දොස්තර vs බස් driver

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මිසයිල් එහෙම ෆේල් පුපුරල මිනිස්සු මැරෙනවනෙ නේද බන්. තව නියුක්ලිර් ප්ලාන්ට් එහෙමත් ෆේල් වෙලා ලන්කාවේ භාගයක් විතර මැරෙයි නේ උඹල ලියන ක්‍රිටිකල් ඇප්ස් ෆේල් උනාම. පුකෙනුත් හිනා.:lol::lol:

    ඔයා දන්න එකම critical දේ nuclear energyද?:lol: අනික් එක ලංකාවේ කරන්නේ ලංකාවේම IT project විතරයි කියලද හිතාගෙන ඉන්නේ?:rofl:

    grow up පුතා grow up :lol:
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    ඔයා දන්න එකම critical දේ nuclear energyද?:lol: අනික් එක ලංකාවේ කරන්නේ ලංකාවේම IT project විතරයි කියලද හිතාගෙන ඉන්නේ?:rofl:

    grow up පුතා grow up :lol:
    ලංකාවේ හොදම IT company එක තමයි millennium it එකෙ ඉන්නෙ 90% විතර මොරටුවෙ උන්
    උන් කරන්නෙ stock market app එකක්. නිකන් හිටපං ඇයි මොරටුවෙ උන් ගන්නෙ කියල
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ හොදම IT company එක තමයි millennium it එකෙ ඉන්නෙ 90% විතර මොරටුවෙ උන්
    උන් කරන්නෙ stock market app එකක්. නිකන් හිටපං ඇයි මොරටුවෙ උන් ගන්නෙ කියල

    කවුද කියන්නේ? :lol: කාලෙකට ඉස්සර නම් එහෙමයි එත් දැන්?

    MIT එකේ 90% mora CSE අය නම් නෑ පුටා.......කොහොම උනත් mora CSE දක්ෂයෝ ගොඩක් ඉන්නවා ඒක පිළිනොගන්නා කෙනෙක් ඉන්නවද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ටිකක් වැඩිපුර සල්ලි තියෙන උන් රට ගිහින් වෛද්‍ය උපාධියක් අරන් ආවොත් , රජයේ විශ්ව විද්‍යාල වල උන් ඒකටත් එපා කියයිද?

    :rolleyes::rolleyes::rolleyes:
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    මෙතන තියන්නෙ ලෙඩ්ඩු ගැන අනුකම්පාවක් නෙවෙයි. උන්ගෙ එකාධිකාරය බිඳ වැටීම ගැන ප්‍රශ්නයක්. GMOA එකට අමතරව තවත් සංගමයක් බිහි වුනොත් උන්ට තියන Monopoly එක නැති වෙනවා. එතකොට උන්ට ඕනෙ ඕනෙ විදියට වර්ජනය කරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන උන්ගෙ හෙන ගහන ඉල්ලීම දිනා ගන්න බැරි තත්වයක් ඇති වෙනවා.

    අපි දන්නවනෙ මෙඩ්ඩො කැම්පස් එකෙදි හිටපු හැටි

    lectures-, බෝඩිම-lectures
    ආයෙ වෙන බාහිර වැඩකට යනව බොරු​

    ehema nokara docek venna ba bn :D

    එතකොට දැන් පාරවල් වල රස්තියාදු වෙන්නේ පිකට් කරන්නේ කොහොමද ? උබලගේ පඩ විතරයි , හැබැයි ගදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටිකක් වැඩිපුර සල්ලි තියෙන උන් රට ගිහින් වෛද්‍ය උපාධියක් අරන් ආවොත් , රජයේ විශ්ව විද්‍යාල වල උන් ඒකටත් එපා කියයිද?

    :rolleyes::rolleyes::rolleyes:
    මේකනෙ මචන් දැනට තියෙන නිතිය තමයි ලoකාවෙ දොස්තර කෙනෙක් වෙන්ඩ නම් ඇමරිකාවෙන් ඉගෙන ගෙන ආවත් ආන්ඩුවෙ විශ්ව විද්යාලවල අවසන් වසර විබාගෙ act 16 ලියල පාස් වෙන්ඩ ඔනෙ.එහෙම පාස් වෙන එකෙක් ගැන කතා නැ ඌ දොස්තර, මාලබේ දොස්තර පැක්ටරියෙ දොස්තරලටත් එක ලියල පාස් වෙලා එන්ඩ කියලයි කියන්නෙ, උන්ට ඒක ලියන්ඩ බෑලු කෙලින්ම දොස්තර වෙන්ඩලු ඔනෙ ඔකට ඉඩ දෙන්ඩ බෑනෙ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    QS වලත් ඔය සීන් එක තිබ්බෙ... මුලින් ප්රයිවට් ආපු උන්ට ගනන්වත් ගත්තෙ නෑ. හැබැයි දැන් ප්රයිවට් උන් ඕනි තරන් ඉන්න නිසා gov. uni. උන් කිච වෙලා ඉන්නේ....

    aththata?

    lankawe godak ma qs firm wala aithi aya mama personally dannawa, ehema ekak nam therila na habai. contractor firm nam kohomada kianna danne na langadi thathwe.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකාවේ හොදම IT company එක තමයි millennium it එකෙ ඉන්නෙ 90% විතර මොරටුවෙ උන්
    උන් කරන්නෙ stock market app එකක්. නිකන් හිටපං ඇයි මොරටුවෙ උන් ගන්නෙ කියල

    Itin ban stock market app eka kela unoth rataka kochchara affect rkak da
     
  • Apr 7, 2012
    286
    9
    48
    3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි?

    මේ උදාහරණය කිසිදු රැකියාවක් හෝ පාඨමාලාවක් පහත් කිරීමට නොවේ. යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු.ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.accountant කෙනෙකුට ඉගන ගත් theory කොතරම් අමතක වුවත් සතියක් එක සමාන ගිණුම් කටයුතු වල යෙදෙන විට,ඊලග වාරයේ ඔහුට එය කල හැකියි,එනම් ඔහුට field එකෙන් ඉගන ගත හැකියි.නමුත් ඔබ වෛද්‍ය වරයෙකු වී හදිසි ලෙඩෙකු පැමිණි විට ඔහුට ප්‍රතිකාර කරණ සැටි google කල නොහැකිය, තනිව වාට්ටුවක් බාරව සිටින විට අසා ගන්නට කෙනෙකු නැත.ඔබට field එකෙන් ඉගන ගන්නා තුරු හමුවන රෝගීන් මිය යනු ඇත.එකිනෙකට වෙනස් රෝග දහස් ගණනක් හා ප්‍රතිකාර මතක තබා ගැනීමට ඉහල මතක ශක්තියක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමහරුන් සිතා සිටින්නේ වෛද්‍ය විද්‍යාලයක් යනු ලෙඩය සහ බෙහෙත කියා දෙන ආයතනයක් බවයි.වෛද්‍යවරු දන්නේ පෙනඩෝල් විටමින් පෙරිටන් වැනි බෙහෙත් කීපයක් පමණක් බවයි.ඔබ හැමදාම සෙම්ප්‍රතිෂාව හා උණට බෙහෙත් ගන්නට ගොස් විවිද බෙහෙත් අපේක්ෂා කිරීම විහිළුවක් නොවේද?
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    නාකි ඉලන්දාරියා;20333512 said:

    පලයන් නාකි හුකන්නෝ යන්න. ඕකට උත්තර දීලා තිබ්බා