ඒක ඇත්ත මචන්
වෙන ලෝකේ කොහෙවත් රටවල නැති විදිහට ලංකාවේ දොස්තරලගේ ඔළුව ඉදිමිලා තියෙන්නේ
ඒක මචන් මුන් මෙඩිකල් ෆැකල්ටි ඉන්න කාලේ ඉදන්ම විතරක් නෙමෙයි
උසස්පෙලට සයන්ස් තෝරගත්ත දවසේ ඉදලම හැදෙන ලෙඩක්
මං කියන්නෑ දොස්තර වෘර්තිය බාල්දු කරන්න කියලා
මං කියන්නේ මේ දොස්තරලගේ ඔළුවේ තියෙන මහන්තත්ත කම අත් ඇරගන්න කියලා
මේක දැන් තවත් කොටස් වලට බෙදිලා තියෙනවා
ඒ තමයි ප්රයිවෙට් කලාමයි යුනි ගිහින් කලාමයි කියලා
දැන් යුනි ගිහින් දොස්තර උන උන්ගේ මතේ වෙන්නේ අපි පුක දීගෙන ඉන්න ඕනි උන්ට
උන් තමයි ලංකාවේම ඉන්න හොදම වෘර්තිකයෝ
අනිත් උන් සේරම දැනුම බාල හොරු
මතක තියාගනිල්ලා දොසරතරලා නැති කාලෙත් මේ ලෝකේ මිනිස්සු ජීවත් උනා
අම්මලට ලමයි හම්බුනා
ඕක මේ මහලොකු වෘර්තියක් කරගත්ත දවසේ ඉදන් තමයි උන්ට වැරදුනේ
ඉගනගන්නේ අපි බදු ගෙවන සල්ලි වලින්
පඩි දෙන්නේ අපි බදු ගෙවන සල්ලි වලින්
සේරම කරගනනේ අපි බදු ගෙවන සල්ලි වලින්
ඒ කරලා රෙස්පට් පෙන්නන්නේත් අපිටමයි
සේරමත් කරගෙන තව හවසට හවසට චැනලුත් කරනවා
ඒකටත් නම්බර් එකක් ගන්න විතරක් රු 500ට වැඩියි
එච්චර හම්බ කරගෙනත් හොස්පිට්ල් එකේ උපවාස වර්ජන කරනවා අපිට අහවල් එක නෑ කියලා
මතක තියාගනිල්ලා ඔය හන්දි ගානේ දොස්තරලා ඕනි වෙන්නෑ තාක්ෂනේ තවත් දියුණු වෙච්ච දවසක
එතකොට යන එන මං නැති වෙනවා ඒක ශුවර්
සහතික ඇත්ත !
බල්ලෝ කෑගැහුවට ගණන් ගන්න එපා කොල්ලෝ !

