දොස්තර ෆක්කු...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    5601-stroke

    ස්ට්‍රෝක් ලක්ෂණ නම් ප්‍රයිවට් දුවපන්
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,921
    113
    ඔකෙදි stroke type එක assess කරන්න ඔනැ treatment පටන්ගන්න. experienced doctor කෙකෙන්ට තමයි එක කරන්න පුලුවන්. බොහෝ වෙලාවට clot-busting drug IV කරනවා.

    hemorrhagic stroke (internal bleeding) නම් ටිකක් serious. එහෙම ලෙඩ්ඩු තමයි බොහෝ වෙලාවට මොකුත් අංගචලන නොදක්වා ඉන්නෙ. එහෙම උනොත් හැකි ඉක්මනට surgery එකක් කරන්න වෙනවා

    3 million වගෙ වියදම් කරන්න පුලුවන් නම් Asiri Hospital, එකට ගෙනියන්න. ICU හිටියොත් දව්සකට 100 000/ + විතර යනවා. ( Durdans , Nawaloka bit more expensive)

    නැත්නම් ජයවර්ධනපුර hospital එකට ගෙනියන්න. ඒක සාපෙක්ෂව හොදයි. වියදම අඩුයි

    ලෙඩා ගෙනියන එකත් ටිකක් සංකීර්ණ වැඩක්, doctor කෙනෙක් එක්ක ambulance එකක ගෙනියන්න වෙයි
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕවා ඔහොම තමයි. කාට කාටත් සලකන්නේ ඔහොමයි ඔය ඉස්පිරිතාලවලට යන අයට.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රෑ 9 ඉඳල පහුවදා දවල් 2 විතර වෙනකම් කිසිම බේතක් නොදී තිබ්බ? යකෝ යකාගෙ හොස්පිට්ල් එකක්නෙ ඒක?
    Oanema gov ekaka emergency case ekak neme nam ohoma thama wenne.
     
    • Sad
    Reactions: Bunji Kuraki

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කැරී දොස්තරලාට පොන්න ආණ්ඩුව බයයි
    ඔහොම නෙවෙයි කොහොම උනත් කරන්න දෙයක් නැහැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාත්තට stroke එකක් ආව මචන්.එක සැරේටම විකාර කියවන්න ගත්ත.

    පෙරේද රෑ 9 ට hospital අරන් ගියා.වාට්ටුවෙ හිටියෙ අලුත් පත්වීම් දොස්තරල.කිසිම බේතක් දෙන්න බෑ ලොකු ඩොක්ට එනකම් ඉන්න කීව්ව.

    රෑ 9 ඉඳල පහුවදා දවල් 2 විතර වෙනකම් කිසිම බේතක් නොදී තිබ්බ.තාත්ත යටි ගිරියෙන් කෑ ගගහ හිටියෙ.පක්කු නිකන් වත් බැලුවෙ නෑ.

    ඒයෙ රෑ C.T Scan කලා.අද කියනව stroke එකක ලක්ශන තියනවලු. :(

    කැරිම දුකයි මචන්ලා.දැන් කට ඇරගෙන හුස්ම ගන්නව විතරයි. කිසිම හැල හොල්මනක් නෑ :(

    මේ පක්කුන්ට දෙයියො කියල වැඳගෙන යන්නෙ ඇයි බන් අපි ?? :(
    වාට්ටුවේ දොස්තර බෙහෙත් නොදුන්න එක ගැන සතුටු වෙයන්. දුන්න නම් අද මල ගෙයක්
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    ස්ට්‍රෝක් එකක් කියන්නෙ ඉම'ජන්සි කේස් එකක් නෙමෙයිද බං?
    Emergency case 1k. goda ganna onenam within 4 hours treatment karanna one. Immeidately CT scan karala balanna one mkkda wela thiyenne kiyala.
     
    • Like
    Reactions: Bunji Kuraki

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    තාත්තට stroke එකක් ආව මචන්.එක සැරේටම විකාර කියවන්න ගත්ත.

    පෙරේද රෑ 9 ට hospital අරන් ගියා.වාට්ටුවෙ හිටියෙ අලුත් පත්වීම් දොස්තරල.කිසිම බේතක් දෙන්න බෑ ලොකු ඩොක්ට එනකම් ඉන්න කීව්ව.

    රෑ 9 ඉඳල පහුවදා දවල් 2 විතර වෙනකම් කිසිම බේතක් නොදී තිබ්බ.තාත්ත යටි ගිරියෙන් කෑ ගගහ හිටියෙ.පක්කු නිකන් වත් බැලුවෙ නෑ.

    ඒයෙ රෑ C.T Scan කලා.අද කියනව stroke එකක ලක්ශන තියනවලු. :(

    කැරිම දුකයි මචන්ලා.දැන් කට ඇරගෙන හුස්ම ගන්නව විතරයි. කිසිම හැල හොල්මනක් නෑ :(

    මේ පක්කුන්ට දෙයියො කියල වැඳගෙන යන්නෙ ඇයි බන් අපි ?? :(
    උබලගෙ කැම්පස් වල උන් නේද

    අපෙ අප්පච්චිට ඔහොම වෙලා නුවර ගෙනිච්ච ඇස් දෙක දෙපැත්තෙ වේස ඩොකියක් eye ward දැම්ම
    වෙලාවට වෙන doctor කෙනෙක් හෘද රෝග අංශය දැම්ම ක්ෂණිකව injection ගහල අඩුකරා pressure එක
    Cancer පස්සෙ නැති වුනෙ මම හිතන්නෙ stroke එක නිසා Cancer හැදෙන්න ඇති
    ------ Post added on May 5, 2025 at 9:15 PM
     
    • Like
    Reactions: Bunji Kuraki

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩෝ දුකයි බන්..
    ස්ට්‍රෝක් කියන්නෙ මචන් බල බල ඉන්න පුලුවන් දේවල් නෙමෙයිනෙ..
    උබලගෙ තාත්තා වැටුනද? එහෙම නැත්තන් සමහරවිට සෝඩියම්/ලුණු අඩු උනාම ඔහොම වෙනව මචන්. එහෙම උනානම් උබට බය වෙන්න දෙයක් නෑ තව දවස් දෙක්කින් වගේ ආය පියවි සිහියට එනවා. සෝඩියම් අඩු උනාම මුලින්ම වෙන්නෙ විකාර කියවන්න ගන්න එක.සිහියක් නෑ හරියට...ඊට පස්සෙ දවස් ගාණක් අසිහියෙන්ම ඉදල ආය සිහියට එනව..උබට සති තුනක් වගෙ ඉස්පිරිතාලෙ තියන් ඉන්න වෙයි සෝඩියම් එළියෙන් දෙනව සේලයින්වලින්. උබේ මේ විස්තරේ කියවද්දි මට හිතුනෙම එහෙම. එහෙම උනානම් හොදයි මචන් ස්ට්‍රෝක් එකක් නොවී. උබට බය වෙන්න දෙයක් නෑ පොඩ්ඩක්වත්.