දොස්තර හෙල්ප්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    මචන්ලා, ගෙවල් ගාව මල්ලි කෙනෙක් බරක් උස්සන්න ගිහින් කොන්දට/ස්නායු වලට මොකක්ද කරගෙන වගේ. වාඩිවෙලා ඉන්න බැරිලු වම් කකුල දිගට රිදෙනවලු. කවුද බන් ඕක පෙන්නන්න හොද ඩොක්ටර්ස්ලා ඉන්නේ? ලංකා හොස්පිටල්, ආසිරි වගේ ඒවට එන කවුද ඉන්නේ?
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Neuro Surgeon kenek contact karaganna. Disk Ekak penala Snayu therapeemak thiyenne. Boho durata Surgery ekak karanna wei.
    https://lankadoctor.com/specialist/neuro-surgeon.php

    I think Dr. fred Perera is best doctor. 1987 ape thaththawa goda demme meya. mea sambandayen England wala vishesha degree ekak thiyanawa

    FRED PEREIRALanka Hospitals0112 551410, 0115 430000
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා, ගෙවල් ගාව මල්ලි කෙනෙක් බරක් උස්සන්න ගිහින් කොන්දට/ස්නායු වලට මොකක්ද කරගෙන වගේ. වාඩිවෙලා ඉන්න බැරිලු වම් කකුල දිගට රිදෙනවලු. කවුද බන් ඕක පෙන්නන්න හොද ඩොක්ටර්ස්ලා ඉන්නේ? ලංකා හොස්පිටල්, ආසිරි වගේ ඒවට එන කවුද ඉන්නේ?
    කැඩුම් බි‍ඳුම් වෙද ගෙදරකට අරන් පලයන්. ඩොක්කුන්ට බෑ ඕක හදන්න ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    මූ බැඳල ඉන්න පිටිමුට්ටිය උස්සන්න ගිහින් ලු වෙලා තියෙන්නෙ
    Umba wage karumayak karey tiyan gihin umbalage maha un dennata tama owa hadenne. Puka nodi hitapan. Umba kuhaka gathi pradarshanaya karanna epa. Umbata support ekata inna ituru harak tikatath umbey aththa muna penna gani.
     
    • Haha
    Reactions: siri_ayya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මල්ලිව දෙකට නමල අරින්න ගිහින් දැං එනව මෙතන වැඩ වරද්දගෙන :ROFLMAO:
    කවුද දන්නෙ ඕකෙ අනිත් පැත්ත වෙලා මුගෙ කොන්ද කැඩුණද කියල 🤭
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මල්ලිව දෙකට නමල අරින්න ගිහින් දැං එනව මෙතන වැඩ වරද්දගෙන :ROFLMAO:
    කවුද දන්නෙ ඕකෙ අනිත් පැත්ත වෙලා මුගෙ කොන්ද කැඩුණද කියල 🤭
    මොකක්ද බං මේ හැසිරෙන විදිය ?:no: