆාල්ගා චතුරස්රයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරිනියක් මොහුගේ ජංගම දුරකථනය ඉල්ලා එය පරීක්ෂා කළ විටදී එහි තිබූ වීඩියෝ කිහිපයක් සොයා ගැනීමට හැකිව ඇතැයි පැවැසේ.ඒවායේ ඇයත් පඩිපෙල නගින බසින අවස්ථා සටහන්ව තිබී ඇතැයි කියැවේ. වෛද්යවරයා ලන්ඩනයේ ඉම්පිරියල් විශ්වවිද්යාලයේ පර්යේෂකයෙකු ලෙස සේවය කරනා බව සදහන්ය.හෘද රෝග සම්බන්ධයෙන් වන පර්යේෂණයක්ද ආරම්භ කිරීමට ඔහු සූදානමින් සිට ඇතැයිද පැවැසේ. [/SIZE] [SIZE="5"]A plain-clothes woman police constable, who noticed [B]Dr Thilanga Kasun Iddamalgoda, [/B]behaving suspiciously, had arrested him as he sat on the steps of London’s Trafalgar Square.[/SIZE] source : lankadeepa.lk & [url]http://www.emirates247.com/news/sri-lanka/lankan-doctor-arrested-in-london-over-secretly-filming-women-2013-07-11-1.513957[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom