දෝනිට ගහනව ගුපියනේ

thomian

Well-known member
  • May 20, 2011
    13,153
    18,577
    113
    ස්ලිට් එකේ විදුහල්පති තුමාද මෙ.. ළමයින්ට දඩුවම් දෙන්නෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,904
    48,781
    113
    ඕවට අත දාල ඕවට විරුද්ධ වෙන උන් තමයි අන්තිමට නරක මිනිස්සු වෙන්නේ..මම නම් මැරුවත් ඕවට අත දාන්නේ නෑ..මතකනේ අර පියුමි හංසමාලිට බිම දාගෙන ගහපු ඵකා..අන්න දැන් උෟත් ඵක්කම තමයි ඒකි ලැගන් ඉන්නේ උම්ම දිදී..ඔය ගෑණුන්ට ලැජ්ජාවක් නෑ..නැත්නම් ඔය වගේ උන් ඵක්ක යාළු වෙයිද..
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,271
    7,600
    113
    Narcissistic Sociopath Manipulator
    ගහන එකක් නං දාපං ගුලියක් අඹරල දෙන්නං. මම ෆේස්බුක් නැහැ. මට වන්දියෙන් 25%ක් ඕනෙ හැබැයි.