දොස්තර ෆක්කු...

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ දුකයි බන්..
    ස්ට්‍රෝක් කියන්නෙ මචන් බල බල ඉන්න පුලුවන් දේවල් නෙමෙයිනෙ..
    උබලගෙ තාත්තා වැටුනද? එහෙම නැත්තන් සමහරවිට සෝඩියම්/ලුණු අඩු උනාම ඔහොම වෙනව මචන්. එහෙම උනානම් උබට බය වෙන්න දෙයක් නෑ තව දවස් දෙක්කින් වගේ ආය පියවි සිහියට එනවා. සෝඩියම් අඩු උනාම මුලින්ම වෙන්නෙ විකාර කියවන්න ගන්න එක.සිහියක් නෑ හරියට...ඊට පස්සෙ දවස් ගාණක් අසිහියෙන්ම ඉදල ආය සිහියට එනව..උබට සති තුනක් වගෙ ඉස්පිරිතාලෙ තියන් ඉන්න වෙයි සෝඩියම් එළියෙන් දෙනව සේලයින්වලින්. උබේ මේ විස්තරේ කියවද්දි මට හිතුනෙම එහෙම. එහෙම උනානම් හොදයි මචන් ස්ට්‍රෝක් එකක් නොවී. උබට බය වෙන්න දෙයක් නෑ පොඩ්ඩක්වත්.
    වැඩියෙන් ලුණු කෑවොත් ස්ට්‍රෝක් හැදෙන්න පුළුවන්. පරිස්සමින් උපදෙස් දෙන්න
     
    • Like
    Reactions: Bunji Kuraki

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ඕව නතින් බන් උන්ට. මේ ලගදිත් අයියලාගේ හොස්පිටල් එකට රෑ සීනි අඩුවෙලා ලෙඩෙක් ගෙනත් දොස්තරය නින්දෙන් නැගිටලා ඇවිත් පැය 2ක් දුර හොස්පිටල් එකකට ට්‍රාන්සර් කරලා. ග්ලුකෝස් පැකට් එකෙන් බේරගන්න තිබ්බ ලෙඩේ තව ටිකෙන් පෙට්ටියෙන් ගෙදර යන්නේ. RD phone එකෙන් කුණුහරුපෙන් බැන්නලු . එච්චරයි.
    A/L exam pass una nisa job ekata awata samahara fakku galapenne na oya job ekata, mama danna dokek innawa pakaya business karana ekamay wade
     
    • Sad
    Reactions: Bunji Kuraki

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,029
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    තාත්තට stroke එකක් ආව මචන්.එක සැරේටම විකාර කියවන්න ගත්ත.

    පෙරේද රෑ 9 ට hospital අරන් ගියා.වාට්ටුවෙ හිටියෙ අලුත් පත්වීම් දොස්තරල.කිසිම බේතක් දෙන්න බෑ ලොකු ඩොක්ට එනකම් ඉන්න කීව්ව.

    රෑ 9 ඉඳල පහුවදා දවල් 2 විතර වෙනකම් කිසිම බේතක් නොදී තිබ්බ.තාත්ත යටි ගිරියෙන් කෑ ගගහ හිටියෙ.පක්කු නිකන් වත් බැලුවෙ නෑ.

    ඒයෙ රෑ C.T Scan කලා.අද කියනව stroke එකක ලක්ශන තියනවලු. :(

    කැරිම දුකයි මචන්ලා.දැන් කට ඇරගෙන හුස්ම ගන්නව විතරයි. කිසිම හැල හොල්මනක් නෑ :(

    මේ පක්කුන්ට දෙයියො කියල වැඳගෙන යන්නෙ ඇයි බන් අපි ?? :(
    අඩේ කුරුණෑගල හදිසි ප්‍රතිකාර ඒකකයක් එහෙමත් තියනවා නේද ලෙඩ්ඩු බාරගන්න. Sorry for your dad. Wish a speedy recovery
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,479
    113
    තාත්තා ට ඉක්මනටම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං. පුලුවන් නම් වෙන hospital එකකට අරං යන්න
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    ඕක මහ රෝහලක් නෙ cardiology unit එකකුත් තියනව නේද පිටිපස්සෙ. අනික වාට්ටුවෙ registar ඉන්නව senior registrar ඉන්නව ඒ අයට නෙ වගකීම තියෙන්නෙ, over the phone advice ගන්න පුලුවන් කන්සල්ටන් ගෙන්.
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    වැඩියෙන් ලුණු කෑවොත් ස්ට්‍රෝක් හැදෙන්න පුළුවන්. පරිස්සමින් උපදෙස් දෙන්න
    කොහෙද ලූණු කන්න කිව්වෙ මන්? මන් මේ මූ කියල තියන symptoms ලුණු අඩු උනාමත් එනව කියල කියල තියෙන්නෙ.. ඒක කියවලා මොකෙක්ට හරි ලුණු වැඩියෙන් කන්න හිතුනනම් ට්‍රැක් ඩයල් එකක්
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    ඔකෙදි stroke type එක assess කරන්න ඔනැ treatment පටන්ගන්න. experienced doctor කෙකෙන්ට තමයි එක කරන්න පුලුවන්. බොහෝ වෙලාවට clot-busting drug IV කරනවා.

    අඩෝ මේක ඉස්සර stroke එකක් හරි heart attack හරි හැදිල ගිය හැමෝටම දුන්නනෙ ඉක්මනින්ම. හැම ලොකු hospital එකකම තිබ්බ
     
    • Like
    Reactions: Bunji Kuraki

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තාත්තාව ඉක්මනින් සුවත් වෙලා නිරෝගී වෙන්න කියාල ප්‍රාර්ථනා කරනව මචං 🙏
     
    • Like
    Reactions: Bunji Kuraki

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    ආණ්ඩුවේ hospital වලට යනවනම් අඳුනන එකෙක්, නෑයෙක් ඉන්න එකකටම පලයන්.. නැත්නම් හු&@ගේ පුතාල උවමනාවෙන් බලන්නේ නෑ.. මිහිපිට දෙයියෝ පයියෝ ගගා හැමනුනාට ඇත්ත ඕකයි.. දුකයි බං.. ඉක්මන් සුවය පතනවා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ලෙඩේ ඇවිල්ලා මුල් පැය කීපය ගොඩක් වැදගත්. ඉක්මන් සුවය ලැබේවා.