දොස්තර~ලංකාවත්~කයි

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
දොස්තර~ලංකාවත්~කයි

දොස්තර ලංකාවත් කයි

සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් කාන්තාවන්ගේ ජනනේද්‍රීය වීඩියෝ ගත කළේ යැයි කියන ශී‍්‍රලාංකික වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව බි‍්‍රතාන්‍යය පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම වෛද්‍යවරයා ලන්ඩනයේ ට‍්‍රෆාල්ගා චතුරස‍්‍රයේ පඩිපෙල මත වාඩිවී සිට පඩිපෙල නැග එන හා බැස යන කාන්තාවන්ගේ සාය යටට සිය ජංගම දුරකථනයේ කැමරාව එල්ල කරමින් එම කාන්තාවන් වීඩියෝ ගත කරමින් සිට ඇතැයි සදහන්ය.

ජංගම දුරකථනය එහාට මෙහාට හරවමින් සිට ඇති බව කියන මොහුගේ හැසිරීම ගැන සැක සිතූ ට‍්‍රෆාල්ගා චතුරස‍්‍රයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරිනියක් මොහුගේ ජංගම දුරකථනය ඉල්ලා එය පරීක්ෂා කළ විටදී එහි තිබූ වීඩියෝ කිහිපයක් සොයා ගැනීමට හැකිව ඇතැයි පැවැසේ.ඒවායේ ඇයත් පඩිපෙල නගින බසින අවස්ථා සටහන්ව තිබී ඇතැයි කියැවේ.

වෛද්‍යවරයා ලන්ඩනයේ ඉම්පිරියල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු ලෙස සේවය කරනා බව සදහන්ය.හෘද රෝග සම්බන්ධයෙන් වන පර්යේෂණයක්ද ආරම්භ කිරීමට ඔහු සූදානමින් සිට ඇතැයිද පැවැසේ.


A plain-clothes woman police constable, who noticed Dr Thilanga Kasun Iddamalgoda, behaving suspiciously, had arrested him as he sat on the steps of London’s Trafalgar Square.

source : lankadeepa.lk & http://www.emirates247.com/news/sri...er-secretly-filming-women-2013-07-11-1.513957
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    photography hinda wenna athi ehema karala thiyenne

    එහෙම වෙන්නත් පුළුවන් හැබැයි-ඔකේ කලාත්මක සහ වල් කියලා දෙකක් තියනවා නේ,මේ මනුස්සයා මොන එකක් ඔලුවේ තියාගන කලාද කියන එක තමා පුරස්නේ හි...

    කොහොම නමුත් ඔය නිවුස් ලංකාවට එනකොට ටිකක් උලුප්පලා තමා එන්නෙ...
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එහෙම වෙන්නත් පුළුවන් හැබැයි-ඔකේ කලාත්මක සහ වල් කියලා දෙකක් තියනවා නේ,මේ මනුස්සයා මොන එකක් ඔලුවේ තියාගන කලාද කියන එක තමා පුරස්නේ හි...

    කොහොම නමුත් ඔය නිවුස් ලංකාවට එනකොට ටිකක් උලුප්පලා තමා එන්නෙ...

    ow, eeka aththa.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ow, eeka aththa.

    ඔක්කොම මිඩියා දලා තියෙන්නෙ මෙයාගේ ලින්ක්ඩින් එකේ තිබ්බ පික් එක,එ හින්දා ද කොහෙද අකවුන්ට් එක එයාම අයින් කරලා...ගත්තට පස්සෙ අයේ මොනාද...:rolleyes:මනුස්සයට පාරේ බැහැල යන්න බැරි වෙයි,මනුස්සයාට වඩා මනුස්සයාගේ (ලංකාවේ හෝ එහේ ඉන්න) දෙමාපියන්ට...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddiyoth hasirenne age massek wath nowahapu ganata. Suddiyo kelina pissu bala ganna Hikkaduwa patthe yanna ona. Doctor ta pissu wage athi oya wage pissu kelinne..
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ---හෘද රෝග සම්බන්ධයෙන් වන පර්යේෂණයක්ද ආරම්භ කිරීමට ඔහු සූදානමින් සිට ඇතැයිද පැවැසේ. ---

    Mekath oke kotasakda danne nehene,,
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankawe doctor kenekuth ahu unane school girls lage breast eka touch karala. Western medicine wala father lesa salakena HIPPOCCRATIES THUMA hitiyanam kiyavi, oyalata degree eka thibunata DOCTORS LA NEWE KIYALA.