දෝනිගෙන් ඈත් වෙලා ඉඳපන්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,641
    14,286
    113
    මිනිස්සුන්ගෙ අවුලක් නොවෙන්නෙ කොහොමද?
    ඔච්චර මාකටින් දැම්මත් මම කවදාවත් පොහොට්ටුවට චන්දෙ දෙනවද? නෑ.

    එහෙනං අපිත් අහුවෙන්න එපයි.

    උබ අහු වුනේ සාෆීගේ සීන් එකට.

    කොච්චර වියදම් කරත් කොකාල බොන්න නැති උන් ඉන්නවා.

    එක එක වර්ගයේ අය ඉන්නවනේ. මාර්කටින් කරන්නේ ගොඩක් වෙලාවට target audience එකේ outliers අත ඇරලා

    ඕක දෙකේම මිශ්‍රණයක්. සිංහලුන්ට කන්න බොන්න තියෙද්දී නිකන්ම රට බේරගන්න හිතෙනවා, පොහොට්ටුවෝ ගානට ඒ weakness එකට ගේම ගහනවා.