දෝනිට කේන්ති ගිහින්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,106
    113
    Apo chinese da.hormone gadai okun gawa
    උඹ කොහොමද කිව්වෙ හරියටම චයිනීස් කියලා..මටනම් චීන්නු, ජපන් ,කොරියන් උන්ව වෙන් කරල අඳුරගන්න බෑ දැක්ක පලියට..උන් ඔක්කොම ඵක වගේනේ..වියට්නාම් ,තායිලන්ඩ් උන් නම් පුළුවන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    Gahanna one ne lagin hitiyath athi

    එහෙම එකක් නෑ බං මට නම් හම්බෙලා තීනවා චයිනා කෙල්ලෝ ලංකාවේ විසිට් ආව උන්. උන්ගේ එකම අව්ල තැනකට ගියාම කචකචේ.
     
    • Haha
    Reactions: Stimulus mind