දෝණිට චුට්ටක් වැඩි

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    කෑවා,බිවුවට පස්සේ වීඩියෝ, ෆොටෝ ගහන උන්ව තමයි මුලින්ම හලන්න ඕන.

    ප.ලි : පොඩි ළමයි ඉතින්. රැල්ලට නාස්තිවෙනවා
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    Ow ban eka hena nondi wadak
    මටත් දවසක් party එකකදි කුඩු වෙන්න වැදිල ඉදපු වෙලාවක කොහෙවත් ඉන්න පරයෙක් ආව ෆෝන් එක දික් කරගෙන වීඩියෝ කරන්න. මන් කිව්ව තෝ වීඩියෝ කලොත් තොට බෝතලයක් කුඩු කරල අනිනව කියල පොඩ්ඩක් බය කරා. ඌ මාරු:lol:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    මටත් දවසක් party එකකදි කුඩු වෙන්න වැදිල ඉදපු වෙලාවක කොහෙවත් ඉන්න පරයෙක් ආව ෆෝන් එක දික් කරගෙන වීඩියෝ කරන්න. මන් කිව්ව තෝ වීඩියෝ කලොත් තොට බෝතලයක් කුඩු කරල අනිනව කියල පොඩ්ඩක් බය කරා. ඌ මාරු:lol:
    Ow ban pakkunta denna oni attatma ridenna ehema kari wada karnwata. Samahra un bonnet natuwa innawa ara beepu unwa video karaganna balagena