ධනරාජා gym ගිහිල්ලා 😍

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,248
    7,758
    113
    ඒ හොරා ධනාගෙන් ගොඩයන්න ගේමක් ගහන්න හදන්නෙ ඉබාගාතෙ ගියපු පොරක්...
    ඌගේ හැබැයි ඊට කලින් එක එක ගම්, town අස්සවල් වලට ගිහින් කරන video තිබ්බා.. ඒවා මරු හැබැයි.

    Uge Description eka..
    My name is Makaayo Makoolu , I'm a sri Lankan Ethiopian, a traveller , a vlogger , and I live in beautiful sri lanka in the central province.

    • Like
    Reactions: Amith0424

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ඌගේ හැබැයි ඊට කලින් එක එක ගම්, town අස්සවල් වලට ගිහින් කරන video තිබ්බා.. ඒවා මරු හැබැයි.

    Uge Description eka..
    My name is Makaayo Makoolu , I'm a sri Lankan Ethiopian, a traveller , a vlogger , and I live in beautiful sri lanka in the central province.

    මුන් හැමදාම යට උනත් ඔය ගෙවල් දාල යන්නෙ නෑ.හැමදාම වංදි ගන්නවා ආන්ඩුවෙන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    මූව යවන්න ඕනෙ අර දොන් මතීශ ගාවට හොම්බට දෙකක් ඇනගෙන ඩිප්‍රෙශන් නැති කරගෙන එන්න