දොස්තර හෙල්ප්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    @tharakaf @AnuradhaRa බ්ලොක් ඔප්ශන් එක යූස් කරහල්ලකො දෙන්නම
    උඹ දන්නවනෙ සීන් එක
    ඉස්සර මම පාඩුවෙ ඉද්දි මූ ආව මාව බුලි කරන්න
    මට ඒ දවස්වල ත්‍රෙඩ් එකක්වත් දාන්න බෑ. මූ දුවගෙන එනව කුණුහරුප කියන්න
     
    • Dislike
    Reactions: tharakaf

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,167
    8,158
    113
    M-Town
    මචන්ලා, ගෙවල් ගාව මල්ලි කෙනෙක් බරක් උස්සන්න ගිහින් කොන්දට/ස්නායු වලට මොකක්ද කරගෙන වගේ. වාඩිවෙලා ඉන්න බැරිලු වම් කකුල දිගට රිදෙනවලු. කවුද බන් ඕක පෙන්නන්න හොද ඩොක්ටර්ස්ලා ඉන්නේ? ලංකා හොස්පිටල්, ආසිරි වගේ ඒවට එන කවුද ඉන්නේ?
    Dr.Harsha Gunasekara
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,287
    74,733
    113
    ගෙවල්ගාව මල්ලිලාගේ ප්‍රශ්න මේ අයියා හොයල බලන්නෙ ඇයි? :-D
    Minihage amma tama apey podi ekawa balaganne (balaganna dennagen ekkenek). Echara Salli nathi set ekak. Muta last year Elephant house ekey jobak set wela eken tama poddak goda giye. Job eka atharadey mokakda magulak ussanna gihin tama kela wela tiyenne. Dan indala giya hoyala kiyanna kiyala. Puluwan welawata kaata hari help ekak denawa.

    Hope that answers your questions (I am sure that isn't what you expected, but that is what it is actually about :-) )
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Dr Sunil Perera thama Neurosurgeon lagen hodama. gaananam kapanawa habai Asia wala inna hodama eka Neuron sambanda seen walata

    Ikmanata karana seen ekak karanna wei machan. Samahara Seen walata Western Medicine set wenne na. Ehema unoth passe kaleka Sinhala wedakamak karanna wenawa.
     
    • Love
    Reactions: tharakaf

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔය සීන් එක ටිකක් දරුණුයි. රෙස්ට් කරන්නත් වෙයි කාලයක්...
    ඩොක්ටර් කෙනෙක් ඉන්නව, නම අහල කියන්නං තව ටිකකින් හෝ හෙට උදේට.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    Minihage amma tama apey podi ekawa balaganne (balaganna dennagen ekkenek). Echara Salli nathi set ekak. Muta last year Elephant house ekey jobak set wela eken tama poddak goda giye. Job eka atharadey mokakda magulak ussanna gihin tama kela wela tiyenne. Dan indala giya hoyala kiyanna kiyala. Puluwan welawata kaata hari help ekak denawa.

    Hope that answers your questions (I am sure that isn't what you expected, but that is what it is actually about :-) )
    Koheda gewal machan
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උඹ දන්නවනෙ සීන් එක
    ඉස්සර මම පාඩුවෙ ඉද්දි මූ ආව මාව බුලි කරන්න
    මට ඒ දවස්වල ත්‍රෙඩ් එකක්වත් දාන්න බෑ. මූ දුවගෙන එනව කුණුහරුප කියන්න
    machan are you from katuwapitiya road area ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,865
    1
    60,749
    113
    Mother Earth
    හිතේ කෙළෙස් වපුරවගන්න එපා අනුරාධ ..
    මේ කාම ලෝකයට ආස කරන්න එපා අනුරාධ..
    වෛර කරන්න එපා අනුරාධ..
    මෛත්‍රි වඩන්න පුරුදු වෙන්න අනුරාධ..
    TIzSvV.jpg
     
    • Haha
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,287
    74,733
    113
    උඹ දන්නවනෙ සීන් එක
    ඉස්සර මම පාඩුවෙ ඉද්දි මූ ආව මාව බුලි කරන්න
    මට ඒ දවස්වල ත්‍රෙඩ් එකක්වත් දාන්න බෑ. මූ දුවගෙන එනව කුණුහරුප කියන්න
    Ponz, umba methana haawa kiyala mata satha pahaka paaduwak ne. Umbata komath loweth hariyanneth ne. Umba oya inna widiyata hari itawada pahalata watila tama nathara wenne.
     
    • Like
    Reactions: siri_ayya