දොස් නිදොස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉහල නෙමේ ඉහළ

    ගැටළු නෙමේ ගැටලු

    අළුත් නෙමේ අලුත්

    නොමිළේ නෙමේ නොමිලේ

    පොල නෙමේ පොළ

    මිළ නෙමේ මිල

    ගණුදෙනු නෙමේ ගනුදෙනු

    පලාත නෙමේ පළාත

    කොට්ඨාශය නෙමේ කොට්ඨාසය

    ගැහැණු නෙමේ ගැහැනු

    පෙල නෙමේ පෙළ

    (ඩී. එ‍ෆ්. කාරියකරවන මහතා)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹලට එපාවෙන හින්ද පොඩ්ඩ පොඩ්ඩ දානව
    නැත්තං ගොඩක් දැක්ක ගමං දුවනවනෙ ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කවුරුවත් කමෙන්ට් එකක්වත් දාන්නෙ නෑනෙ :baffled:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    වැදගත් කාරියක්නේ කරල තියෙන්න උඹ...\
    කාට නැතත් මට වැදගත් බන්
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එල මචන්
    මටත් මාර ප්‍රශ්න තියෙන්නේ ඔය ගැන
    ගොඩක් වටිනවා

    රේප් 11+
     
    • Like
    Reactions: AnuradhaRa