දෝව රජමහා විහාරය
[FONT="]දෝව රජමහා විහාරය
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පසුගිය වෙසක් පොහොය දින දෝව රජමහා විහාරය බලන්නට ගියෙමි. එම ගමනින් පසු සිතට ඇතිවු කනස්සලු ගතිය මෙසේ අකුරැ කරන්නට සිතුනි..[/FONT]
[FONT="]
[/FONT]
screenshot tool
[FONT="]බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල නගරයට ආසන්නයේ පිහිටා ඇති රජමහා විහාරයක් වන මෙම පුජනීය ස්ථානය වළගම්භා රජුදවසෙන් එහාට ගිය රවනා රජු සම්බන්ධ ඉතිහාසයකට උරැමකම් කියයි.[/FONT] [FONT="]වළගම්බා රජු[/FONT] [FONT="]කලක් සැගවී සිටි සථානයක් ලෙස මෙය සැලකේ. මෙහි අඩි [/FONT]38[FONT="] ක ගල් ප්‍රපාතයෙහි[/FONT] [FONT="]කැටයම් කල අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත (මෙය වළගම්භා රජු විසින් මෙම ස්ථානයෙන් පිටවි යාමට ප්‍රථම එක් රැයක් තුල නෙළු බවට පුරාවෟතයන්හි සදහන්වේ). [/FONT]
[FONT="]අතීතයේ ගමනාගනම පහසුව සහ ආරක්ෂාකාරිව ගමන් කිරිමට තනා තිබු උමන් මාර්ගයන්ගෙන් ප්‍රධාන උමන් දොරටුවක් මෙම විහාරයෙදි දක්නට තිබු අතර මේ වන විට එම ද්වාරය වසා දමා ඇත. කණගාටුවට කරැණනම් එම දොරටුව ගල්වලින් වසා නාග රෑපයක් තබාගෙන වැදුම්පිදුම් කිරීමයි. මෙසේ අප ඉතිහාසයේ සමහර වැදගත් ස්ථාන වසා දමා ඇති අයුරැ දුටුවිට සිතට ඇතිවන්නෙ විශාල දුකක්. මාගේ මතය නම් මෙම උමන් පද්දතීන් විශ්ලේශනය කොට ඒවා සිතියම් ගතකළ යුතු බවයි. එවිට උමන් මාර්ග වලින් ඈත්ව ජනාවාස පිහිටුවා ගැනීමෙන් නායයැම් වැනි අවදානම් තත්වයන්ගෙන් ආරක්ෂාවිමට අපට පුළුවන්. තවද මේ හා බැදුනු අතීතය හාරා බැලීම සදහා අපට අවස්ථාවක්ද මතුවනු ඇත.. නමුත් මෙවැනි අභියෝගයන්ට මුහුනදීමට තරම් අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශක්තිමත් නැත..ඔවුන් කරනුයේද කාලයෙන් වැසුන වටිනා තැන් ගල්වලින් හෝ පස් කදුවලින් වසා ජනයාට වැදුම් පිදුම් කිරීමට සැලැස්වීමම පමණකි.
[/FONT]
**** Bumps, Reps or views are welcome ****
[FONT="]දෝව රජමහා විහාරය
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පසුගිය වෙසක් පොහොය දින දෝව රජමහා විහාරය බලන්නට ගියෙමි. එම ගමනින් පසු සිතට ඇතිවු කනස්සලු ගතිය මෙසේ අකුරැ කරන්නට සිතුනි..[/FONT]
[FONT="]
[/FONT]
screenshot tool[FONT="]බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල නගරයට ආසන්නයේ පිහිටා ඇති රජමහා විහාරයක් වන මෙම පුජනීය ස්ථානය වළගම්භා රජුදවසෙන් එහාට ගිය රවනා රජු සම්බන්ධ ඉතිහාසයකට උරැමකම් කියයි.[/FONT] [FONT="]වළගම්බා රජු[/FONT] [FONT="]කලක් සැගවී සිටි සථානයක් ලෙස මෙය සැලකේ. මෙහි අඩි [/FONT]38[FONT="] ක ගල් ප්‍රපාතයෙහි[/FONT] [FONT="]කැටයම් කල අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත (මෙය වළගම්භා රජු විසින් මෙම ස්ථානයෙන් පිටවි යාමට ප්‍රථම එක් රැයක් තුල නෙළු බවට පුරාවෟතයන්හි සදහන්වේ). [/FONT]
[FONT="]අතීතයේ ගමනාගනම පහසුව සහ ආරක්ෂාකාරිව ගමන් කිරිමට තනා තිබු උමන් මාර්ගයන්ගෙන් ප්‍රධාන උමන් දොරටුවක් මෙම විහාරයෙදි දක්නට තිබු අතර මේ වන විට එම ද්වාරය වසා දමා ඇත. කණගාටුවට කරැණනම් එම දොරටුව ගල්වලින් වසා නාග රෑපයක් තබාගෙන වැදුම්පිදුම් කිරීමයි. මෙසේ අප ඉතිහාසයේ සමහර වැදගත් ස්ථාන වසා දමා ඇති අයුරැ දුටුවිට සිතට ඇතිවන්නෙ විශාල දුකක්. මාගේ මතය නම් මෙම උමන් පද්දතීන් විශ්ලේශනය කොට ඒවා සිතියම් ගතකළ යුතු බවයි. එවිට උමන් මාර්ග වලින් ඈත්ව ජනාවාස පිහිටුවා ගැනීමෙන් නායයැම් වැනි අවදානම් තත්වයන්ගෙන් ආරක්ෂාවිමට අපට පුළුවන්. තවද මේ හා බැදුනු අතීතය හාරා බැලීම සදහා අපට අවස්ථාවක්ද මතුවනු ඇත.. නමුත් මෙවැනි අභියෝගයන්ට මුහුනදීමට තරම් අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශක්තිමත් නැත..ඔවුන් කරනුයේද කාලයෙන් වැසුන වටිනා තැන් ගල්වලින් හෝ පස් කදුවලින් වසා ජනයාට වැදුම් පිදුම් කිරීමට සැලැස්වීමම පමණකි.
[/FONT]
r runner

Last edited: