රුපවාහිනියේ දොස්තර හොඳහිත: ටයිටස් තොටවත්ත
![]()

ස්තුතියි සහෝ මේ ලිපිය පලකලාට ...අපිවගේ 80 ඉපදිලා 90වේ හැදුනු-වැඩුනු බොහෝදෙනෙකුගේ අසාහය වීරයෙක් තමයි ටයිමාමා ..එතුමාගේන් අපේ පරපුර ලබාගත්තු දේවල් බොහොමයි ...එතුමා දිවිසැරියෙන් සමුගත් දිනයේ ජාතික කලාගාරයේ එතුමාගේ දේහයට මම ගිහින් දනගහල වැදලා අවා ....
එදා මම එළකිරියේ පළකරපු කුඩා ලිපියක් පහතින බලන්න පුළුවන්
ගුණ ගී නොගැයැනු අපෙ කාලයේ වීර්යෙකු ගැන බිදකි


ඒ කාලේ ලස්සන කාටූන් බැලුවේ මේ මනුස්සයා නිසා තමයි..ඒකට දැන් තියෙන ඒවා


