ධනපතියන්ටත් බදු ගහනවා -රනිල්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,200
    47,022
    113
    ධනපතියන්ටත් බදු ගහනවා -රනිල්

    story.jpg

    පළමු වතාවට ධනපති පංතියෙන් බදු අය කිරීම සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් හඳුන්වා දෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදී.

    එසේම හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ දියුණු කිරීම සඳහා චීන සමාගමක් සමඟ සාකච්ඡා කර ඇති බව ද කර්මාන්ත, පිරිපහදුවක් සහ විදුලි බලාගාරයක් එහි අලුතින් ඉදිකෙරෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.



    Biz-Final2-Land-compressedgfgf.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,022
    113
    ධනපතියන්ට කෙසේ වෙතත් මධ්‍යමපන්තියට නම් කෙලවෙලා තියෙන්නේ..:D