දොස්තර

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    අපේ ඉස්සරහා ගෙදර ඉන්නවා ටිකක් වයස upset dial එකක් ,මිනිහට මේ ලගදි බෙල්ලේ ගෙඩියක් ඇවිල්ල ගිහිල්ල තිබ්බා කළු බෝවිලට පෙන්නන්න , පස්සේ දොස්තර මුව බලලා , මුගෙන් අහලා cigarette බොනවද කියලා , මූ කියලා කලින් නම් දවසට 20 ක් බොනවා දැන් නම් 10ක් වගේ බොන්නේ කියලා(මන් කොයි වෙලවේ බැලුවත් මුගේ අතේ cigarette එකක් තියෙනවා කොටින්ම කිව්වොත් මූ cigarate එකක් අතේ නැතුව ඉන්නවා මන් දැකලා නෑ ) , මේක කියනවා විතරලු උට මතක දොස්තරයා මුට දීලා කනේ පාරක් කන රතු වෙන්නෙ ,පස්සේ අම්මවත් මතක් කරලා මුට බැනලා පලු යන්න , දොස්තරගේ මේ ක්‍රියා කලාපය ගැන උබලා මොකද හිතන්නේ හොඳද නරකද ? බුවාට test කිහිපයක්ම කරාට පස්සේ ගිය සතියේ confirm කරා cancer එකක් කියලා දැන් නම් operation කරලා ගෙදර ඉන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතිං ඌටත් තිබ්බනේ ඒ වෙලාවෙම අත පුරෝල අනිත් පැත්තට කනේ පාරක් දෙන්න..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ඉතිං ඌටත් තිබ්බනේ ඒ වෙලාවෙම අත පුරෝල අනිත් පැත්තට කනේ පාරක් දෙන්න..

    එතකොට උට බෙහෙත් දෙන්නේ කව්ද මිනිහෝ ,:growl::growl: උ ගුටි කාලා අඩ අඩ ගෙදර ඇවිල්ලා තියෙන්නේ මොනව උනත් දොස්තර රිදෙන්නේ දීලා තියෙනවා :yes::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කනට ගහපු කතාව නං හිතේ මැවුන දෙයක් වෙන්නැති ...නැත්නං ඔය dial එකට හිතෙන්නැති කතාව interesting මදි වගේ නිසා ඒක වැඩි කරන්න ....
    එක්කෝ උබට හිතිලා දාපු එකක් thread එක නග්ගල ගන්න :yes:...අනිවා ඔයින් එකක් තමයි ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    එතකොට උට බෙහෙත් දෙන්නේ කව්ද මිනිහෝ ,:growl::growl: උ ගුටි කාලා අඩ අඩ ගෙදර ඇවිල්ලා තියෙන්නේ මොනව උනත් දොස්තර රිදෙන්නේ දීලා තියෙනවා :yes::yes:
    එහෙනං ඉතින් සද්ද නැතුව බෙහෙත් අරං ඉවරවෙලා නැගිටලා යන ගමන් කණට දෙකක් ගහලා යන්න තිබ්බනේ මිනිහෝ..
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ පැත්තේ ඩොක්. හිටියා පොර ගෑණු ඉස්සරහත් කුණුහරප කියනවාලු.දැන් නම් මැරිලා මිනිහා.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    කනට ගහපු කතාව නං හිතේ මැවුන දෙයක් වෙන්නැති ...නැත්නං ඔය dial එකට හිතෙන්නැති කතාව interesting මදි වගේ නිසා ඒක වැඩි කරන්න ....
    එක්කෝ උබට හිතිලා දාපු එකක් thread එක නග්ගල ගන්න :yes:...අනිවා ඔයින් එකක් තමයි ...

    යකෝ කනට ගහපු එක තමයි කතාවේ වස්තු බීජය , මේ thread එක දැම්මෙත් එකයි යකෝ දොස්තරලට එහෙම ගහන්න පුලුවන්ද දැන ගන්න , ඇසින් දුටු සාක්ෂි උගේ wife
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    එහෙනං ඉතින් සද්ද නැතුව බෙහෙත් අරං ඉවරවෙලා නැගිටලා යන ගමන් කණට දෙකක් ගහලා යන්න තිබ්බනේ මිනිහෝ..

    උ ගුටි කපු පාර shock වෙන්න ඇති මිනිහෝ ඩොකා උට බැනලා තියෙන්නේ cancer වචනෙත් ගාවලා උ චූ යන්න බය වෙලා ඉදලා තියෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    යකෝ කනට ගහපු එක තමයි කතාවේ වස්තු බීජය , මේ thread එක දැම්මෙත් එකයි යකෝ දොස්තරලට එහෙම ගහන්න පුලුවන්ද දැන ගන්න , ඇසින් දුටු සාක්ෂි උගේ wife

    iskole guruwrayekutawath atha ussala gahanna be mona waraddka kalath.

    itin DOC ta kohomawath bea.
    manawa himikam ullanganaya wela.
    Nadu danawaluda?:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බොරු වෙන්න ඇති බං :yes: හැබැයි එහෙම ගැහුවත් අවුලක් නෑ :yes: ඌ උගෙ සල්ලි වලිං දුම්කොල සමාගම් පෝසත් කල්ල රටේම මිනිස්සුන්ගෙ බදු මුදල් ලක්ශ ගානක් වියදම් කරනව ලෙඩ හදාගත්තට පස්සෙ :angry: මහ ආත්මාර්ථකාමී *ත්තල :angry: ඕකුන්ගෙ ජාන gene pool එකෙං අයිං වෙලා යන්න කනට ගහන්න ඕනෙ අත මිට මොලෝල, පිහියක් එක්ක, වර්ගයා බෝ කරන්න කලිං :yes: :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    iskole guruwrayekutawath atha ussala gahanna be mona waraddka kalath.

    itin DOC ta kohomawath bea.
    manawa himikam ullanganaya wela.
    Nadu danawaluda?:D
    ලෙඩාට පොඩ්ඩක් කලන්තේ වගේ තිබුනා සිහිය ගන්නයි ගැහුවේ කියන පුළුවන් :P