දොළහේ දැරියට සීයාගෙන් දායාදයක්

truthtruth

Banned
Aug 5, 2013
135
9
0
දොළහේ දැරියට සීයාගෙන් දායාදයක්

සබරගමුවේ වතු ජනාවාසයක 12 හැවිරිදි දැරියකට සමාජ රෝගයක් වැළඳී ඇතැයි පොලිසිය කියයි.
විෂබීජයක් ශරීර ගතවී ඇතැයි රෝහලට ඇතුළත් කළ දැරියට සමාජ රෝගයක් වැළැඳී ඇතැයි තහවුරු වී ඇතැයි වෛද්‍යවරු කියති.
වයස්ගත සීයා කෙනකුගෙන් ඇයට මේ රෝගය වැළඳෙන්නට ඇතැයි පොලිසියට තොරතරු ලැබී ඇත.